මහනෙනි.. තථාගත අර්හත් සම්මා සම්බුද්ධ තෙම වාදයෙන්, තර්කයෙන්, බලයෙන්, සමාධියෙන්, ශීලයෙන්, සෘද්ධියෙන් පරාද කලහැහි කිසිවෙකුත් බ්‍රහ්මයන්, මාරයන්, දෙවියන්, මිනිසුන් අතර හෝ කිසිතැනක නැත..

තවද මහණෙනි, තථාගත අර්හත් සම්මා සම්බුද්ධ තෙම වදාල චතුරාර්ය සත්‍ය බොරු කල හැකි හෝ බොරු බව සාධක සහිතව, කරුනු සහිතව පෙන්විය හැකි කිසිවෙකුත් කිසි තැනක නැත..
එනිසා මිත්‍රවරුනි...
දුකට හේතුව.. තණ්හාවමය...
තණ්හාවමය..
එය දෙවැනි ආර්ය සත්‍යයි...
එය බොරු කල නොහැක..
එනිසා මම, හෝ මමත්වය නැති කිරීමට නොව, තණ්හාව නැති කිරීමට උත්සාහා ගනිත්වා...


Last edited: