ඔයා චූන් වෙලා තියෙන්නෙ වෙන කොහෙවත් තියෙන බහුබූතයක් කියවලනෙ. ඒ මදිවට බේගල් verses ටිකක් ඇද බාල මට කියන්නෙ ඔප්පු කරන්න කියල. කුරානයක් හොයා ගෙන කියවන එකය් ඇත්තෙ. ඔය මුලින්ම දාල තියෙන verse එකේ හරි එක මෙහෙමය්
"Fight in the cause of God those who fight you, but do not transgress limits; for God loves not transgressors. And slay them wherever you catch them, and turn them out from where they have turned you out; for tumult and oppression are worse than slaughter... But if they cease, God is Oft-forgiving, Most Merciful... If they cease, let there be no hostility except to those who practice oppression"
ඕකෙ කියන්නෙ කව්රු හරි තමන්ට ඉස්ලාම් ආගම අදහන්න දෙන්නෙ නැත්තන් ඊට විරුද්ධව නැගී සිටින්න කියල, නැතුව මේ වෙන ආගම් වල මිනිස්සු මරන්න කියල නෙමේ.
මම ඉස්ලාම් නෙමේ, ඒ උනාට මම ඕව ගැන හොන්දට අධ්‍යනය කරලය් කතා කරන්නෙ, ඕව ඉස්ලාම් මිනිස්සුන්ට විරුද්ධව වෛරය පතුරවන්න හදන බොරු කතා, 9 11 එකෙන් පස්සෙ තමය් ඕව පටන් ගත්තෙ. ඒක නිසා internet එකේ මොනා හරි දැක්ක බේගලයක් දැක්ක ගමන් නිකන් උඩ පනින්නෙ නැතුව නිකන් හම්බෙලා තියෙන මොලෙන් හිතල මතල කටයුතු කරනවනම් තමා හොන්ද.