කරාපිටිය ජාතික රෝහලේ එක් සිදුවීමක් පමණයී මේ.

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,117
    2,361
    113
    කරාපිටිය ජාතික රෝහලේ එක් සිදුවීමක් පමණයී මේ 😥
    වයස අවුරුදු 12 පුංචි කොලු පැටියෙක් ඉන්නවා එයාගෙ අම්මව තියාගෙන 15 වාට්ටුවේ, ඒ අම්මගේ එක කකුලක් නැහැ කපල අයින් කරල 😥 තාත්ත එක්තැන් වෙලා ගෙදරලු ඉන්නේ 😥
    අම්මගේ තාත්ත්ගෙ සියලුම වැඩ කරන්නෙ ඒ පුංචි කොලු පැටියා 🙏 රෝහලේදී අම්මට කෑම කවනව, අනිත් සියලුම දේ කරන්නෙ ඒ ලමයගේ අතින්😥 රෑට අම්මගේ ඇද ලග කාඩ්බෝඩ් කෑල්ලක් දාගෙන නිදියනවා 😥 උදේම අයේ ගෙදර ගිහින් අම්මගේ රෙදි සෝදල කෑම හදාගෙන, තාත්තගේ වැඩක් කරල අයේ එනව අම්ම බලා ගන්න ❤️ මම ඇහුව ජීවත් වෙන්නේ කොහොමද කියල අස්වැසුම හම්බෙනව එකෙන් ජීවත් වෙන්නෙ කිව්වා😥
    පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒ පවුලට උපකාරයක් කරන්න, රෝහල සම්බන්ධ කරගෙන 🙏🙏
    ජීවිතය අපි හිතන තරම් ලේසි නෑ නේද 😥

    Contact number - 0742083942

    Source - https://www.facebook.com/share/p/168wRFkJfW/
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    මාලිමාව ආවා නම් ගමේ ප්‍රශ්න ගමේ ඉන්න සහෝදරයා මැදිහත් වෙලා විසඳනවා.

    රටේ කිසිම කෙනෙක්ට අඩුවක් පාඩුවක් වෙන්න දෙන්නේ නෑ.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,182
    2,404
    113
    කරාපිටිය හොස්පිටල් ගියා කියන්නෙ ඉතින් මිනිය තමයි එලියට දාන්නෙ ඕකුන් ,අතක් පයක් කැඩිල අඩ්මිට් කලත් ලෙඩාගෙ ජීවිතේ සුවර් නෑ, ඒ තරන් කාලකන්නි ටිකක් ඕක ඇතුලෙ ඉන්නෙ, ඇඩ්මිට් කරන ලෙඩ්ඩුන්ගෙන් බාගයක්ම මරාගන්නව ඕකුන්, මොකා මැරුනත් reason එක විදියට දාන්නෙ Pneumonia කියල. උන්ට ඒක දැන් පුරුද්දක් වෙලා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,474
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කරාපිටිය ජාතික රෝහලේ එක් සිදුවීමක් පමණයී මේ 😥
    වයස අවුරුදු 12 පුංචි කොලු පැටියෙක් ඉන්නවා එයාගෙ අම්මව තියාගෙන 15 වාට්ටුවේ, ඒ අම්මගේ එක කකුලක් නැහැ කපල අයින් කරල 😥 තාත්ත එක්තැන් වෙලා ගෙදරලු ඉන්නේ 😥
    අම්මගේ තාත්ත්ගෙ සියලුම වැඩ කරන්නෙ ඒ පුංචි කොලු පැටියා 🙏 රෝහලේදී අම්මට කෑම කවනව, අනිත් සියලුම දේ කරන්නෙ ඒ ලමයගේ අතින්😥 රෑට අම්මගේ ඇද ලග කාඩ්බෝඩ් කෑල්ලක් දාගෙන නිදියනවා 😥 උදේම අයේ ගෙදර ගිහින් අම්මගේ රෙදි සෝදල කෑම හදාගෙන, තාත්තගේ වැඩක් කරල අයේ එනව අම්ම බලා ගන්න ❤️ මම ඇහුව ජීවත් වෙන්නේ කොහොමද කියල අස්වැසුම හම්බෙනව එකෙන් ජීවත් වෙන්නෙ කිව්වා😥
    පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒ පවුලට උපකාරයක් කරන්න, රෝහල සම්බන්ධ කරගෙන 🙏🙏
    ජීවිතය අපි හිතන තරම් ලේසි නෑ නේද 😥

    Contact number - 0742083942

    Source - https://www.facebook.com/share/p/168wRFkJfW/
    ඉස්සර මේ වගේ දාපු විස්තරයක් දැකල මම ඒකෙ දාල තිබුන නම්බර් එකට කතා කරා. ආන්සර් කරපු එකා මට බැනල කට් කරා. :shocked:

    උඹලත් මේවා ශෙයා කරන්න කලින් ඔය දාල තියෙන නම්බර් එකට කතා කරලා වෙරිෆයි කරලා දානවා නම් හොඳයි
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කරාපිටිය හොස්පිටල් ගියා කියන්නෙ ඉතින් මිනිය තමයි එලියට දාන්නෙ ඕකුන් ,අතක් පයක් කැඩිල අඩ්මිට් කලත් ලෙඩාගෙ ජීවිතේ සුවර් නෑ, ඒ තරන් කාලකන්නි ටිකක් ඕක ඇතුලෙ ඉන්නෙ, ඇඩ්මිට් කරන ලෙඩ්ඩුන්ගෙන් බාගයක්ම මරාගන්නව ඕකුන්, මොකා මැරුනත් reason එක විදියට දාන්නෙ Pneumonia කියල. උන්ට ඒක දැන් පුරුද්දක් වෙලා.
    සිර සින් එක. යකෝ ලෙඩක්, ඇක්සිඩන්ට් එකක් වෙලා ගියාම ඇඩ්මිට් කරගන්නත් පැය 2ක් විතර යනවලු. මේ ලදී එකෙක් ඇක්සිඩන්ට් වෙලා ගියාම පැය එකහමාරක් විතර ඉඳල
     
    Kfire

    Active member
  • May 26, 2015
    218
    157
    43
    Colombo
    ඕකෙන් surgery එහෙම කරන්න එපා කෙළවෙන එක කෙලවෙනෝ . කොලබ තියන gov හොස්පිටල් එකට හරි private හොස්පිටල් එකට යන්න
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,969
    113
    හොඳ ඩොකෙක් ඉන්නවා කියලා කරාපිටියේ මගේ පවුලේ ලෙඩෙක් අරන් ගියා. එනවා කිව්ව channel centre එකට ඩොකා ආවේ නැහැ. මට මහන්සියට ලෙඩා සහ අම්මා channel centre එකේ ඇතුලේ වාඩි කරවලා. මම කාර් එකේ දොර ඇරගෙන ටිකක් නිදාගත්තා. කුණු කානු හැමතැනම ඔය පැත්තේ. සතියයි මට බඩු බනිස්... ඩෙංගු.... ආසිරි medical එකේ සතියක් ඉඳලා, ගෙදර මාසයක් ඉඳලා කෙලින් හිටගත්තේ. හම්මෝ ඔය පැත්තෙන් ගියත් ආපහු එන්න බලාගෙන යන්නේ.... ශාප වැදුණු පළාතක්.
     
    • Like
    Reactions: jennt and Kfire

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    කරාපිටිය හොස්පිටල් ගියා කියන්නෙ ඉතින් මිනිය තමයි එලියට දාන්නෙ ඕකුන් ,අතක් පයක් කැඩිල අඩ්මිට් කලත් ලෙඩාගෙ ජීවිතේ සුවර් නෑ, ඒ තරන් කාලකන්නි ටිකක් ඕක ඇතුලෙ ඉන්නෙ, ඇඩ්මිට් කරන ලෙඩ්ඩුන්ගෙන් බාගයක්ම මරාගන්නව ඕකුන්, මොකා මැරුනත් reason එක විදියට දාන්නෙ Pneumonia කියල. උන්ට ඒක දැන් පුරුද්දක් වෙලා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,105
    113
    සිර සින් එක. යකෝ ලෙඩක්, ඇක්සිඩන්ට් එකක් වෙලා ගියාම ඇඩ්මිට් කරගන්නත් පැය 2ක් විතර යනවලු. මේ ලදී එකෙක් ඇක්සිඩන්ට් වෙලා ගියාම පැය එකහමාරක් විතර ඉඳල
    කොයි කාලේද?
    අලුත් etu එක නම් සෑහෙන්න හොදට වැඩ නේ..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle

    මේ අපේ ගෙවල් ලග අපි හොදට අදුරන කෙනෙක්ට උන සිද්දියක්.
    කොයි කාලේද?
    අලුත් etu එක නම් සෑහෙන්න හොදට වැඩ නේ..
    ඔය පොස්ට් එක දාපු කාලෙම තමයි බන්.
     
    • Like
    • Wow
    Reactions: Kfire and ozykolla