කරාබු එහෙම දාගෙන ඉන්න උන් නැද්ද මේකේ 
එක කනකටද දාන් ඉන්නේ නැත්නම් කන් දෙකටමද ?
උබලට ගෙදරින් අවුලක් නැද්ද ?
අහල පහල උන් නිකන් අමුතු විදියටද බලන්නේ ?