කරුණා අම්මාන්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    කරුණා අම්මාන් මෙන්න කට්ටියගෙම ඉතුරු වෙලා තිබුණා රෙදි ටිකත් ගලවනවා 😀😀😀

    • Like
    Reactions: Pinkbc

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    Uta mokuth mathaka na.. ahana prashna walata pana pana idala... aru guns dunnada kiwwama model ekath ekkama kiyanawa 😂

    Karuna kiyanne jathika weerayek pohottuwe adu kule parayonta haha
    ඌ ගත්තා weapons වල Model ඌ දන්නේ නැතුව උබ ද ඒවා දන්නේ . අනේ උබල වගේ උපන් ගෙයි මෝඩයෝ ටිකක් 😀😀😀
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කරුණා අම්මාන් මෙන්න කට්ටියගෙම ඉතුරු වෙලා තිබුණා රෙදි ටිකත් ගලවනවා 😀😀😀
    මේක මචං ඉතුරු වෙලා ඉන්න කට්ටියගේ රෙදි ටික ගලවනවා කියලා වෙනස් වෙන්න ඕනි නේද ?

    ඇයි බං අර පොහොට්ටුවෙන් ඉල්ලන එවුනුත් මූට බනින්නේ, මූ මෙච්චර unp චන්ද කඩන එකේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මේක මචං ඉතුරු වෙලා ඉන්න කට්ටියගේ රෙදි ටික ගලවනවා කියලා වෙනස් වෙන්න ඕනි නේද ?

    ඇයි බං අර පොහොට්ටුවෙන් ඉල්ලන එවුනුත් මූට බනින්නේ, මූ මෙච්චර unp චන්ද කඩන එකේ
    SLPP එකේ එවුන් කරුණට බනින්නේ උබල වගේ රට හරක්ට පොඩි අාතල් එකක් දෙන්න හෙට අනිදදාට 🤣🤣🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    මේක මචං ඉතුරු වෙලා ඉන්න කට්ටියගේ රෙදි ටික ගලවනවා කියලා වෙනස් වෙන්න ඕනි නේද ?

    ඇයි බං අර පොහොට්ටුවෙන් ඉල්ලන එවුනුත් මූට බනින්නේ, මූ මෙච්චර unp චන්ද කඩන එකේ
    ජාතික වීරයෙක් යකෝව්

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    SLPP එකේ එවුන් කරුණට බනින්නේ උබල වගේ රට හරක්ට පොඩි අාතල් එකක් දෙන්න හෙට අනිදදාට 🤣🤣🤣

    ඔව් ඔව් ඒක ඇත්ත උඹල සේරම නියමෙට ආතල් එක දෙනවා

    උඹලටත් දවසක ඔය ආතල් එක හම්බෙයි
     
    • Like
    Reactions: bestdivx

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    SLPP එකේ එවුන් කරුණට බනින්නේ උබල වගේ රට හරක්ට පොඩි අාතල් එකක් දෙන්න හෙට අනිදදාට 🤣🤣🤣
    ඔව් වොව්, සීරියස් බනිනව නෙවේ නෙද බන්. ආදරේට හදාගන්නනෙ මැට්ටෝ බනින්නෙ 😍 😍
     
    • Haha
    Reactions: bestdivx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ

    ඔව් ඔව් ඒක ඇත්ත උඹල සේරම නියමෙට ආතල් එක දෙනවා

    උඹලටත් දවසක ඔය ආතල් එක හම්බෙයි

    වෙන මොනවා කියනද ඉතිං ජෙප්පෝ බයිට් වෙන එකේ සීමාවක් නැහැ.අසීමිතව සර් බයිට් එකට ගන්නවා 😀😀😀
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,972
    21,992
    113
    ගම මහනුවරයි
    අපේ කරුණා උත්තමයා තමයි දළදා මාලිගාවට ප්‍රහාරය එල්ල කලේ ඒ වගේම අරන්තලාව භික්‍ෂු ඝාතනය කලා ,එහෙම කරපු කරුණා එක්ක මහින්ද කොච්චර හොඳද ,අර විජේදාස රාජපක්‍ෂ උත්තමයාත් කිව්වනේ කරුණා දේශප්‍රේමියෙක් කියලා, ඉතින් අපේ බොහෝ හාමුදුරුවරු කරුණා එක්ක ගජ මිතුරු මහින්දට කොච්චර ආදරේද ? අහෙම බලද්දී අපි කොච්චර උතුම් ජාතියක්ද ?
    -c
     
    • Haha
    Reactions: bestdivx and RLT4U

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඔව් වොව්, සීරියස් බනිනව නෙවේ නෙද බන්. ආදරේට හදාගන්නනෙ මැට්ටෝ බනින්නෙ 😍 😍
    ඔව් බං එතකොට නේ ටොයියෝ ජෙප්පෝ මද කිපෙන්නෙ 🤣🤣🤣
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    අපේ කරුණා උත්තමයා තමයි දළදා මාලිගාවට ප්‍රහාරය එල්ල කලේ ඒ වගේම අරන්තලාව භික්‍ෂු ඝාතනය කලා ,එහෙම කරපු කරුණා එක්ක මහින්ද කොච්චර හොඳද ,අර විජේදාස රාජපක්‍ෂ උත්තමයාත් කිව්වනේ කරුණා දේශප්‍රේමියෙක් කියලා, ඉතින් අපේ බොහෝ හාමුදුරුවරු කරුණා එක්ක ගජ මිතුරු මහින්දට කොච්චර ආදරේද ? අහෙම බලද්දී අපි කොච්චර උතුම් ජාතියක්ද ?
    -c

    ehema daduwam karanna giyoth Ranil wadakagarayak tiyagana minissu ki denek marala adda? JVP 88/89 ki denek maruwada? Premadasa kotinta ayuda deela wun e ayuda walin ape kollanta gauhuwe nadda? karuna gana tiyena kakkuma ubalata Ranilta Jepponta chande denakota matak wen nadda?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    අපේ කරුණා උත්තමයා තමයි දළදා මාලිගාවට ප්‍රහාරය එල්ල කලේ ඒ වගේම අරන්තලාව භික්‍ෂු ඝාතනය කලා ,එහෙම කරපු කරුණා එක්ක මහින්ද කොච්චර හොඳද ,අර විජේදාස රාජපක්‍ෂ උත්තමයාත් කිව්වනේ කරුණා දේශප්‍රේමියෙක් කියලා, ඉතින් අපේ බොහෝ හාමුදුරුවරු කරුණා එක්ක ගජ මිතුරු මහින්දට කොච්චර ආදරේද ? අහෙම බලද්දී අපි කොච්චර උතුම් ජාතියක්ද ?
    -c
    JVP එකෙන් 89 කාලේ දළදා මාලිගාව වේ රත්තන් හොරකම් කරේ. එතකොට අනුර කුමාරත් කරුණා අම්මාන් වගේම තමා වෙනසක් නැහැ
    ඇයි යුද්ධෙ අන්තිම කාලේ LTTE එකේ එවුන් හොයා හොයා මැරුවෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කරුණා අම්මාන් මෙන්න කට්ටියගෙම ඉතුරු වෙලා තිබුණා රෙදි ටිකත් ගලවනවා 😀😀😀

    arahe thread walata reply karanna beri wenakota monawa hari hoyan aluth thread ekak dagena apahu redi galawaganna enawane uba.

    PS. video beluwe ne mama office eke inna nisa
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බයියෝ ඇද ගෙන නාන ත්‍රෙඩ් :lol:

    Capture.PNG
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    arahe thread walata reply karanna beri wenakota monawa hari hoyan aluth thread ekak dagena apahu redi galawaganna enawane uba.

    PS. video beluwe ne mama office eke inna nisa
    ඔව් මේ මම බංකොලොත් වෙලා ඉන්නේ
    සටන් පාට නැතුව🤣🤣🤣