පිරිමි සහා කරාබු

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,538
    1,988
    113
    උබ එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද

    Body image එක up කර ගැනීම.

    පිරිමින්ගේ විදිහ කියලා එකක් නැ. ඔය මොල වල පුරවගත්ත confirmation biases. Generally කතා කරත් වැඩියෙන්ම female attraction එක තියෙන්නේ male features වලට වඩා female features dominant type physical appearance එකක් තියෙන පිරිමි අයට. ඕවා 30 පැනපු නාකි උන් එක්ක කොහොමත් කතා කරලා වැඩක් නැ. ගේම් ඉස් ගේම්. 🥀
    ------ Post added on Jan 14, 2026 at 8:15 AM
     
    • Wow
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,475
    3,136
    113
    Body image එක up කර ගැනීම.

    පිරිමින්ගේ විදිහ කියලා එකක් නැ. ඔය මොල වල පුරවගත්ත confirmation biases. Generally කතා කරත් වැඩියෙන්ම female attraction එක තියෙන්නේ male features වලට වඩා female features dominant type physical appearance එකක් තියෙන පිරිමි අයට. ඕවා 30 පැනපු නාකි උන් එක්ක කොහොමත් කතා කරලා වැඩක් නැ. ගේම් ඉස් ගේම්. 🥀
    ------ Post added on Jan 14, 2026 at 8:15 AM
    මටත් 30 යි... මාත් දානවනේ බං...
     
    • Like
    Reactions: Blair Solari

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,015
    113
    Adi kale pirimi thadi karabu witharak nemei maala walalu hitan damme rich kiyala pennanna..
    Dan gold unath maha ganak nemei, ithin dan danne gay or uge natural look eka utama awul ewun penuma wenas kara ganna..
     
    • Like
    Reactions: IMUNA

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,015
    113
    Body image එක up කර ගැනීම.

    පිරිමින්ගේ විදිහ කියලා එකක් නැ. ඔය මොල වල පුරවගත්ත confirmation biases. Generally කතා කරත් වැඩියෙන්ම female attraction එක තියෙන්නේ male features වලට වඩා female features dominant type physical appearance එකක් තියෙන පිරිමි අයට. ඕවා 30 පැනපු නාකි උන් එක්ක කොහොමත් කතා කරලා වැඩක් නැ. ගේම් ඉස් ගේම්. 🥀
    ------ Post added on Jan 14, 2026 at 8:15 AM
    Research kiyawala wareng pons,
    Ganu feminine features wadi piriminita kamathi marriage wage long term relationship walata. Mokada kiyana de ahan, credit card eka ganita deela, jangi hodala, daily diwa damman uwa cuck karan inna.. :lol:

    Short term relationship walata kamathu masculine features thiyana badass unta..
    Umba ganita diwa dala jangi hodanakota, gani aruge katata gannawa.. :lol:

    Kellek set nowena anathyo ganu wage wela hari kellek set karaganna yana try ekak misa oke wena wadagath deyak na..
     
    • Like
    Reactions: IMUNA

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,538
    1,988
    113
    Research kiyawala wareng pons,
    Ganu feminine features wadi piriminita kamathi marriage wage long term relationship walata. Mokada kiyana de ahan, credit card eka ganita deela, jangi hodala, daily diwa damman uwa cuck karan inna.. :lol:

    Short term relationship walata kamathu masculine features thiyana badass unta..
    Umba ganita diwa dala jangi hodanakota, gani aruge katata gannawa.. :lol:

    Kellek set nowena anathyo ganu wage wela hari kellek set karaganna yana try ekak misa oke wena deyak na..

    ඕවා 30 පැනපු නාකි sex ඇරියස් තියෙන අය එක්ක කොහොමත් කතා කරලා වැඩක් නැ අන්කල් ✌🏻

    plus, physical features කියන්නේ එකක්,
    male/ dominant/ badass or sth you say personality traits තව එකක් අන්කල්. මන් කතා කරේ physical features ගැන, පොන්න personalities ගැන නෙමෙයි.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    O5357lc.png
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,015
    113
    plus, physical features කියන්නේ එකක්,
    male/ dominant/ badass or sth you say personality traits තව එකක් අන්කල්. මන් කතා කරේ physical features ගැන, පොන්න personalities ගැන නෙමෙයි.
    Physical features thama.
    Anyway owa hadanna ba, umba kamathi widiyata indapan.
    Puthe umba gamata sampathak.. umba bandama gamee kollonta wasi ;)
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,583
    4,439
    113
    ඇයි බන් දැන් යන telidram වල හැම නලුවෙක්ම කරාබු දාන්නෙ. පිරිමි ඇයි බන් කරාබු දාන්නෙ
    Gays
    Left ear - bottoms
    Right - Tops
    Left and right - Bi and slaves
     
    • Like
    Reactions: IMUNA

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    හොද පෙනුමක් තියන perspersonality එක්ක් තියන එකෙක් ear ring එකක් දැම්ම කියල අවුලක් නැ.ඒත් කලු කැත කොත අනාත කලුවොන්ටනම් සෙට් නෑ.
     
    • Like
    Reactions: IMUNA

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,906
    3,246
    113
    itin yako a kaale koheda camera. ehenam itiun jesus ge budu hamuduruwonge tiyeneth painting tama
    එක තමා ඇදපු එකා ඌට හිතුන විදිහටනෙ අදින්නෙ. එක එතකොට සාක්ෂි යක් වෙන්නෙ නෑ.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    Tattoos - kisi piliwelak nathuwa ehen mehen eka eka podi podi item gahagena inna ewanam chater neda? Ara Samithala ehemath kisi piliwelak naha...aparade...unta hondanam ithin apita *kada?

    Earings - Kollo danawa...penuwak naththemath naha...samahara ayata honda look ekak enawa...habai beard ekai hair style ekai body shape serama combined unama...

    ara ekiyak nahayatath dagena inne....sujeewage duwa...nagula dala dakkanna witharai thiyenne... :rolleyes2:
     
    • Like
    Reactions: IMUNA

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    හුඟක් ඉස්සර, 50 - 60 - 70 දශක වල සිංහල FILM වල නළුවෝ ඔක්කොමලා හැමවෙලේම සිගරට් බොනවා පෙන්නනවා ... ගාමිණි ෆොන්සේකා සිගරට් බොන විදිහ ඒකාලේ ගොඩක් අය අනුකරණය කළා ....

    සිගරට් බීලා දුම් වළලු පිට කරන විදිහ ....

    සිගරට් බීම සිංහලුන්ට සමාජ ගත කලේ එහෙම ... ඕකත් ඔය වගේ රැල්ලක්

    ඇයි තව පස්ස පේන්න කොල්ලෝ අඳින එල්ලෙන කලිසම් ..... ඒක දැක්කම මතක් වෙන්නේ ඉස්සර, ඉලාස්ටික් බුරුල් වෙච්ච කොට කලිසම් ඇඳගෙන සරුංගල් පස්සේ දුවන අවුරුදු 8 -9 වගේ වයසේ පොඩි කොල්ලෝ ....

    කාලෙන් කාලෙට එන රැලි
    මාලි ඇන්ටි රැල්ලට ඇක්වා එකක් අරං ටයර් මාරු කරගන්න බැරුව ලත වෙන එක කොහොමද
     
    • Like
    Reactions: IMUNA

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,906
    3,246
    113
    මාලි ඇන්ටි රැල්ලට ඇක්වා එකක් අරං ටයර් මාරු කරගන්න බැරුව ලත වෙන එක කොහොමද
    මට හිතෙන්නෙ අපි ඔහෙ මෙහෙ යන රැලිවලට අහුවෙන්නම උපන් ජාතියක්