කරුණා අම්මාන්ගේ වෑඩ

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඔය සිදුව්මට සම්පුර්ණ වගකිවයුතු පුද්ගලයා ප්‍රේමදාස ජනාධිපති ඔය සිදුව්ම වෙන කාලයේදි අම්පාර යුද හමුදා කදවුරේ තිබු අව් ඔය සංවිධානයට දෙන්න ඔය දාස උපදෙස් දුන්නා එම අව් වලින්ම අපේ පොලිසියම ව්නාස කෙරැවා දේශපාලන වැඩක් නැ ඒත් ඔය අපරාධයට ප්‍රේමදාස පරම්පරාවට සාපවේවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔය සිදුව්මට සම්පුර්ණ වගකිවයුතු පුද්ගලයා ප්‍රේමදාස ජනාධිපති ඔය සිදුව්ම වෙන කාලයේදි අම්පාර යුද හමුදා කදවුරේ තිබු අව් ඔය සංවිධානයට දෙන්න ඔය දාස උපදෙස් දුන්නා එම අව් වලින්ම අපේ පොලිසියම ව්නාස කෙරැවා දේශපාලන වැඩක් නැ ඒත් ඔය අපරාධයට ප්‍රේමදාස පරම්පරාවට සාපවේවා
    මාත් අහල තියෙනව.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    ඔය සිදුව්මට සම්පුර්ණ වගකිවයුතු පුද්ගලයා ප්‍රේමදාස ජනාධිපති ඔය සිදුව්ම වෙන කාලයේදි අම්පාර යුද හමුදා කදවුරේ තිබු අව් ඔය සංවිධානයට දෙන්න ඔය දාස උපදෙස් දුන්නා එම අව් වලින්ම අපේ පොලිසියම ව්නාස කෙරැවා දේශපාලන වැඩක් නැ ඒත් ඔය අපරාධයට ප්‍රේමදාස පරම්පරාවට සාපවේවා
    අප්පා වගේමයි පුතාත්..පට්ටි ගොනා..
     
    • Like
    Reactions: Smartm and dilann

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    ඔය සිදුව්මට සම්පුර්ණ වගකිවයුතු පුද්ගලයා ප්‍රේමදාස ජනාධිපති ඔය සිදුව්ම වෙන කාලයේදි අම්පාර යුද හමුදා කදවුරේ තිබු අව් ඔය සංවිධානයට දෙන්න ඔය දාස උපදෙස් දුන්නා එම අව් වලින්ම අපේ පොලිසියම ව්නාස කෙරැවා දේශපාලන වැඩක් නැ ඒත් ඔය අපරාධයට ප්‍රේමදාස පරම්පරාවට සාපවේවා
    sirawata eh kaale katha kiyoonakota thama hithene mona tharan konda pana nathi naayakayoda idala thiyenne kiyala...LTTE patan gatha mul kaale oka iwara karapu nathi ekai Bandaranayake ekaparata Sinhala national language ekai loku waradi dekak..rate future eka wenas una othanin
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    අප්පා වගේමයි පුතාත්..පට්ටි ගොනා..

    ඔය වගේ ගොන්නුන්ට තමයි බන් මිනිස්සු ගිහින් කතිරේ ගහන්නේ.. නාමල් සජිත් එක වල්ලේ පට්ටි ගොන්නු..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    රටට ලොකු වැඩක් කරන මනුස්සයෙක් කියල කියන්නෙ නේද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ හින්දා තමා හුගක් දෙමළ අය ඉල්ලන්නේ හිරේ ඉන්න දෙමල සෑකකරුවන් නිදහස් කරන්න කියලා. ඒ ඉල්ලීම සාධාරණයි. එක්කෝ නඩු දාලා තීන්දුවක් දෙන්න ඕනේ. එහෙම නෑත්නම් එලියට දාන්න ඕනේ. කරුණා පිල්ලයාන් වගේ පහල කාඩර්ලටත් නිදහසක් දෙන්න පුලුවන් නේ