කරුණා අම්මාන්ට දඩුවම්?

කරුණා අම්මාන්ට?

  • නිදහසේ සිටීමට ඉඩ දිය යුතුයි.

    Votes: 25 31.3%
  • අත් අඩංගුවට ගෙන ජීවිතාන්තය දක්වා සිර දඩුවම් දිය යුතුයි.

    Votes: 34 42.5%
  • අත් අඩංගුවට ගෙන ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුයි.

    Votes: 21 26.3%

  • Total voters
    80

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    රණ විරුවො 3000ක් ඝාතනය කරා යැයි ප්‍රකාශ කරපු කරුණා අම්මාන්,

    1. නිදහසේ සිටීමට ඉඩ දිය යුතුයි.
    2. අත් අඩංගුවට ගෙන ජීවිතාන්තය දක්වා සිර දඩුවම් දිය යුතුයි.
    3. අත් අඩංගුවට ගෙන ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුයි.

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් ඌ ඒක කියනකල් කවුරුත් දැනගෙන ඉදල නැද්ද මිනිහා කලින් මිනීමැරුවා කියලා..
    මූ පුනරුත්තාපනය වෙලා නෑ වගෙ
    ඒකනෙ අවුල
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සුනිල් රත්නායකට මරන දඩුවම හිමි වුනා. ඈයි කරුණා අම්මාන් උසාවියකට ඉදිරිපත් නොකලේ? හමුදා සෙබල ඝාතනය කොහොම වුනත් අරන්තලාවේ හාමුදුරුවන්ව අමු අමුවේ ඝාතනය කරපු එකට දඩුවම් නොදුන්නේ ඈයි? මහින්දගේ ආණ්ඩුව පෑත්තකින් තියමු. ඈයි යහපාලනය යටතේ වත් මූට දඩුවම් නොදුන්නේ. අඩුම ගානේ එක නඩුවක්වත් ඒ කාලේ දෑම්මේ නෑත්තේ ඈයි. පාඨලී අනුර අරලිය ගහා මන්දිරේට වෙලා අනිත් සේරටම කොක්ක ගෑහුවා.ඈයි මූව අත් ඈරියේ? ඈත්තටම මූට විරුද්ධව සාමන්‍ය මනුස්සයෙකුට නඩු දාන්න බෑරිද?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    රණ විරුවො 3000ක් ඝාතනය කරා යැයි ප්‍රකාශ කරපු කරුණා අම්මාන්,

    1. නිදහසේ සිටීමට ඉඩ දිය යුතුයි.
    2. අත් අඩංගුවට ගෙන ජීවිතාන්තය දක්වා සිර දඩුවම් දිය යුතුයි.
    3. අත් අඩංගුවට ගෙන ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුයි.

    Baiyange kamaththanam ohuva parliament ekata pathkala yuthui.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    බයි නාමකරනය (2020.06.21 යාවත්කාලීනය) 🌷🍑

    තැරි දාර
    පොල්ලෙලි
    නාග ධාතූ
    කෝමාරිකා
    පුන්නක්කු
    සයින්දමරුදු ගැසට් රිවස්
    පරිප්පු සැමන්
    ගොඩහේවා රෑන්කින්
    පැලවත්තෙ සීනි
    පැරසිටමෝල්
    කර්ෆිව්
    අද'ද'රෙන තීරු ප්‍රස්ථාර
    ශුද්ධ ජාන
    පඩි බාග
    ඩොලර් නැව්
    අංශක 53
    ක්‍රිකට් ස්ටේඩියම්
    CSN
    ඩඩ්ලි හාල්
    මීමැස්මොර ඩයින්ග්
    විරුගාය කටු නංගි
    බොරතෙල්
    මීඋණ ඩයින්ග්
    සීෂෙල්ස්
    පේයීටැක්ස්
    ෆියුනරල්
    කැලිඩෝ වෙරළඛාදන
    නීරෝධායන
    ත්‍රීපෝෂ කම්හල්
    කඩදාසි කම්හල්
    පුරාවිද්‍යා
    Cheating
    VIP බෝරා
    ලීසිං
    ඉන්ඩිපෙන්ඩන්ස් සුයිසයිඩ්
    ජෛකා
    central bank
    වර්ල්ඩ් කප්
    ඇඩ්‍රස් හේදුන පාර්සල්
    භයානක කරුණා
    .
    .
    .
    බයියෝ 🤣🤣🤣
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Baiyange kamaththanam ohuva parliament ekata pathkala yuthui.

    එල්ලලා මරණවද ජීවිතාන්තය දක්වා සිර දඩුවම් දෙනවද? නිදහස් කරනවද කියන එක උසාවිය තීරණය කරන්න ඕනේ. මට තියෙන ප්‍රශ්ණේ එකම ආණ්ඩුවකින්වත් ඈයි මූට විරුද්ධව දෙයක් නොවුනේ? කරුණා අම්මාන් කියන්නේ තනිකර ලේ පිපාසිතයෙක්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මරපුවා ඔක්කොම පෑත්තකින් තියමු. නිදහසේ හමුදාවේ ආරක්ෂාව යටතේ ඉන්න ගමන් හමුදාවේ කොල්ලො මරපු එක ගෑන පාරම්බාන එකාව සුද්ධ කරනවා නම් ඒක ජාතකේ අවුලක්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    104621058_3284888855070375_5312887101450461958_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    දැන් ඌ ඒක කියනකල් කවුරුත් දැනගෙන ඉදල නැද්ද මිනිහා කලින් මිනීමැරුවා කියලා..
    සුනිල් රත්නායකට මරන දඩුවම හිමි වුනා. ඈයි කරුණා අම්මාන් උසාවියකට ඉදිරිපත් නොකලේ? හමුදා සෙබල ඝාතනය කොහොම වුනත් අරන්තලාවේ හාමුදුරුවන්ව අමු අමුවේ ඝාතනය කරපු එකට දඩුවම් නොදුන්නේ ඈයි? මහින්දගේ ආණ්ඩුව පෑත්තකින් තියමු. ඈයි යහපාලනය යටතේ වත් මූට දඩුවම් නොදුන්නේ. අඩුම ගානේ එක නඩුවක්වත් ඒ කාලේ දෑම්මේ නෑත්තේ ඈයි. පාඨලී අනුර අරලිය ගහා මන්දිරේට වෙලා අනිත් සේරටම කොක්ක ගෑහුවා.ඈයි මූව අත් ඈරියේ? ඈත්තටම මූට විරුද්ධව සාමන්‍ය මනුස්සයෙකුට නඩු දාන්න බෑරිද?
    එල්ලලා මරණවද ජීවිතාන්තය දක්වා සිර දඩුවම් දෙනවද? නිදහස් කරනවද කියන එක උසාවිය තීරණය කරන්න ඕනේ. මට තියෙන ප්‍රශ්ණේ එකම ආණ්ඩුවකින්වත් ඈයි මූට විරුද්ධව දෙයක් නොවුනේ? කරුණා අම්මාන් කියන්නේ තනිකර ලේ පිපාසිතයෙක්.
    දැනගෙන හිටියට මදි ඔප්පු කරන්න ඕන. ඇඟිලි සලකුණු නෑ, සීසීටීවී නෑ. හැමෝම දැනන් හිටියට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් සාක්ෂි තිබ්බෙ නෑ. ඒත් දැන් එයාම පිලි අරගෙන තියෙනවා. දැන් එතකොට කිසි දෙයක් ඔප්පු කරන්න අවශ්‍ය නෑ. සාක්ෂිය එයාගේ ප්‍රකාශයයි. බල්ලෙක් වගේ ඇදන් යනව නම් දැන් තමයි වෙලාව.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    බයි ටොයි නොවන ස්වාධීන උත්තරයක්

    තුන්දාහක් මැරුවා. එ උගෙ අතින් නෙමෙ
    ඌ මෙහෙයවපු එවුන් අතින්. ඒ වගෙම ඌ හිටිය පැත්තෙන් ගැලවිලා අපෙ පැත්තට ආපු එකෙන් එල් ටී ටි එක විනාස කරන්න ලොකු සහායක් හම්බ උනා
    එක නැහැ කියන්න බැහැ නෙ
    තුන් දාහක් මැරුවාට තව ඒ වගෙ දහගුණයක් විතර සෙබළු සාමාන්‍ය මිනිස්සු මැරෙන එක ජීවිත කාලටෙම නවත්තන්න සහයොගයක් දුන්නා.

    ඌ ඡන්දෙ ඉල්ලන්න ගිහින් දාල තියෙන පැත්තෙ ඉන්නෙ කොටි හිතවාදීන් නම් උන් කැමති දේ කියන්න වෙනවා

    මුස්ලිම් පැත්තකින් ඉල්ලනවානම් මුස්ලිම් උන් කැමති දේ කියන්න වෙනවා

    කරුණා ඉල්ලන්නෙ මාතර ,මොණරාගල ,අනුරාධපුර වගෙ පැති වලින් නම් සිංහල කම අගයන්න වෙනව බුදු දහමෙ නිර්මල බව දේශනා කරන්න වෙනවා

    සේරම ඡන්දෙ ගන්න විතරයි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බයි නාමකරනය (2020.06.21 යාවත්කාලීනය) 🌷🍑

    තැරි දාර
    පොල්ලෙලි
    නාග ධාතූ
    කෝමාරිකා
    පුන්නක්කු
    සයින්දමරුදු ගැසට් රිවස්
    පරිප්පු සැමන්
    ගොඩහේවා රෑන්කින්
    පැලවත්තෙ සීනි
    පැරසිටමෝල්
    කර්ෆිව්
    අද'ද'රෙන තීරු ප්‍රස්ථාර
    ශුද්ධ ජාන
    පඩි බාග
    ඩොලර් නැව්
    අංශක 53
    ක්‍රිකට් ස්ටේඩියම්
    CSN
    ඩඩ්ලි හාල්
    මීමැස්මොර ඩයින්ග්
    විරුගාය කටු නංගි
    බොරතෙල්
    මීඋණ ඩයින්ග්
    සීෂෙල්ස්
    පේයීටැක්ස්
    ෆියුනරල්
    කැලිඩෝ වෙරළඛාදන
    නීරෝධායන
    ත්‍රීපෝෂ කම්හල්
    කඩදාසි කම්හල්
    පුරාවිද්‍යා
    Cheating
    VIP බෝරා
    ලීසිං
    ඉන්ඩිපෙන්ඩන්ස් සුයිසයිඩ්
    ජෛකා
    central bank
    වර්ල්ඩ් කප්
    ඇඩ්‍රස් හේදුන පාර්සල්
    භයානක කරුණා
    .
    .
    .
    බයියෝ 🤣🤣🤣
    සිරිකොතෙ ගූ කුක්කොන්ගෙ ඒවා ලියන්න ගියොත් එලකිරියත් මදි වෙනවා. මඩ ගගහ ඉන්නවා ඇරෙන්න කරපු දේකුත් නෑ කරන්නත් බෑ. මෙ චන්දෙන් තමා ලෙසටම ඇරවගන්නෙ :lol:
     
    Similar threads