කරාපිටියෙ හදිසි තත්වයක් කිව්වට

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    කරාපිටියෙ හදිසි තත්වයක් කිව්වට බන් මන් මේ දැන් ටිකකට කලින් @Stimulus mind ගේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දැම්ම විතරයි කෝල් එකක් ආවා ඩොක්ට කෙනෙක්ගෙන්. සැප දුක අහන්න. අවුලක් නෑ නේද කියල හොදට ඉන්නව නෙද කියල විස්තර අරන් තිබ්බා. මරුනේ බන්. :-) :-) :yes: :yes: :yes:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කරාපිටියෙ හදිසි තත්වයක් කිව්වට බන් මන් මේ දැන් ටිකකට කලින් @Stimulus mind ගේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දැම්ම විතරයි කෝල් එකක් ආවා ඩොක්ට කෙනෙක්ගෙන්. සැප දුක අහන්න. අවුලක් නෑ නේද කියල හොදට ඉන්නව නෙද කියල විස්තර අරන් තිබ්බා. මරුනේ බන්. :-) :-) :yes: :yes: :yes:
    පත්තරේට රීලා බ්‍රෝ ප්‍රසිද්ද ඇති එහෙනං නම නිසාම.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    පොරව නිරෝධායනේට දාල කතා කාරම්න ඒම්කෙක් නැම්ති කම්ට උම්බට කම්තා කරම්ලා තියෙම්නේ කම්මැම්ලි කම්ට