කරාබු දාන කොල්ලෝ එන්න

Woolly

Active member
  • Jan 1, 2019
    120
    97
    43
    කරාබු එහෙම දාගෙන ඉන්න උන් නැද්ද මේකේ :D

    එක කනකටද දාන් ඉන්නේ නැත්නම් කන් දෙකටමද ?


    උබලට ගෙදරින් අවුලක් නැද්ද ?


    අහල පහල උන් නිකන් අමුතු විදියටද බලන්නේ ?
     
    • Haha
    Reactions: Dishta Didin

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    දාපු උන් ඉන්නවද කියලා ඇහුවේ තට්ටයෝ :dull:
    මෙහෙ එකෙක් දාගෙන ඉන්නවා එක කනකට අර උල වගේ තියෙන කළු කරාබුවක්.