..:: කර්මය ::..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කර්මය මනින ඒක්කයක් තියෙනවද?

    කර්මයත්, ශක්තිය වගේ විනාශ කිරීමට හෝ මැවීමට නොහැකි, විශ්වයේ නියතව පවතින quantity එකක්ද නැත්නම් විශ්වයේ ඇති total කර්මය කාලය සමඟ අඩු හෝ වැඩි වෙනවද?

    මදුරුවෙක් මැරීමෙන් ඇතිවෙන (හෝ එක්රැස් වන, depends on the answer to the above question) කර්ම යුනිට් ගාන, බල්ලෙක් මැරීමෙන් ඇතිවෙන (හෝ එක්රැස් වන, depends on the answer to the above question) කර්ම unit ගානට සමානද වෙනස්ද?

    positive කර්ම හා negative කර්ම වශයෙන් කර්ම වර්ග දෙකක් තිබේද?

    එසේ තිබේ නම් positive කර්ම unit එකක්, negative කර්ම unit එකක් හා සම්බන්ධ කිරීමෙන් ශූණ්‍ය කරගත හැකිද?

    1.කර්මය මනින ඒක්කයක් තියෙනවද? ඔව් පින සහ පව

    2.කර්මයත්, ශක්තිය වගේ විනාශ කිරීමට හෝ මැවීමට නොහැකි, විශ්වයේ නියතව පවතින quantity එකක්ද නැත්නම් විශ්වයේ ඇති total කර්මය කාලය සමඟ අඩු හෝ වැඩි වෙනවද?

    කර්ම පටිසන් දෙනව ක්‍රම 4කට,

    1. දිට්ඨ ධම්ම වේදනීය කර්ම
    2. උප පජ්ඣ වේදනීය කර්ම
    3. අපරාපරිය වේදනීය කර්ම
    4. අහෝසි කර්ම


    මේවගෙන් 1,2,3 quantity එකක්, 4 විශ්වයේ ඇති total කර්මය කාලය සමඟ අඩුවෙනව.

    3.positive කර්ම හා negative කර්ම වශයෙන් කර්ම වර්ග දෙකක් තිබේද? ඔව් පින සහ පව, ගැබුරට කුසල සහ අකුසල.


    4.එසේ තිබේ නම් positive කර්ම unit එකක්, negative කර්ම unit එකක් හා සම්බන්ධ කිරීමෙන් ශූණ්‍ය කරගත හැකිද?

    ඔව් පුලුවන් අගුලිමාලත් රහත් උනා, බුදුන් වහ්න්සේට ගල් පෙරලපු දේවදත්තත් පසේ බුදු බවට පත් වෙන්ව, අජාසත්ත රජතුමත් එහෙමයි, ඔනෙම දේකට සිතයි මූලය,
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    බුදුන් වහ්න්සේට ගල් පෙරලපු දේවදත්තත් පසේ බුදු බවට පත් වෙන්ව
    :shocked:

    බුදුන්වහන්සෙ කෙනෙකුගෙයි, පසේ බදුවරයෙකුයි අතර වෙනස මොකක්ද මචංල ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    නැහැ මචං මම අදහස් කරේ එහෙම නෙමෙයි.
    අපි හිතමු එක්කෙනෙක් ඉන්නව එයා නොතේරෙන වයසෙ ඉදං සත්තු මරල තියෙනව, දැකල තියෙනව(උදා. මස් කඩ කාරයෙකුගෙ පුතෙක්)
    එයාට සත්තු මරනකොට කිසිම හැඟීමක් එන්නෙ නැහැ.
    එතකොට ඌ සත්තු මරනකොට පව් සිද්ද වෙන්නෙ නැද්ද?

    සතෙක් මරනකොට කිසිම හැඟීමක් නැති එකත් සෑහෙන අවුලක් තමා..
    හිතන්ඩ ඒ වගේ කෙනෙකුගෙ මානසික ස්වභාවය.. (කිසි හැඟීමක් නැති එකත් කර්මයක් තමා)
    ඒකම තමා ආයෙ විපාක දෙන්නෙ..
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    :shocked:

    බුදුන්වහන්සෙ කෙනෙකුගෙයි, පසේ බදුවරයෙකුයි අතර වෙනස මොකක්ද මචංල ?

    Buddha-Bu-means Buddhi Dha-Means above.One who is above the intellect
    Anyone who can see above the intellect is a buddha.

    Gautama buddha is a samma sambuddha.He's a rare kind of buddha.ehema budu kenek pahala wenne samajeyen dharamaya nattama nethi wela tiyena kaleka aluthen aye eya wisinma dharmaya hoyagannawa.ehema ekenek tama samma sambuddha.normal buddha kenek hemawelema tiyena dharmaya igenagena tamai budu wenne.