'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ත්‍රෙඩ් එකේ ඉන්න බක පණ්ඩිතයෝ ටිකට ටික වෙලාවකින් තේරෙයි දම්පාට එකා වෙනුවෙන් කොටපුව අපරාදෙ කියල.. :sorry:

    ඌට ඕනෙ යමක් තේරුම් ගන්නව වෙනුවට උගේ හිතලු හරි කියන්නයි.. බුද දහම බොරු කියල ඔප්පුකරන්නයි..:lol: ඒක නොතේරෙන් උන් කොටපියව්කො ඉතිං.. :rofl:

    :yes::yes::yes: මේවගෙ වෙලා තියෙන්නෙ අපේ උන්ගෙම තියෙන වරද මෙකෙක් හරි පඩි කතාවක් කියුවම හොයල බලන් නැ..හුරේ දාන්ඩ දුවගෙන එනව...පාත්පයින්ඩර් කාතෝලිකයෙක් කියල දැන් ඔප්පු වෙලා ඉවරයි..ඌ කරන්නෙ කතෝලික මුලදර්මවාදීන්ගෙ කොන්ත්‍රාත් එක...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මම දැනටත් හිතාගෙන ඉන්නේ බුද්ධාගම කියන්නේ මහ පර්වතයක් වගේ නොසැලෙන දෙයක් කියල...
    බලපුවම දැන් මම ඒ ගල හොල්ලන්න තරම් හැකියාවක් තියෙනව කියල හිතෙන කට්ටියක් ඉන්නවා...
    පේනවනේ බයෙන් බයෙන් වෙව්ලන හැටි.... :yes:


    ගල හොල්ලන්ඩ නෙමේ තොට ලන්වෙන්ඩවත් වෙන් නැ...මරිය වේසකමේ ගිහින් හදාගත්ත අවජාතක යේසුස්ව අදහන කාලකන්නි කතෝලිකයට හිතෙන දේවල්..

    මේකෙ ඉන්න බුද්දාගමේ උන් තේරුම් ගනියවු මූ දගලන්නෙ මොකටද කියන දේ ගැන..මුන් වගේ අවජාතක යේසුවට ආමේන් ගාන කල්ලතෝනින් දැක්ක තැන පන්නපල්ල..
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මහනෙනි.. තථාගත අර්හත් සම්මා සම්බුද්ධ තෙම වාදයෙන්, තර්කයෙන්, බලයෙන්, සමාධියෙන්, ශීලයෙන්, සෘද්ධියෙන් පරාද කලහැහි කිසිවෙකුත් බ්‍රහ්මයන්, මාරයන්, දෙවියන්, මිනිසුන් අතර හෝ කිසිතැනක නැත..:):)

    තවද මහණෙනි, තථාගත අර්හත් සම්මා සම්බුද්ධ තෙම වදාල චතුරාර්ය සත්‍ය බොරු කල හැකි හෝ බොරු බව සාධක සහිතව, කරුනු සහිතව පෙන්විය හැකි කිසිවෙකුත් කිසි තැනක නැත..

    එනිසා මිත්‍රවරුනි...

    දුකට හේතුව.. තණ්හාවමය...

    තණ්හාවමය..

    එය දෙවැනි ආර්ය සත්‍යයි...
    එය බොරු කල නොහැක..

    එනිසා මම, හෝ මමත්වය නැති කිරීමට නොව, තණ්හාව නැති කිරීමට උත්සාහා ගනිත්වා...
    :):)
     
    Last edited: