මූ ආයේ නෑ.....![]()
මං අද කල්පනා කලා ත්රෙඩ් එකක් දානවද කියලා... 2008 ඇවිල්ලා අඳුරන එකෙක් නැත්වෙන්න බෑ.

මූ මං නම්බරේ ඉල්ලුවම සිම් එක මාරු කරනව අලුත් නම්බර් එකම එවන්නම් කිව්ව. ඇත්තද බොරුද දන්නෑ. මොනව වුනාද කියල දන්නෑ.

මූ ආයේ නෑ.....![]()

අපෝ මම දන්න ඩයල් එකක් ඉන්නවා...ඌ මැරිඩ් ක්ලබ් එකේ ලිඳට වැටෙන වැටිල්ලට මෙලහට ඌ එහෙනම් රට දාල යන්න ඕනේ....මූ ආයෙත් මිසින් නේහ්.....??![]()
පල්සර් ක්ලබ් එකේ අපේ උන් ටික එදා ලිදට දැම්ම දුකට එන්නේ නැද්ද දන්නේ නෑ....![]()

අපෝ මම දන්න ඩයල් එකක් ඉන්නවා...ඌ මැරිඩ් ක්ලබ් එකේ ලිඳට වැටෙන වැටිල්ලට මෙලහට ඌ එහෙනම් රට දාල යන්න ඕනේ....![]()

ජන්තු අයියා;16868735 said:හැමෝම තම තමන්ගේ ලිං පරික්ෂා කරලා බලන්න හීරෝ කුකුලෙක් ඉන්නවද කියලා වැටිලා...
![]()

ජන්තු අයියා;16868735 said:හැමෝම තම තමන්ගේ ලිං පරික්ෂා කරලා බලන්න හීරෝ කුකුලෙක් ඉන්නවද කියලා වැටිලා...
![]()

ආයෙත් ලිදේ...... මූ ආයෙත් අතුරුදහන් නේ.....??

ආයෙත් ලිදේ...... මූ ආයෙත් අතුරුදහන් නේ.....??
![]()
![]()