හරියටම හරි. දැන දැන වැරදි කරපුහාම පව් අඩුයි..
![]()
මොනාද මූ කියවන්නෙ...එකම විපාකය ලැබෙන්නෙ..කොහෙ තියෙන ඒවද බන් උබ කියවන්නෙ..



හරියටම හරි. දැන දැන වැරදි කරපුහාම පව් අඩුයි..
![]()



ලෝකේ කිසිදෙයක් ඉරක් ගහල මේක නරකයි මේක හොඳයි කියල බෙදන්න බෑ කියලයි මගෙත් අදහස.ඒකයි මේ මාත් ඇහුවේ දෙයියන්ට පුදන්න වගේ පිරිසිදු හිතකින් සතෙක් මරල පුජා කරොත් මොකෝ වෙන්නේ කියල.

මොනාද මූ කියවන්නෙ...එකම විපාකය ලැබෙන්නෙ..කොහෙ තියෙන ඒවද බන් උබ කියවන්නෙ..![]()

The_Lion Offline...![]()
ඒකත් හරි..![]()
ඇත්තටම ගත්තොත් කිසි දෙයක් හොඳ හෝ නරක කියල වෙන් කරන්න බෑ..
ඒ වගේමෙ කිසිම කෙනෙක් උසස් හෝ පහත් කියල වෙන් කරන්නත් බෑ..
ඒ නිසා හැම කෙනාම, මිනිසා, දෙවියා,තිරිසනා හැමෝම ඉන්නෙ එකම level එකක. ඒකයි රහතන් වහන්සේට 'මානයක්/උද්දච්චකමක්' නැත්තෙ.
ඕක ටිකක් ගැඹුරු දෙයක්. පිලිවෙලය තේරුන් අරන් යන්න ඕනෙ. නැත්තං මානය, උද්දච්චකම එනවා..
![]()


කිසිම ගැබුරක් නැ...ඔව සමාන නැ අසමානයි....සමාන වෙනව නම් හේතු කියපන් සමාන වෙන්ඩ..නිකන්ම ගැබුරුයි සමානයි කියුවට වැඩක් වෙන්නෙ නැ...කොහෙන්ද බන් උබ මේ වැදි බන හොයා ගන්නෙ....![]()
හිතල බලපන් ඔය ඔලුගෙඩියෙන්...
දේවදත්තය දැන දැන ආනන්තර්ය කර්ම කරා.. ඌ අපායට ගිහින් මේ කල්පෙම පසේ බුදු වෙනවා..
අර උරෝ මරන මිත්යාදෘෂ්ටිකය ආනන්තර්ය කර්මයක් කරන්නෙත් නැතුව අවීචියට ගිහින් කල්ප විනාශෙ වෙනකන් ඉඳල ඊට පස්සෙ වෙන සක්වලක අවීචියට ආයෙත් යනවා..
![]()
ඔය හැමෝම හැදිල තියෙන්නෙ එකම පරමාර්ථ කට්ටලේකින්. නාම හා රූප කියල. ඒ ඇරෙන්න වෙන මොකුත් නෑ. ඥානය කියන්නෙත් හේතූන්ගෙන් හටගත් ඵලයක් විතරයි..
සත්ව ඝාතනය වගේ විශේෂයෙන් කියල තියෙන දේකට මේක හරිසතෙක් මරන්ඩ බුදු දහමට අනුව හේතු 5ක් සම්පූරන් වෙන්ඩ ඔනෙ
1.පණ ඇති සතෙකු වීම.
2.පණ ඇති සතෙකු යන හැගීම තිබීම.
3.මරනවා යන සිත ඇතිවීම.
4.මරන්නට යම්කිසි උපක්‍රම කිරීම.
5.ඒ උපක්‍රමයෙන් සත්වයා මිය යෑම.
ඔය හේතු 5 සම්පුරන උනා කියන්නෙ බුදු දහමට අනුව පව සිද්ද වෙලා ඉවරයි...කාට හරි හිතනව නම් දෙවියන්ට පුදන්ඩ මේ සතා මැරුවෙ දෙවියො සතුටු වෙයි කියල...එහෙම හිතන්ඩ අයිතිය තියෙනව මිතයාදුශ්ටිය නිසා..ඒත් ඉතින් ලැබෙන කර්ම විපාකය හරිම බිය කරුයි..
ඕකට උදාහරනයක් දෙන්නම් ලoකාවෙ නිතියෙන්...
අපේ නිතියට අනුව දැන හෝ නොදැන වැරදි කිරිම තහනම්...මොකක් හරි දහබලුදුරා වැඩක් කරල අනේ මම ඒක වැරැද්දක් කියල දන්නෙ නැ කියල ශේප් වෙන්ඩ බැ...

ඒකනං මහ පුදුම වැඩක් නෙ බන්හරියටම හරි. දැන දැන වැරදි කරපුහාම පව් අඩුයි..
![]()
දැන දැන කරන එකාට තමා පව් වැඩිවෙන්න ඕනේ ඌ ඒක වැරද්දක් බව දැනගෙන නෙ කරන්නේ. නොදැන කරන මනුස්සය සමහරවිට නොදැනුවත්කම නිසා කරා කියල හරි කියන්න නිදහසට කාරණයක් තියෙනවා. සත්ව ඝාතනය වගේ විශේෂයෙන් කියල තියෙන දේකට මේක හරි
සත්තු මරණ උදාහරනේ මම ගත්තේ අර කලින් එකෙක් ඒ උදාහරනේ අරන් තිබුන නිසා.
එහෙම නැතුව පොදුවේ අපි කරන කියන ඒවා මේවා පව් මේවා පින්, මේකට වැඩියෙන් පින් හම්බෙනවා මේකට අඩුවෙන් හම්බෙනවා වගේ කියල මනින්න හරි අමාරුයි නේද![]()
අභිධර්මයෙ තියෙනව කුසල් සිත් අකුලසල් සිත් විපාක සිත් වගේ ඒව
මොනා කලත් ඇතිවෙන සිත් අනුව තමා කර්මය තීරණය වෙන්නෙ
සතෙක්ව මැරුවත් දෙන්නෙක්ට එකම පිලිවෙලට එකම සිත් ටික ඇතිවෙන්නෑ
අපි කරන තප්පරේන වැඩකට වුනත් සිත් කෝටිප්රකෝටි ගානක් ඇතිවෙනව. ඉතිං සමාන වෙන්න තියෙන්නෙ බොහොම පොඩි ඉඩක්
හරියටම මෙයාට ඇතිවුන සිත් මොනාද කියල කියන්න ඉතිං හිත දියුණු කරගන්න වෙනව. ඒකනං මහ පුදුම වැඩක් නෙ බන්දැන දැන කරන එකාට තමා පව් වැඩිවෙන්න ඕනේ ඌ ඒක වැරද්දක් බව දැනගෙන නෙ කරන්නේ. නොදැන කරන මනුස්සය සමහරවිට නොදැනුවත්කම නිසා කරා කියල හරි කියන්න නිදහසට කාරණයක් තියෙනවා.
දැන් කොහෙද ඔය මේ කල්පෙම පසේ බුදු වෙනව කියල තියෙන්නෙ...පොඩ්ඩක් කියපන්කො මම ආසයි ඒක දැන ගන්ඩ..????..මේව කොහෙන්ද උබල හොයා ගන්නෙ???? පොඩ්ඩක් හොයා ගත්ත තැන කියපන්කො....මම නම් දන්නෙ කල්ප ගානක් අපායෙ පැහිල ඉවර වෙලා පසේ බුදු වෙනව කියල....හොයා ගත්ත තැන දාපන්...අනිත් එක...ඌරො මරපු කවුරු ගැනද කියල තියෙන්නෙ පොඩ්ඩක් හරියට කියපන් කියන එක...
පූජාවලිය.
අනිත් ප්‍රශ්නෙ පුජාවලිය කියන්නෙ ත්රිපිටකයද ... මාර මිනිස්සුනෙ මුන් හීන් නූල් ගේම් කාරයො ඉන්නෙ..දැන් නම් කාගේද ෆේක් එක කියල හිතාගන්ඩ කිසිම අමාරුවක් නැ...ඒකනං මහ පුදුම වැඩක් නෙ බන්දැන දැන කරන එකාට තමා පව් වැඩිවෙන්න ඕනේ ඌ ඒක වැරද්දක් බව දැනගෙන නෙ කරන්නේ. නොදැන කරන මනුස්සය සමහරවිට නොදැනුවත්කම නිසා කරා කියල හරි කියන්න නිදහසට කාරණයක් තියෙනවා.

වැරැද්දක් කියල දන්න එකා ඒක කරන්නෙ හිතේ චකිතයකින්, බයෙන්. ඒ නිසා ඔහුගෙ මරන චේතනාව දුර්වලයි.
වැරැද්දක් කියල නොදන්න එකා ඒක හරිම සතුටින් කරනව.. ඒ නිසා මරන චේතනාව ප්‍රභලයි.
ප්‍රභල චේතනාව නිසා ඇතිවන කර්මයත් ප්‍රභලයි..
පුජාවලියෙ කොහෙද තියෙන්නෙ??? කියන්ඩකො බලන්ඩ...අනිත් ප්‍රශ්නෙ පුජාවලිය කියන්නෙ ත්රිපිටකයද ... මාර මිනිස්සුනෙ මුන් හීන් නූල් ගේම් කාරයො ඉන්නෙ..දැන් නම් කාගේද ෆේක් එක කියල හිතාගන්ඩ කිසිම අමාරුවක් නැ...

පච චකිතයකින්, බයෙන් මරන්නෙ නැ,සිද්ද වෙන කියාව සමානයි නම් ප්‍රතිපලයත් සමානයි...

ඒ ඇතිවෙන සිතුවිල්ල කුසල එකක්ද අකුසල එකක්ද කියන එක ඌ විස්වාස කරන ඒවා අනුව වෙනස්වෙනවා නේද එහෙම උනොත්සිද්ධිය සලකල නෙමේ බං මනින්නෙ ඒ සිද්ධිය කරන්න ඇතිවෙන සිත් වලිංඅභිධර්මයෙ තියෙනව කුසල් සිත් අකුලසල් සිත් විපාක සිත් වගේ ඒව
මොනා කලත් ඇතිවෙන සිත් අනුව තමා කර්මය තීරණය වෙන්නෙ
සතෙක්ව මැරුවත් දෙන්නෙක්ට එකම පිලිවෙලට එකම සිත් ටික ඇතිවෙන්නෑ
අපි කරන තප්පරේන වැඩකට වුනත් සිත් කෝටිප්රකෝටි ගානක් ඇතිවෙනව. ඉතිං සමාන වෙන්න තියෙන්නෙ බොහොම පොඩි ඉඩක්
හරියටම මෙයාට ඇතිවුන සිත් මොනාද කියල කියන්න ඉතිං හිත දියුණු කරගන්න වෙනව.
දැන් අපි මලක් කඩල පුජා කරන එක පිනක් විදිහට සලකන්නේ. අර වතුරත් පෙරලා බීපු, ගහක කොළයක්වත් කඩන්න එපා කියන වර්ගේ එකෙක්ට මල කඩද්දි හෙන පව්කාර සිතුවිල්ලක් එන්න පුළුවන් නෙ.පූජාවලියෙ ත්‍රිපිටකේ නැත්තං මොකද්ද තියෙන්නෙ? ඒක නවකතාවක්ද?![]()



ඒක තමයි බන් කියන්නෙ නොදන්න රෙද්දවල් කියවන්ඩ එපා කියල....පුජාවලියෙ තියෙනව කියල මහ ලොකුවට කියනව ඒත් පුජාවලිය කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැ...