නියම සිංහල චණ්ඩි...

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    515
    721
    93
    FACEBOOK LINK

    අහල තිබුනට දැකල තිබ්බෙ නෑ නේද සරම කැහැපට ගහගෙන ඉන්න නියම සිංහල චණ්ඩි...


    අහල තිබුනට දැකල තිබ්බෙ නෑ නේද සරම කැහැපට ගහගෙන ඉන්න නියම සිංහල චණ්ඩි...
    එදයි අදයි වෙනසට තියෙන්නේ ඉතින් සරම ගලවල කලිසම ඇඳල ටයි කෝට් දාපු එක තමයි.
    චණ්ඩිය නම් ඉතින් එහෙමම තමයි.
    දැක්ක නේද මහ රජාණන්ගෙ සහෝදර දියසෙන් වීරය,,
    කොල්ලො කුරුට්ටො ටිකක් කොළඹට ඇවිත් සද්දෙයක් දැම්ම විතරයි වාෂ්ප වුනා.
    වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කියල ඔප්පු කෙරුවෙ මේ චණ්ඩිය තමයි.
    තරුණ කුමාරයන්ගෙ කට puක මූට්ටු වෙද්දි වැඩබැරි දාසල ගුටිකාල ඇඳන් යට හැංගෙද්දි
    කොහොමද නාකිය පෙන්නපු හයිය.
    පැය විසිහතරෙන් රටම silent
    💪
    💪

    මෙන්න මේක හොඳට ඔලුවට ගනිල්ල..
    ඔය කුරුට්ටො පෙරෙට්ටො යටි ගිරියෙන් බෙරිහන් දුන්න නේද
    නාකියො අයින් වෙන්න කියල.
    තරුණයින්ට රට බාර දෙන්න කියල.
    එහෙම කියද්දි අත්පුඩි ගහපු උන්දැලාට මතකද උඹලගෙ පරමාදර්ශී කියුබාව.
    යකෝ ෆිදෙල් කැස්ත්‍රෝ වයස කීයක් වෙනකම් ජනාධිපතිකම කෙරුවද...
    කෝ ඔය උන්දැල එකෙක් කිව්වද කැස්ත්‍රෝ go home කියල.
    ඔය ලපටි මොලවලින් රටවල් හදන්න බෑ.
    හොඳට හොයල බලන්න...
    ලංකාවෙ නෙවෙයි ලෝකයෙ හැම රටක්ම ගොඩ නැගුවෙ අත්දැකීමෙන් පරිපූර්ණ වැඩිහිටි නායකයො.
    උඹලගෙ භාෂාවෙන් නාකියො.
    මොකද දේශපාලන අත්දැකීම් ලබල පරිණත වෙන්නෙ වයසත් එක්ක.ලෝකයක් දැන හඳුන ගනිද්දි ඉහේ කෙස් පැහිල.
    එතකොට තමයි ලෝකයක් සළකන්නෙ.
    ලංකාවේ වේගවත්ම සංවර්ධන ක්‍රියාවලියේ නියමුවා ජේ.ආර් ජයවර්ධන රටේ රාජ්‍ය නායකය වුනේ වයෝවෘද්ධ අවධියේ.
    එයින් පස්සෙ ආපු කාටවත් බැරි වුනා ජේ.ආර් කරපු වැඩවලින් බාගයක්වත් කරන්න.
    හේතුව තමයි අත්දැකීමක් නැති ලාමක බොළඳ චරිත.
    ජේ.ආර් ගෙන් පස්සෙ රාජ්‍ය නායකත්වයට පත්වූ පැසුණු බුද්ධියක් සහිත නායකය තමයි රනිල් වික්‍රමසිංහ.
    ඒකෙ තර්කයක් නෑ.
    අද ලෝකෙ කොතන ගියත් රනිල්ට ලෝක නායකයො අතරෙ තියෙන්නේ ලොකු පිළිගැනීමක්.
    ඇයි ඒ......
    ඒකට හේතුව තමයි අත්දැකීම් බහුල පරිණත නායකත්වය.
    එහෙම නැතුව ලංකාවේ නායකය දකිද්දි අනිත් මිනිස්සු බයේ වෙව්ලන්නෙ නෑ.
    ගරු කරන්නෙ රනිල්ගෙ තීක්ෂණ බුද්ධියට.
    පරිණත බවට.
    හැබැයි උඹල පහුගිය කාලෙ පුරාම නායකයො තේරුවෙ කොහොමද...
    කාලයක් උඹල උඩු රැවුලක් තියෙන එකෙක් හොයාගත්ත.
    රැවුල පෙන්නල කෙලිය රටම කම්මුතු වෙන්න.
    ඊට පස්සෙ ආයෙත් විලිලැජ්ජ නැතුව ඒකගෙම කපාපු පලුවක් උස්සගෙන ආවා දියසේන කියල.
    දිය සේන දුන්න දීමක් වතුර පොදක් නැතිවෙන්න.
    දැන්වත් මොළේ පාවිච්චි කරපල්ල.
    නැත්නම් උඹල ඊළඟ ඡන්දෙදි කෙලවගන්නව ඇපත් නැතුව.


    366631478_819239523209580_8052258902913871707_n.jpg