Read the instruction manual.......මේකේ wash and rinse විතරක් select කළහම process එකේ අන්තිමට වතුර ටික drain වෙන්නෑනේ රෙදි ටික හේදිලා වතුර ටිකත් ඒ එක්කම ඉතුරු වෙනවා. Drain වෙන්නේ spin තේරුවොත් විතරයි. මේක අලුතෙන් ගත්තේ. Innovex / Damro use කරන එකෙක් කියහන්කො මේ හැටිද?
ඉතින් හරිනේ spin නැත්තම් spin වෙන්නේ නෑ.. මාමනම් ඕකේ කැටයම් දාන්න යන්නේ නෑ wash rinse spin දැම්මා හේදුවා
මට වැරදුණාඔය හැටි බං
අපෙත් ඔහොමයි
සෙමි ඔටෝ මැටික් ගන්නවට වඩා හොදයි අතේ හෝදන එකman use kranne semi automatic

ගෑනියෙක් ගන්නවට වඩා හොදයි fleshlight එක වගේ දෙයක්දසෙමි ඔටෝ මැටික් ගන්නවට වඩා හොදයි අතේ හෝදන එක![]()
read manual. thats correct. ehema tama eka wada karanne. rinse dala watura tika yawanna oni. self clean option eka nathi eka nam aduwak
Ow bn oya awula dan awurudu 6,7 kata issra wge idlma damro wla thbba.. ape gedr ekth ohom thama.. mma hithuwe un ee fault eka aduragen dn hadala athi kyla.. thama eka hadala nddamethana awula thiyenne ban wathura yanawa. eth process eken passe anthima clean ekatath passe wathura pirila e tika yanne na ne automatically adum tikath ekkama ehemma thiyenawa

මචං, ඔය ප්‍රොසෙස් එක තියෙන්නේ වතුර ඉතිරි කර ගන්න.
ඇදුම් ගොඩක් හෝදන්න තියෙන්නවා නං දෙපාරකට වගේ හෝදනවා නං පලවෙනි පාර හෝදලා රෙදි ටික වේලන්නේ නැතුව රෙදි ටික බේසමකට දාලා මැෂින් එකේ තියෙන වතුර වලින් දෙවැනි රෙදි ටික රින්ස් කරන්න පුළුවන්.
මම එහෙම හොදද්දී තමයි ඕක තේරුනේ.
Ow bn oya awula dan awurudu 6,7 kata issra wge idlma damro wla thbba.. ape gedr ekth ohom thama.. mma hithuwe un ee fault eka aduragen dn hadala athi kyla.. thama eka hadala ndda![]()
Gon buru kthawak bn un kynne.. oya unge lokukama fault eka piliganna thyena lajjawane... harinam wenna one oka technicl ekta forward krla next batch wla idla hariyt hadal ewna ekane...Mama call kala ban un kiyanawa eka fault ekak nemei lu ehema thamai lu machine eka wada karanne. Wathura tika drain karanna oni nam machine eka aye on karala spin witharak select karala wathura tika bassahama machine eka off karanna kiwwa. Eka mara wadak neh ban
Gon buru kthawak bn un kynne.. oya unge lokukama fault eka piliganna thyena lajjawane... harinam wenna one oka technicl ekta forward krla next batch wla idla hariyt hadal ewna ekane...
මට ආසයි ඇතුලට බැහැල spin එක දාන්න. ඇතුලට බැහැල පියනත් වහගන්නවෙනවා. නැත්තම් spin වෙන්නෑනේ. අපේ එකේ කිලෝ 7යි පුළුවන්. මම කිලෝ 57ක් නේ. ඒ හින්දා බැරි වෙයි නේත ?ස්පින් වෙවී තියෙද්දි හදිසියෙ අපි නැවැත්තුවොත් පට්ට බ්‍රේක් පාරක් වදිනව අන්තිමට වොෂින් මැෂින් එකත් කැරකිල යන තරං
කැරකිල නවතිනකං ඉන්න එක හොදයි. නැත්තං වොෂින් මැෂින් එක කඩා ගන්න තමා වෙන්නෙ
අනේ මංද අපේ එකනං අරං දැං ගොඩක් කල්
අලුත් ඒවයෙ කොහොමද දන්නෙ නෑ
මට වැරදුණා
Drain වෙන්න ඕන
සෙමි ඔටෝ මැටික් ගන්නවට වඩා හොදයි අතේ හෝදන එක![]()

ඔලුව විතරක් දාල බලහං..මට ආසයි ඇතුලට බැහැල spin එක දාන්න. ඇතුලට බැහැල පියනත් වහගන්නවෙනවා. නැත්තම් spin වෙන්නෑනේ. අපේ එකේ කිලෝ 7යි පුළුවන්. මම කිලෝ 57ක් නේ. ඒ හින්දා බැරි වෙයි නේත ?![]()
හම්මෝ මම දවසක් පොඩි කාලෙදි ඔන්චිල්ලාව ලණුව අබරලා ඔයවිදිහට කැරකුණා. වමනේ ගියා මට ඔලුව කැක්කුමක් හැදිලා.ඔලුව විතරක් දාල බලහං..

spin eken passe watura hitinawa kiala da kianne? oya kianne rinse eken passe ituru una kiala ne. eka hari. oya machine eka ehema tama. next mode eka select unot tama bahala spin wenne. eka aulak neme ehema tama oke. umbata wena ekak ganna wenawa . matat welawakata aul kiala hitenawa. clean mode 1kut na nemethana awula thiyenne ban wathura yanawa. eth process eken passe anthima clean ekatath passe wathura pirila e tika yanne na ne automatically adum tikath ekkama ehemma thiyenawa
eka awulk thama bn.. eka design failure ekk.. hrinm ohom kk identify unhm una next batch ekt oka correct krnna one..spin eken passe watura hitinawa kiala da kianne? oya kianne rinse eken passe ituru una kiala ne. eka hari. oya machine eka ehema tama. next mode eka select unot tama bahala spin wenne. eka aulak neme ehema tama oke. umbata wena ekak ganna wenawa . matat welawakata aul kiala hitenawa. clean mode 1kut na ne
