උෟ කතෝලික නෙමේ බං![]()
පිස්සුද මම අමූලීක කතෝලික... එකෙක්ට විතරයි තේරුනේ....
හැබැයි වෙනස ඒ තේරුන එකාට වැඩියෙන් මට බුද්ධාගම තේරෙනවා... ආමේන්...
මරියනි ඔබ කොහිද.. මා හට කමා කල මැනව... මා නිසා අනෙකෙක් ස්වර්ගයට දොර වසා ගත් සේක... අවසාන විනිශ්චයේ දි මැදමූලනන තකා හෝ දෙවයන් වහන්සේගේ ක්ෂමාව අත්කර දෙත්වා... ආමේන්....








