Earing එකක් දාපු සිදුර මකන්නෙ කොහොම ද?
G george boolean Well-known member Jun 10, 2018 545 267 63 May 31, 2022 #1 Earing එකක් දාපු සිදුර මකන්නෙ කොහොම ද?
helplesser Well-known member Nov 20, 2017 18,004 27,633 113 36 Mirihana alis.alberta.ca May 31, 2022 #2 ai makanne Reactions: B.Chat
G george boolean Well-known member Jun 10, 2018 545 267 63 May 31, 2022 #4 B.Chat said: නිකම්ම වැහෙනවා දන්න විදියට Click to expand... වැහුනෙ නෑ අවුරුදු 7ක් 8ක් වෙනව. හිල එලියට පේනවා. Unprofessional වගෙ නෙ. Reactions: Avatar998
B.Chat said: නිකම්ම වැහෙනවා දන්න විදියට Click to expand... වැහුනෙ නෑ අවුරුදු 7ක් 8ක් වෙනව. හිල එලියට පේනවා. Unprofessional වගෙ නෙ.
TonyMontana83 Well-known member Apr 9, 2022 9,066 19,594 113 Miami May 31, 2022 #5 oka thama hithumanapeta weda karanna hoda natte. oka wahanna ba, widda kalema nikan hitiyanam wahenawa
oka thama hithumanapeta weda karanna hoda natte. oka wahanna ba, widda kalema nikan hitiyanam wahenawa
Amathi Putha Well-known member Dec 20, 2018 5,295 10,128 113 පෙට්රල් පෝලිමේ May 31, 2022 #6 පොටි අදින්න තමා වෙන්නේ. හිල ලොකුද? ලොකු කරබුද දැම්මේ? පොඩි ඒවා නම් ඉබේම වැහෙනවා
topkollek Well-known member May 22, 2014 43,689 1 57,827 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ May 31, 2022 #7 මැහුමක් ගැහුවනම් හරියයි. ගෙවල් ළඟ ඩොකෙකුට කියපන්
Glitch Well-known member Apr 27, 2022 2,807 5,541 113 Matrix May 31, 2022 #9 kasaadayak badinnada ehema naththan japan yannada yanne?
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,430 36,351 113 මැදමහනුවර May 31, 2022 #10 ඉතින් කරාබුවක් දාගන්න
pavithra_uk Well-known member Oct 6, 2009 53,532 22,215 113 Gotland May 31, 2022 #11 වැහෙන්නේ නෑ මගෙත් තිනව
G george boolean Well-known member Jun 10, 2018 545 267 63 May 31, 2022 #12 topkollek said: මැහුමක් ගැහුවනම් හරියයි. ගෙවල් ළඟ ඩොකෙකුට කියපන් Click to expand... මොකක්?
magix Well-known member Nov 1, 2010 3,812 5,993 113 May 31, 2022 #13 සිමෙන්ති ටිකක් දාන්න Reactions: george boolean