කරුණාවතීට පොඩ්ඩක් දෙන්නකෝ

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ආවෙමි කුඹුරු අස්වද්දන හැගුම පිට
    සින්නක්කර කුඹුරු නැතුවා නොවේයි මට

    අකලට පුරන් වූවත් ලොව දහම උඩ
    අඳ ගොවියෙකුට මෙම කුඹුරේ නොමැත ඉඩ :P:P:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ට්‍රෑක්ටරයකින් යල මහ දෙක කරපු වැඩ
    ඔය නගුලකින් මොනවානම් කළ හැකිද

    :baffled::oo:

    ට්‍රැක්ටරයකින් කුඹුරක් කල පසුව මඩ
    නගුලක් ඇන්න විත් මොනවද කරන වැඩ