පිරිමි සහා කරාබු

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,906
    3,246
    113
    ඇයි බන් දැන් යන telidram වල හැම නලුවෙක්ම කරාබු දාන්නෙ. පිරිමි ඇයි බන් කරාබු දාන්නෙ
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    පිරිමි උන් කොන්ඩ වවල කරාබු දැම්මහම මහ පොන්න පාටයි. ගෑනු කොන්ඩෙ කොටට කැපුවහමත් එහෙමයි කොලු බාග වගේ.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,541
    1,988
    113
    පිරිමි උන් කොන්ඩ වවල කරාබු දැම්මහම මහ පොන්න පාටයි. ගෑනු කොන්ඩෙ කොටට කැපුවහමත් එහෙමයි කොලු බාග වගේ.

    අනේ උබලා දන්න aesthetics 🥀🥀
     
    • Like
    Reactions: IMUNA

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,269
    2,885
    113
    ඇයි බන් දැන් යන telidram වල හැම නලුවෙක්ම කරාබු දාන්නෙ. පිරිමි ඇයි බන් කරාබු දාන්නෙ
    Raja kaleth pirimi karambu damma. history eka hariyata nodanna ewun sarama ussan annasi wathu madin duwanawa ithin

    danawada nadda kiyana eka uge ayithiya. uge kana uge salli apita fuka da. mama nam dalath na danna idea ekakuth na.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    karambu itin bn ada eye neme issara raja kaale idan kollo daaanne. . lankawe witharak neme wena rata wal walth raja kaale idan worriers la ehema karambu daanawa. mata nam set na.apey samahra yaaluwo danwa unta nam lassanai. anyws anith un karambu neme naas lanu dammath apita moko bn.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    හුඟක් ඉස්සර, 50 - 60 - 70 දශක වල සිංහල FILM වල නළුවෝ ඔක්කොමලා හැමවෙලේම සිගරට් බොනවා පෙන්නනවා ... ගාමිණි ෆොන්සේකා සිගරට් බොන විදිහ ඒකාලේ ගොඩක් අය අනුකරණය කළා ....

    සිගරට් බීලා දුම් වළලු පිට කරන විදිහ ....

    සිගරට් බීම සිංහලුන්ට සමාජ ගත කලේ එහෙම ... ඕකත් ඔය වගේ රැල්ලක්


    ඇයි තව පස්ස පේන්න කොල්ලෝ අඳින එල්ලෙන කලිසම් ..... ඒක දැක්කම මතක් වෙන්නේ ඉස්සර, ඉලාස්ටික් බුරුල් වෙච්ච කොට කලිසම් ඇඳගෙන සරුංගල් පස්සේ දුවන අවුරුදු 8 -9 වගේ වයසේ පොඩි කොල්ලෝ ....


    කාලෙන් කාලෙට එන රැලි
     
    • Like
    Reactions: IMUNA

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    එහෙම දාපු එකෙක්ගෙ original pic දාපන් බලන්න.
    1768313465702.png
     
    • Like
    Reactions: IMUNA