Bump:confused:
kandyan Well-known member Oct 1, 2006 6,540 966 113 Kandy Dec 3, 2013 #43 ඇත්තට සතියකට සැරයක් මොකක් හරි ලෙඩක් කියල, මොකද කරන්නේ කියල අහනවා..... පහුගිය දවස් ටිකේම දැක්කේ නැහැ තමයි...!
ඇත්තට සතියකට සැරයක් මොකක් හරි ලෙඩක් කියල, මොකද කරන්නේ කියල අහනවා..... පහුගිය දවස් ටිකේම දැක්කේ නැහැ තමයි...!
harithamanohara Active member Jun 16, 2011 913 51 28 on the floor Dec 3, 2013 #44 මල කෙලියයි මුට මොන වෙලද?
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Dec 3, 2013 #45 ඇත්තටම agrmrsව පෞද්ගලිකව අඳුරන කෙනෙක් ඉන්නවනම් කියනවද....
animation Well-known member Aug 25, 2011 16,018 9,351 113 Microsoft Dec 3, 2013 #46 harindugamlath said: බම්පි බම්පි... හොඳ එකා හැබැයි ඉතින්... Click to expand...
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Dec 3, 2013 #47 kandyan said: ඇත්තට සතියකට සැරයක් මොකක් හරි ලෙඩක් කියල, මොකද කරන්නේ කියල අහනවා..... පහුගිය දවස් ටිකේම දැක්කේ නැහැ තමයි...! Click to expand... පල්සර් ක්ලබ් එකට වෙලා හීරෝ හොන්ඩ ගැන ගුණ වර්ණනා කරන එකා...
kandyan said: ඇත්තට සතියකට සැරයක් මොකක් හරි ලෙඩක් කියල, මොකද කරන්නේ කියල අහනවා..... පහුගිය දවස් ටිකේම දැක්කේ නැහැ තමයි...! Click to expand... පල්සර් ක්ලබ් එකට වෙලා හීරෝ හොන්ඩ ගැන ගුණ වර්ණනා කරන එකා...
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,515 113 Inside Your Laptop ;) Dec 3, 2013 #49 හී හො කුකුලා ගැන ආරංචියක් නැද්දෝ......
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,515 113 Inside Your Laptop ;) Dec 3, 2013 #54 යකෝ මුගේ ෆෝන් නම්බර් එකක්වත් දන්නේ නැද්ද කිරියේ එකෙක්වත්......
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Dec 3, 2013 #55 දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්නෝ....
waima Well-known member Jan 26, 2012 4,493 372 83 තව්තිසා දෙව්ලොව& Dec 3, 2013 #56 හීරෝ කුකුලා සොයා දීපියෝ
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,515 113 Inside Your Laptop ;) Dec 3, 2013 #57 හීරෝ කුකුල ඕනේ ටැග් එක දාපු එකා එන පොට හොද නෑ වගේ......
harindugamlath Well-known member Dec 18, 2008 23,667 1,060 113 Dec 4, 2013 #58 urajdrlk said: හීරෝ කුකුල ඕනේ ටැග් එක දාපු එකා එන පොට හොද නෑ වගේ...... Click to expand... කවුද දන්නෑ දැම්මේ....
urajdrlk said: හීරෝ කුකුල ඕනේ ටැග් එක දාපු එකා එන පොට හොද නෑ වගේ...... Click to expand... කවුද දන්නෑ දැම්මේ....
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,515 113 Inside Your Laptop ;) Dec 4, 2013 #60 harindugamlath said: කවුද දන්නෑ දැම්මේ.... Click to expand... හිතා ගන්න පුලුවන්......