කරාපිටිය මෙඩ්ඩො ඉන්නව ද? ලෙක්චර්ස් තියෙන්
කරාපිටිය මෙඩ්ඩො ඉන්නව ද? ලෙක්චර්ස් තියෙන්නෙ කිය ඉදන් කිය වෙනකම් ද? මල්ලි කෙනෙක් එන්න ඉන්නවා මූ පේරා එන්න පුලුවන්කම තියෙද්දී රුහුනේ එන්න තියා ගත්තේ බෝඩිම්වල ඉන්න බෑ කියලා බෑගිරි ගහලා.ඒ උනාට ෆැකටියේ ඉදන් උගේ ගෙදරට එන්න වි. 45 – පැ.1 ක් වගේ යනවා.අන්තිම බස් එක තියෙන්නෙ හවස 5.30 වගේ.කොහොමත් මූට බෝඩ් වෙන්න වෙයි ද? රෑ එහෙම ක්ලාස් තියේද?කොල්ලොන්ගේ ඩ්‍රෙස් කෝඩ් එක මොකද්ද?ඒක මුලු අවුරුදු 5ම අදින්න ඕන ද?
final exam එකෙන් ටොප් මාක්ස් ගත්තා කියලා ලැබෙන චාන්ස් මොනව ද? කැමති එකක් ඉන්ටර්න් ගන්න පුලුවන් එක ද? මූ කියන්නේ කොලබ විතරයි වෙන රටවල් පිලිගන්නේ ඒකත් සින්ගා විතරලු.ඉතින් පේරේ ගියත් එකයි මේකේත් එකයි කියලා මේකෙම ගාටන්න තියා ගත්තා.පැ1ක් යනවා කියන්නේ පස්ස්é කොහොමත් බෝඩ් වෙන්න වෙනවා කිව්වට මූ