හෙල බොජුන් සුපිරි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,109
    11,993
    113
    එදා අදුරු දවසක් . ලස්සන සුදු වලකුලු ගොඩක් එක්ක මම පිපාසය නිවාගන්න හෙල බොජුන් වෙත ගොඩවීමි.
    පුදුම පිරිසිදු ඉතාම ප්‍රනීත ලෙසින් කට්ටියක් වඩේ දාති. ආප්ප දාති. පෙලක් ඈයෝ පලතුරු යුෂ පෙරති. මම දෑස් අදහා ගත නොහැකිව වික්ෂිප්ත වීමි.

    පය ඉක්මන් කල මා, වහ වහා පලතුරු බීම බොන්නට යුවතියගේ දෑස් එක එල්ලේ බැලීමි.

    මිස් මට කෙහෙල්කන් බීම එකක් දෙන්නකෝ...

    ඇය මා දෙස එක එල්ලේ බැලීමි. නලල රැලිගන්වමින් හිස මතට ආ කෙහෙරැල් දෙක ඇයගේ නොඉසිලිමත් බාවය ඉස්මතු විය.

    ඒවා මෙහේ නෑ.. ඇය ඕනෑවට එපාවට මෙන් උත්තර දුනි.

    හරි එහෙනම් පලතුරු බීමක් දෙන්නකෝ.

    ආ එහෙම එන්න.....

    බනානා යුෂ කිමට මා හට අමතැක වු බැවින් සිය දහස් වාරයක් මටම සාප කරගතිමි.

    ගුඩු ගුඩු ගා පලතුරු බීම එක බිමට පටන් ගත් මා පිපාසය සංසිදුවා ගතිමි

    එහෙනම් මිස් සල්ලි....

    රු.100 ක් දෙන්න....

    මා සල්ලි දුන් විගස, ඇය සාක්කුවක දාගත්තේ වටපිට බලමිනි..


    පුදුම වේගවත් ආණ්ඩුවේ තැනක්....හරිම සතුටුයි. මේ ගැන මම හැමෝටම කිවෙමි.වත්මන් ආණ්ඩුවට සිත් තොසින් ආශිර්වාද කලෙමි

    හත් වලාමේ මහත්තයා සල්ලි දීලා තියෙන්නේ ජූස් බාර් එකේ නංගිට නේද? මහත්තයා ඕක පෝලිමේ ඉදන් දෙන්න ඕන ආණුඩුවේ කැසීයර්ට.මොන මගුලටද ඒකිට දුන්නේ

    මා අන්දවා සල්ලි ටික ෂේප් එක දාගත් දුෂ්ට හැතිරිය. තොපි ආණ්ඩුවට හිමිවිය යුතු කොමිස් මුදල අරගත් පවට මා ද හවුල් වී අවසන්ය
     
    • Haha
    Reactions: Hrithik_Roshan

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,109
    11,993
    113
    අදාල ආයතනවලට ටිප් එක දීල අල්ලල දීපම්.
    දැන් එ් යුෂ සියල්ල ලැට් එකේ ඇත. එබැවින් අවශ්‍ය නැත .රු 100 ට ඇයි මෙතරම් කෙනෙහිලිකම් ෂබද