කරාපිටිය රෝහලේ හදිසි තත්ත්වයක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    <p>කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් සියලු වෛද්‍යවරුන් සහ අංශ ප්‍රධානීන් වෙත අද (04) ලිපියක් නිකුත් කර තිබෙනවා.
    කොවිඩ් රෝගීන්ගේ ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කරන බැවින් සහ රෝහලේ විවිධ ඒකක තුළින් රෝගීන් වාර්තා වී රෝහල් කාර්ය මණ්ඩලය ද ආසාදනය වීමේ වර්ධනයක් ඇති බැවින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරන බවයි එහි දැක්වෙන්නේ.</p>
    කොවිඩ් ආසාදිත සංකූලතාවන්ට ලක්වන රෝගීන් වෙත වැඩි ප්‍රමුඛතාවක් ලබාදීම සඳහා කොවිඩ් ආසාදිත ශ්වසනාබාධ හෝ වෙනත් සංකූලතාවක් නොමැති රෝගීන් අදාල ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත සහ ප්‍රාදෙශීය වසංගත රෝග අංශය වෙත දන්වා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඉඩ පහසුකම් ලැබෙන තුරු නිවෙසේ වෙත ප්‍රතිකාර ලබා දීමට යොමු කරන ලෙසත් එමගින් උපදෙස් දී තිබෙනවා.එමෙන් ම සංකූලතා ඇති රෝගීන්ට අවශ්‍ය ඉඩ පහසුකම් කොවිඩ් රෝගීන්ට වෙන්කර ඇති ඒකකවලින් ලැබෙනතුරු තමන්ගේ ඒකකවල වෙන්කර තබාගන්නා ලෙස ද අධ්‍යක්ෂවරයා සියලු අංශ ප්‍රධානීන් සහ විශේෂඥ වෛද්‍යවරු වෙත දැනුම් දී තිබෙනවා. <strong>(colombotimes.lk)
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    Kalubowila

    E7760MhXIAMKZx8
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ගෙවල්වල මිනිස්සුන්වත් පරිස්සම් කරගෙන උබලත් පරිස්සම් වෙයල්ලා වෙන කියන්න දෙයක් නෑ. හේතුව කොච්චර සාදාරණ උනත් ගුරුවරුත් මේ වෙලාවේ පාරට බැහැලා ගොඩදාගන්න තිබ්බ තුවාලේ පිළිකාවක් කරා ☹️☹️☹️☹️
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Dan aurudu 1.5 tisse hadisi tatwayakne ban..lol..health side eke wada kerana untanam owa ganak na ban..oya kiyana taram.corona dan gaanak na issara taram..😂😂😂😂😂
    Kattiyak aurudu 1.5 tisse bala innawa kela wenakan thaama.kela une nane..
    Wahuwoth arapan ariyoth wahapan..ariyoth picketing wahuwath picketing...
    Wipakshe bala inna out of control wenakan thama covid shil thaama une nane 😂😂😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,565
    75,424
    113
    <p>කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් සියලු වෛද්‍යවරුන් සහ අංශ ප්‍රධානීන් වෙත අද (04) ලිපියක් නිකුත් කර තිබෙනවා.
    කොවිඩ් රෝගීන්ගේ ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කරන බැවින් සහ රෝහලේ විවිධ ඒකක තුළින් රෝගීන් වාර්තා වී රෝහල් කාර්ය මණ්ඩලය ද ආසාදනය වීමේ වර්ධනයක් ඇති බැවින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරන බවයි එහි දැක්වෙන්නේ.</p>
    කොවිඩ් ආසාදිත සංකූලතාවන්ට ලක්වන රෝගීන් වෙත වැඩි ප්‍රමුඛතාවක් ලබාදීම සඳහා කොවිඩ් ආසාදිත ශ්වසනාබාධ හෝ වෙනත් සංකූලතාවක් නොමැති රෝගීන් අදාල ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත සහ ප්‍රාදෙශීය වසංගත රෝග අංශය වෙත දන්වා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඉඩ පහසුකම් ලැබෙන තුරු නිවෙසේ වෙත ප්‍රතිකාර ලබා දීමට යොමු කරන ලෙසත් එමගින් උපදෙස් දී තිබෙනවා.එමෙන් ම සංකූලතා ඇති රෝගීන්ට අවශ්‍ය ඉඩ පහසුකම් කොවිඩ් රෝගීන්ට වෙන්කර ඇති ඒකකවලින් ලැබෙනතුරු තමන්ගේ ඒකකවල වෙන්කර තබාගන්නා ලෙස ද අධ්‍යක්ෂවරයා සියලු අංශ ප්‍රධානීන් සහ විශේෂඥ වෛද්‍යවරු වෙත දැනුම් දී තිබෙනවා. <strong>(colombotimes.lk)
    Anyway many patients are at home ban. Like I told you our family became first contacts and the covid patients are still at home. They had to get treatment from a normal doctor using their own money. The instructions were to stay at home and call 1990 if they think they need help.

    Onna okai putha aththa tathwe. So guys get the vaccine and still make sure you protect yourselves. Mokata puka dunath marena kota marenna wenne taniyama.
     
    • Like
    Reactions: CONCORDE777

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මේක ඉතාමත්ම අවදානම් වකවානුවක්...වෛද්ය වරැන්ටත් කරන්න පුලුවන් කියල ලොකු දෙයක් නැහැ.. අපේ රටෙ තියෙන සිමිත උපක්‍රම පාවිච්චියට අරං එයාල උපරිම දේ කරනව....පුරවැසියන් හැටියට අපි ප්‍රවේසම් උනේ නැතිනම් අපිමයි අමාරැවෙ වැටෙන්නෙ. දොස්තරලා එයලගෙ ජිවිත පරදුවට තියල එයාලගෙ පව්ල් ගැනවත් නොතකා කරන සේවය කවිරැවත් දකින්නෙ නැහැ. අපි හැමෝටම පේන්නෙ අපෙ පවුලෙ කෙනෙක් රෝහලකට ඇතුල් කලාම මොනවද උං කරන්නෙ කියන එක විතරයි. අපි පරිස්සමි වෙලා හිටියනමි මේ තත්වය මගහරවා ගන්න තිබුන නේද කියල හිතන අය හරිම අඩුයි. අපි අපේ යුතුකම ඉටු කරමුද...වෛද්ය වරැන්ට සහය පතා....