'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
පුජාවලිය තියෙන්නෙ ත්‍රිපිටකේද??? :confused::confused::confused::confused: ඒක තමයි බන් කියන්නෙ නොදන්න රෙද්දවල් කියවන්ඩ එපා කියල....පුජාවලියෙ තියෙනව කියල මහ ලොකුවට කියනව ඒත් පුජාවලිය කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැ...:oo:

පැහැදිලිම දේ තමයි උබ බුද්ධාගම ගැන දන්නෙ නැ කියන එක...එතකොට උබ ඇයි මේ දගලන්නෙ බොරු කිය කියා...???? මොකක්ද අරමුන ඇයි බොරු පෝස්ට් කරන්නෙ?????

උබේ ලොකුකම පැත්තකට දාල ටිකක් විචාරශීලීව මේ ප්‍රශ්න දිහා බලපන්කො...
උඹට විරුද්ද හැම එකාම එන්නෙ මේ රට ගිනිතියන්න නෙමේ බං.
:dull:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    වැරැද්දක් කියල දන්න එකා ඒක කරන්නෙ හිතේ චකිතයකින්, බයෙන්. ඒ නිසා ඔහුගෙ මරන චේතනාව දුර්වලයි.
    වැරැද්දක් කියල නොදන්න එකා ඒක හරිම සතුටින් කරනව.. ඒ නිසා මරන චේතනාව ප්‍රභලයි.
    ප්‍රභල චේතනාව නිසා ඇතිවන කර්මයත් ප්‍රභලයි..

    :D
    දුර්වල කොහෙද බන් මේක වැරද්දක් කියල දන්නා එකා තමා ඒකට ඇලිලා ගැලිලා ඒ ගැන හිතලා උවමනාවෙන් කරන්නේ, කරාට පස්සෙත් ඒ ගැන හිතන්නේ. පවක් කියල නොදන්න කෙනා විශේෂයෙන් හිතලා ඒ දේ කරන්නේ නෑ නිකන් ඔහේ කරලා දානවා, වෙන සාමාන්‍ය කරන ක්‍රියාවකයි ඒකෙයි උට වෙනසක් නෑ. කොටින්ම කරාද කියලවත් උට මතක නෑ විනාඩි පහක් යද්දී. :baffled:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඒ ඇතිවෙන සිතුවිල්ල කුසල එකක්ද අකුසල එකක්ද කියන එක ඌ විස්වාස කරන ඒවා අනුව වෙනස්වෙනවා නේද එහෙම උනොත් :oo: දැන් අපි මලක් කඩල පුජා කරන එක පිනක් විදිහට සලකන්නේ. අර වතුරත් පෙරලා බීපු, ගහක කොළයක්වත් කඩන්න එපා කියන වර්ගේ එකෙක්ට මල කඩද්දි හෙන පව්කාර සිතුවිල්ලක් එන්න පුළුවන් නෙ.

    ඕක විස්තර කරන්න චේතනාවෙන් විතරක් බෑ.චේතනාවට හේතුව ඒ කියන්නෙ 'තණ්හාව' ගාවගන්න ඕනෙ. තණ්හාවට විතරක් පැහැදිලි කරන්නත් බෑ. තණ්හාවට හේතුව වෙන 'මෝහය' තමයි හේතු මූලය වෙන්නෙ.

    එතකොට ගහක කොලයක් කඩල පව් පිරෙයි කියල හිතන එක හෙන මෝඩයෙක්නෙ. ඒ කියන්නෙ ඌට වෙන පව වැඩියි.
    :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    කවුද ඔහොම කිව්වෙ? බුදුහාමුදුරුවොද? නැත්තන් උඹද?
    :rolleyes:

    සතෙක් මරන්ඩ බුදු දහමට අනුව හේතු 5ක් සම්පූරන් වෙන්ඩ ඔනෙ

    1.පණ ඇති සතෙකු වීම.
    2.පණ ඇති සතෙකු යන හැගීම තිබීම.
    3.මරනවා යන සිත ඇතිවීම.
    4.මරන්නට යම්කිසි උපක්‍රම කිරීම.
    5.ඒ උපක්‍රමයෙන් සත්වයා මිය යෑම.

    ඔය හේතු 5 සම්පුරන උනා කියන්නෙ බුදු දහමට අනුව පව සිද්ද වෙලා ඉවරයි...කර්මය පල දීමත් බුදු දහමට අනුවම සිද්ද වෙනව...සිදු වූ කර්මය

    1. දිට්ට දම්ම වේදනීය කර්මය
    2. අහෝසි කරමය
    3. උපජ්ජ වේදනීය කරමය
    4. අපරාපරිය වේදනීය කරමය කියල

    පල දෙන කාලය අනුව වෙනස් වෙයි...හැබැයි රිටන් එක හම්බෙනව...:yes::yes:ඔකයි බුදු දහම..

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    දුර්වල කොහෙද බන් මේක වැරද්දක් කියල දන්නා එකා තමා ඒකට ඇලිලා ගැලිලා ඒ ගැන හිතලා උවමනාවෙන් කරන්නේ, කරාට පස්සෙත් ඒ ගැන හිතන්නේ. පවක් කියල නොදන්න කෙනා විශේෂයෙන් හිතලා ඒ දේ කරන්නේ නෑ නිකන් ඔහේ කරලා දානවා, වෙන සාමාන්‍ය කරන ක්‍රියාවකයි ඒකෙයි උට වෙනසක් නෑ. කොටින්ම කරාද කියලවත් උට මතක නෑ විනාඩි පහක් යද්දී. :baffled:

    ඔව් ඒක ඇත්ත. ඒ ක්‍රියාවට ගතවෙන 'කාලය' අදාල නෑ කර්මය වෙන්න.

    ක්‍රියාවක් කරල guilty එකක් එනවනම් ඒක හොඳ දෙයක්..
    අල්ලාහ්ට කියල හිතල මිනීමරල සතුටෙන් ඉන්නවට වඩා..
    :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබේ ලොකුකම පැත්තකට දාල ටිකක් විචාරශීලීව මේ ප්‍රශ්න දිහා බලපන්කො...
    උඹට විරුද්ද හැම එකාම එන්නෙ මේ රට ගිනිතියන්න නෙමේ බං.
    :dull:

    ලොකු කමක් නෙමේ...බොරු පෝස්ට් කරන්ඩ එපා... උබ බුදු දහම කියන්නෙ ලියන්නෙ ටොන් පච...මොකටද ටොන් පච සමජ ගත කරන්නෙ??? නාමයි + රූප එකතු උනාම මිනිස්සු දෙයියො සත්තු හැදෙනවලු....උබ කියන ඒව බුදු දහමට තනිකර විරුද්දයි...එක කැල්ලක් දැනගෙන බොරු කියන්ඩ එපා..දන්න දේ වැඩි දියුනු කරගනින්...ඒත් බොරු දාන්ඩ එපා...ආගමක් ගැනනෙ කතා කරන්නෙ...

    අනික මොකක්ද අර දේවදත්තගෙ කතාව තනිකර බොරුවක්නෙ...කොහෙ තියෙන ඒවද ඒ...පුජාවලිය අල්ල ගත්ත ඒකත් වැරදියි ඒක ත්‍රිපිටකයද??? ඒකවත් නොදැන ටොන් පච සමජ ගත කරන්ඩ උබේ කාලය නාස්ති කරන්ඩ එපා..
     
    :baffled::dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    කොලපාට කුරුසයත් ඇවිත්.. තව අඩු සින්ග්ලිශ් වලින් කුවික් රිප්ලයි දාන පොර විතරයි. හැමදාම බුදුදහම ගැන ත්‍රෙඩ් එකක් දාපුවාම එකම හෑල්ල මේ දම්පාට එකයි කොල පාට එකයි දාගෙන ප්‍රශ්නයක් කරගන්නෙ ඇයි..

    මේ ටික කොටු කරන් රෙද්දෙ රෙවෙන්න දෙන්න ඕනෙ.. :yes: කරගෙන පලයල්ලකො ඕක දිගටම කාරි නෑ කාරි නෑ. අයිඩෙන්ටි එක ලීක් වෙන දවසක් එයිනෙ.. :D

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොලපාට කුරුසයත් ඇවිත්.. තව අඩු සින්ග්ලිශ් වලින් කුවික් රිප්ලයි දාන පොර විතරයි. හැමදාම බුදුදහම ගැන ත්‍රෙඩ් එකක් දාපුවාම එකම හෑල්ල මේ දම්පාට එකයි කොල පාට එකයි දාගෙන ප්‍රශ්නයක් කරගන්නෙ ඇයි..

    මේ ටික කොටු කරන් රෙද්දෙ රෙවෙන්න දෙන්න ඕනෙ.. :yes: කරගෙන පලයල්ලකො ඕක දිගටම කාරි නෑ කාරි නෑ. අයිඩෙන්ටි එක ලීක් වෙන දවසක් එයිනෙ.. :D

    :yes::yes: ඔකුන්ට ගැලපෙන බාශාවෙන් උත්තර දුන්නම හරි ..කෙලීන්ම ස්වර්ගස්තම වෙනව...:lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කොලපාට කුරුසයත් ඇවිත්.. තව අඩු සින්ග්ලිශ් වලින් කුවික් රිප්ලයි දාන පොර විතරයි. හැමදාම බුදුදහම ගැන ත්‍රෙඩ් එකක් දාපුවාම එකම හෑල්ල මේ දම්පාට එකයි කොල පාට එකයි දාගෙන ප්‍රශ්නයක් කරගන්නෙ ඇයි..

    මේ ටික කොටු කරන් රෙද්දෙ රෙවෙන්න දෙන්න ඕනෙ.. :yes: කරගෙන පලයල්ලකො ඕක දිගටම කාරි නෑ කාරි නෑ. අයිඩෙන්ටි එක ලීක් වෙන දවසක් එයිනෙ.. :D

    ඒ කොලපාට එකානං මම වෙන්ඩ ඕනේ :P ඕක ඉතින් මටම කීව නං කොච්චර වචන ඉතුරුද නිකන් හුළඟට කියන්ඩ එපා වචන අපරාදේ :yes:
     
    උබල බුදුදමට ආදරේ නම් අඩු ගානෙ වැදගත් පොතක LINK එකක්වත් ඩාපල්ලකො. නැත්තන් බුදුදහම නාමෙන් බනින්න කුනුහරප කියන්න එපා. විලිලැජ්ජයි බn

    :eek:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    කොහෙහරි දුකක් තියේද ඒ සියලු දුකට හේතුව "තණ්හාවයි" .කර්මයට හේතුවත් තණ්හාවයි. එය ආර්ය සත්‍යයයි.

    For any clarifications hit me with questions...
    :yes:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මාර්ගෝපදේශක

    කොන්ද කෙලින් කරගෙන උත්තරයක් දෙන්න පුලුවන්කම ගැන සතුටුයි...
    නිර්වාණය කියන්නේ නිර්මිතයක් නෙවෙයි... බුදු දහම අනුව පරම සත්‍යයක්...
    බුදු දහම කියන්නේ නිර්මාණවාදි ආගමක් නෙවෙයි.... බුදු දහම කියන්නේ සත්‍ය පෙන්වන මාර්ගෝපදේශකයෙක්.... මේ ඔස්සේ බුද්ධිමත් සංවාදයකට එකිනෙකාගේ දැනුම අවබෝධය වැඩිකර ගැනීමට කැමති අයට පමණක් ආරාධනා කරමි... හැබැයි පන්සල් වත්තේ කොනක පාදුරාවෙක් එක්ක නිදි වැදිල පන්සලේ ලැට් පෝච්චියේ ඉපදිච්ච නමට බෞද්ධ හැත්ත පරකාස ඩෑල් නොසලකා හරිමි...
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹල වගෙ අය ඉන්නකම් බුද්ධාගම රැකෙයි. අරූට කටක් හොල්ලන්න දෙන්නෙ නැතුව "මරිය බඩුවද මරිය බඩුවද" කියල ඇහුව, ඌ ලොප් වෙලාගියා.:lol::lol:

    වැරදියි... මම හැමදාම ලොග් අවුට් වෙන වෙලාව... මගේ ෂොප් එක වහන වෙලාව... ආයෙත් ගෙදර ගිහිල්ලත් නෙට් යන සිරිතක් නෑ... මරිය බඩුවද කියල අහන එක මම කතෝලිකයෙක් නම් සහ තවත් ආගමකට අපහස කරනවා නම් සරල උත්තරයක් දෙන්න තිබ්බා... මහමායා බඩුවක්ද? එච්චරනේ...

    මම මේ ත්‍රෙඞ් එකේ කිසිම ආගමක් ගැරහීමකට ලක් කර නැත... මා කර ඇත්තේ ප‍්‍රශ්න කිරීම පමණ... නුවණින් විමසා දත යුතුයි කියන බුද්ධාගමේ තර්කයවත් නොදන එවුන්ට ඒවා අදාල නෑ... උන්ගේ කෝණයෙන් ඒවා ආගමකට අපහාස කිරීම නම් ඒක මගේ වැරද්දක් නෙවෙයි උන්ගේ මොලේ වැරදක්....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    "ඌරන් සමග පොරබැදිමට යාම නොකල යුතුය. මක්නිසාදයත් එය ඌරාට මහත් විනෝදාස්වාදයක් ගෙන දෙන අතර ප්‍රතිමල්ලවයා නිකරුනේ මඩ තවරා ගනී"

    ඒක නිසා අහපු දේ කිව්ව .. එතනින් උඹේ කතාව ඉවරයි .. දිගටම උඹ හුරතල් කර කර ඉන්න බෑනෙ ;)

    පුරුදු කටපාඩම අරගෙන ආව... හොම්බට ඇනල ප‍්‍රශ්නයක් ඇහුව... තක්බීර් වුනා... මාර වුණා... ඇත්ත ඒකනේ....

    මෙහෙමයි තැන්නේ නටන්න පුරුදුවෙලා නූලේ නටන්න එන්න එපා මහත්තයෝ...
    කවුද නූලට ආවේ... කාගෙන්වත් අහපු එකට කමක් නැද්ද කියල කවුද කෝට් කලේ..
    හෑල්ලක් කියන කොට සරල තැනිං පටන් ගමු කියල සරල ප‍්‍රශ්නයක් මම ඇහුවා... උඹට නූලේ නටන්න බැරි හින්ද දැන් මම ඌරා නූල මඩ.... හිනාවෙන්නද අඩන්නද...? :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒ කොලපාට එකානං මම වෙන්ඩ ඕනේ :P ඕක ඉතින් මටම කීව නං කොච්චර වචන ඉතුරුද නිකන් හුළඟට කියන්ඩ එපා වචන අපරාදේ :yes:

    LazyLizard = Pathfinder :P

    අපි දෙන්න එකෙක් කියල කවුරු හරි කියනවා නම් මම ඌට රු. ලක්ෂයක් අදම දෙනවා... ජීටි ට වුණත් දෙනවා... සත්තයි.... :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    බුද්ධිමත් සංවාදයකට ආරාධනා :
    01. බුදු දහම නිර්වාණයේ නිර්මාතෘ ද, මාර්ගෝපදේශක ද...?
    02. බුදු දහමේ මම යන සංකල්පය පිළිගන්නවා ද...?
    03. සලායතනයන් ප‍්‍රමුඛ කරගෙන සිදු කරන්නාවු කාය, වචී හා මනඃකර්ම සඳහා එයට ප‍්‍රස්තුත වන බාහිර සාධකය අනුව කර්ම ඵලය වෙනස් වෙනවා ද...?

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    බුද්ධිමත් සංවාදයකට ආරාධනා :
    01. බුදු දහම නිර්වාණයේ නිර්මාතෘ ද, මාර්ගෝපදේශක ද...?
    02. බුදු දහමේ මම යන සංකල්පය පිළිගන්නවා ද...?
    03. සලායතනයන් ප‍්‍රමුඛ කරගෙන සිදු කරන්නාවු කාය, වචී හා මනඃකර්ම සඳහා එයට ප‍්‍රස්තුත වන බාහිර සාධකය අනුව කර්ම ඵලය වෙනස් වෙනවා ද...?

    අවජාතකයගෙ අනුගාමිකය ආයෙ ඇවිත් ,ඔහොම හිටපන් උත්තරේ දෙන්ඩ තමයි මේ ලෑස්ති වෙන්නෙ..:cool::cool:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උබල බුදුදමට ආදරේ නම් අඩු ගානෙ වැදගත් පොතක LINK එකක්වත් ඩාපල්ලකො. නැත්තන් බුදුදහම නාමෙන් බනින්න කුනුහරප කියන්න එපා. විලිලැජ්ජයි බn

    :eek:

    :yes::yes::yes:
    සහවාසයට විතරක් පන්සල් වත්තේ කොනකට ගිය ඈයොන්ගේ පුරුක්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :yes::yes::yes:
    සහවාසයට විතරක් පන්සල් වත්තේ කොනකට ගිය ඈයොන්ගේ පුරුක්...

    උබ හිතුවද උබලගෙ මරිය වගේ ගව මඩු අස්සෙ එකෙ එකි එක්ක බුදියනව කියල අපි..යකෝ මරිය බඩුව උනාට හැමෝම බඩුව වෙන්නෙ නැ..