කරුණාකර සොයා දෙන්න. Pls help to find agrmrs.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මූ ආයේ නෑ..... :no:

    මං අද කල්පනා කලා ත්‍රෙඩ් එකක් දානවද කියලා... 2008 ඇවිල්ලා අඳුරන එකෙක් නැත්වෙන්න බෑ.:rolleyes:

    මූ මං නම්බරේ ඉල්ලුවම සිම් එක මාරු කරනව අලුත් නම්බර් එකම එවන්නම් කිව්ව. ඇත්තද බොරුද දන්නෑ. මොනව වුනාද කියල දන්නෑ.:sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මූ ආයෙත් මිසින් නේහ්.....?? :rolleyes:

    පල්සර් ක්ලබ් එකේ අපේ උන් ටික එදා ලිදට දැම්ම දුකට එන්නේ නැද්ද දන්නේ නෑ.... :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මූ ආයෙත් මිසින් නේහ්.....?? :rolleyes:

    පල්සර් ක්ලබ් එකේ අපේ උන් ටික එදා ලිදට දැම්ම දුකට එන්නේ නැද්ද දන්නේ නෑ.... :P
    අපෝ මම දන්න ඩයල් එකක් ඉන්නවා...ඌ මැරිඩ් ක්ලබ් එකේ ලිඳට වැටෙන වැටිල්ලට මෙලහට ඌ එහෙනම් රට දාල යන්න ඕනේ....:lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16868735 said:
    හැමෝම තම තමන්ගේ ලිං පරික්ෂා කරලා බලන්න හීරෝ කුකුලෙක් ඉන්නවද කියලා වැටිලා...

    :rofl:

    කැත කතාව.:lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16868735 said:
    හැමෝම තම තමන්ගේ ලිං පරික්ෂා කරලා බලන්න හීරෝ කුකුලෙක් ඉන්නවද කියලා වැටිලා...

    :rofl:

    :rofl::P ආයෙත් ලිදේ...... මූ ආයෙත් අතුරුදහන් නේ.....?? :rolleyes: :confused:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :rofl::P ආයෙත් ලිදේ...... මූ ආයෙත් අතුරුදහන් නේ.....?? :rolleyes: :confused:

    මට ආරංචිය ලැබුණු විදියට හීරෝ හොන්ඩා ආයතනයෙන් මූ ට අයිස් බකට් චැලේන්ජ් කරලා..ඉතින් කොලුවා උගේ ක්‍රමේට වැඩේ කරලා...ඒ කියන්නේ වත්ත පහල ලිදට තඩි අයිස් කියුබ් ටිකක් දාලා මූ බයික් එකේ EFi යුනිට් එකත් කිහිල්ලේ ගහගෙන ලිදට පැනලා...දැන් ළිදෙන් ගොඩට එන්න බැරුව ඉන්නවලු...:P