මචන් දාපු කරාබුවේ රත්ත්රන් වල කොලිටියත් බලපානව. මගේ දූටත් ඔය ප්රශ්නෙම ආව.. බෙහෙත් කරාට හරිගියේ නැහැ. අාපහු කරාබුව දාපු ගමන් පැසවන්න ගන්නවා.. පස්සේ ඥාති කෙනෙක්ගේ Jewellery Shop එකකට ගියාම තමයි කිව්වේ බාල රත්රන් වලටත් ඔය දේ වෙනවයි කියලා.. ඊට පස්සේ අලුතෙන් කරාබු ජොඩුවක් දැම්මා. දැන්නම් කිසිම ප්රශ්ණයක් නැහැ...
dokek hambeyanko ghn :/
ape un kyna ewa karala mona weida dn na ban podi un nisa sensitive wadi unge oya kan pethi ehema![]()
![]()
පෝරිසාදයා;23531942 said:මචන් කරාබු දාන්න එපා , ඇලජික් ඇති බබාට, කරපින්චා නැටි දෙකක් ගානට කපලා කනේ හිලේ ගහල තියපන්. තුවාලේ හොද වෙනකන්,කරාබු දාන්න එපා ලොවෙත්. ඉස්සර එහෙමයි අපෙ අම්මල කරේ..
ඕක නෝමල් සිද්දියක් ලොකු කෙල්ලන්ටත් වෙනවා ..ඩස්ට් ගියාම
bala karabu damama ema wenawa tama. higana wada karan epa

ape nangita podi kale oya wage seen ekak thibba mathakai
imitation monawath danna behe. raththaran witharai danna puluwan
are karabunati dekak thiyana wade karapan
නියම කැරට් 22න් හදපු කරාබු දැම්මම ඔහොම වෙන්නෙ නෑ. තඹ වැඩි බාල කරාබු දැම්මම තමයි ඔහොම වෙන්නෙ. වහාම කරාබු දෙක මාරු කරන්න.
LOKU AWULAK NA MACHAN. ATH DOCTOR KENKE TA PENNAHAN .