කරාපිටිය hospital 1 ඉන්න බල්ලො....

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම දන්න මල්ලි කෙනෙකුටත් ඔහොම දෙයක් වුනා.... බයික් එක ඇක්සිඩන්ට් වෙලා එයාව අරන් ගිහිල්ලා... පිටින් තුවාල තිබිලා නෑ.. එයාව පැය ගානක් මුකුත් දෙයක් කරන්නේ නැතුව තියලා.. ඉස්පිරිතාලෙට ගෙනත් තියෙන්නේ හවස.. එයා රෑ වෙනකන් ඉදලා.. මොනවද පෙති වගයක් විතරක් දීලා.. අන්තිමට රෑ පපුව රිඩෙනවා කියලා.. ඊට පස්සෙ එලිවෙනකොට මැරුණා.. බලනකොට ලේ නහරයක් අවහිර වෙලාලු... කලින්ම එයාව හරි විදිහට පරික්ෂා කරා නම් එයා තාම ජීවතුන් අතර.. වයස 24 ක එක්කෙනෙක්.
     
    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    ow ow karapitya gena nam ahanna deyak neeeee !!! pattama chaaaaaaaaaaaaaaaa :mad::mad::mad::mad:: mama dawasak ape loku thaththwa balanna giyaa :S:S: ethana eyata salakana widiya dekala epa unaaaaa!! chaaaaaaaa :X:X::X:X karapituya nam chaa eka uparimaa!! :X
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මම දන්න මල්ලි කෙනෙකුටත් ඔහොම දෙයක් වුනා.... බයික් එක ඇක්සිඩන්ට් වෙලා එයාව අරන් ගිහිල්ලා... පිටින් තුවාල තිබිලා නෑ.. එයාව පැය ගානක් මුකුත් දෙයක් කරන්නේ නැතුව තියලා.. ඉස්පිරිතාලෙට ගෙනත් තියෙන්නේ හවස.. එයා රෑ වෙනකන් ඉදලා.. මොනවද පෙති වගයක් විතරක් දීලා.. අන්තිමට රෑ පපුව රිඩෙනවා කියලා.. ඊට පස්සෙ එලිවෙනකොට මැරුණා.. බලනකොට ලේ නහරයක් අවහිර වෙලාලු... කලින්ම එයාව හරි විදිහට පරික්ෂා කරා නම් එයා තාම ජීවතුන් අතර.. වයස 24 ක එක්කෙනෙක්.

    මේකත් ඒ වගේමයි.අභ‍‍යන්තර රැධිර වහනයක්:(
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    shit! :(
    this happens at almost 95% of the government hospitals in SL
    very pathetic! :oo: Doctors and Nurses acts like they own the place and think there ain't anybody else to challenge their wisdom.
    Truth is they all are mother*uckers who were given free education, higher education, medical degrees and wages by tax payers money!
    settle down උනාම නිකං ලෝඩ් පකීර් ලා වගේ! :growl:
    feel sorry for your sir machan :( may he attain the supreme bliss of Nibbana :yes:
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    shit! :(
    this happens at almost 95% of the government hospitals in SL
    very pathetic! :oo: Doctors and Nurses acts like they own the place and think there ain't anybody else to challenge their wisdom.
    Truth is they all are mother*uckers who were given free education, higher education, medical degrees and wages by tax payers money!
    settle down උනාම නිකං ලෝඩ් පකීර් ලා වගේ! :growl:
    feel sorry for your sir machan :( may he attain the supreme bliss of Nibbana :yes:

    :(:(:( ow ayye ahinsaka minissunge salli walin igana gena ahinsaka minissunwama maraagannawa