කරීනා කපූර් KARINA KAPOOR

Nimshan

Member
Apr 16, 2007
300
2
0
ගෙදර
12.jpg


හින්දි සිනමාවේ එහෙමත් නැත්නම් බොලිවුඩ් සිහින පුරයේ සුරූපිණියන්ගේ උත්සාහය හැකිතාක් ඉඟසුඟ සිහින්වත් ඡවි කල්‍යාණය යහපත්වත් තබා ගැනීම.


අතිශය සුන්දර සිරුරක් හිමි නිළියකගේ උදරය හදිසියේම මහත් වුණොත්.....?

මේ ආරංචිය  බෙබෝගේ ගැන. බොලිවුඩයේ සුරතල් නාමය බෙබෝ වුණාට ඇය කරීනා කපූර්.

24.jpg
 
28.jpg


bebo____2.jpg
bebo____1.jpg


පසුගිය දා ඇය මුම්බායි ගුවන් තොටුපළින් නික්මුණේ බොහොම වෙහෙසකර ඉරියව්වකින්.

kareenatee1.jpg


තරමක් විශාල ටී ෂර්ටයකින් සැරසී සිටි ඇය කැමරාවෙන් සැඟවෙන්නට උත්සාහ කළා. ඒ සැම විටම ඇය සිය උදර ප්‍රදේශය සඟවා ගන්නට වෑයම් කළා.

නමුත් බොලිවුඩයේ පැපරාසි කැමරාවලින් ඒ වෑයම හෙළිදරව් කෙරුණා.

kareenatee2.jpg


kareena-kapoor.jpg


කොහොම වුණත් ඇය සහ සායිෆ්ගේ විවාහය ඉතාම ආසන්න බවයි බොලිවුඩයේ කතාබහ.

මේ  දිනවල මේ දෙදෙනාම බොහොම කාර්ය බහුල වෙලා.

kareena-saif-polo.jpg


කරීනා හින්දි සිනමාවේ යුගයක් එළි කළ නළුවෙකු වු රාජ් කපූර්ගේ මිණිපිරියක සේම බබීතා සහ  රන්ධීර් කපූර්ගේ දෙවන දියණියද වනවා.

2.jpg


3.jpg


සිනමා ජීවිතයේදී බොහෝ නළුවන්ට පෙම්වතියක් වුණත් සැබෑ ජීවිතයේදී ඇය ප්‍රසිද්ධියේ පිලිගත් ප්‍රථම ප්‍රේම සම්බන්ධතාව ෂාහිඩ් කපූර් සමගයි.

kareena-shahid-mms.jpg


අනතුරුව සායිෆ් අලිඛාන් ඇගේ වර්තමාන පෙම්වතා වී සිටිනවා.

kareena-saif-ramp.jpg


සම්මාන රැසකට හිමකම් කියමින් බොලිවුඩයේ ඉහළ ස්ථානයක රැඳි සිටින කරීනා ප්‍රබල නළුවන්ට නැතුවම බැරි පෙම්වතියක්.

kareena-3idiots.jpg


8.jpg


9.jpg


20.jpg


22.jpg


5.jpg


7.jpg


23.jpg


උපුටා ගත්තේ :-
Code:
[SIZE="4"]Katussa - [URL="http://www.katussa.com/paparazzi/699-2012-02-09-10-01-19"]http://www.katussa.com/paparazzi/699-2012-02-09-10-01-19[/SIZE][/URL]