කරාපිටිය hospital 1 ඉන්න බල්ලො....

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    කරාපිටිය hospital 1 ඉන්න බල්ලො....

    44184_1635603533628_1342890621_31708848_691950_n.jpg


    (එලකිරි එකේ සාමාජිකයෙකි)
    යාලුවනේ මට මගේ සර්ව නැති උනා.ඇත්තටම සර් අපිට යාලුවෙක් වගෙයි හිටියේ.හරිම දුකයි.අපිට සර්ව නැති උනා නෙමෙයි නැති කරා....

    කරාපිටිය කියන hospital 1ත් එක්ක මට ගොඩක් කෙන්තියි.ඕකෙ ඉන්න එවුන්ගෙ නොසැලකිල්ල නිසා තමයි මේක සිද්ද වුනේ.ඕකුන්ට හෙන ගහන්න ඕන.

    සර්ව අනතුරට ලක් උනෙ 5ට විතර,hospital ගෙනිහින් පැය 2ක් යනකම් සර් troliyaka ඉඳලා තියෙන්නෙ.
    බස් එකේ පිටි පස්සේ ටයර් වලට යට වෙල තියෙඩද්දි මුන්ට මොලයක් නැද්ද පොඩ්ඩක් ලෙඩා ගැන බලන්න.බාහිරින් තුවාල නැති නිසා මෙවැනි අනතුරු වලට ලක් වූ අයව නොසලකා හරින්නෙ ඇයි.??????

    පැය 2ක් ට අධික කාලයක් සිහිය තිබිලත් මුන්ට මගේ සර්ව බේර ගන්න බැරි උනා.

    blood group 1ක දුන්නාම ලේ පැකට් අරන් එන්න මුන්ට පැය 1 විනඩි 40ක් ගිහින්.අරන් ආපු 1ත් වැරදි blood group 1k.

    ඇයි මෙහෙම වෙන්නේ.....ඇයි මේ වගේ වැරදි කරන්නේ......

    (මගේ හිතේ කේන්තියට වැරදි වචන ලියවෙලා තියෙනවනම් සමාවෙන්න)

    :(:(:(

    ඔබට නිවන් සුව ගුරුතුමනි.
     
    • Like
    Reactions: DjSpK

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ඉස්සරහට මෙහෙම වෙන එක නවත්තන්න ඕන.නැත්නම් අහිංසක මිනිස්සුන්ගෙ ජිවිත නිරපරාදෙ දන් දෙන්නෙ ඇයි???????????