**කරුණා කරලා උදව්වක් කරන්න need help**

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    **කරුණා කරලා උදව්වක් කරන්න need help**

    මචන් මගේ රේප් 600 ක් උනා අද උදේ. එත් මට කොටුවක් එකතු උනේ නෑ. දන්නා කෙනෙක් කියනවද මොකක් ද එකට හේතුව කියල?? හරිනම් රේප් 600 ට කොටු 7 ක් වෙන්න ඕනේ නේද? :confused:(රේප් 500 ට මට කොටු 6 ක් තිබුන..):(:(



    බම්ප් 1 ක් වත් ගෙන යන්න උදව්වක් විදියට..
    :dull::dull:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මගෙත් රේප් 800 ය වුනාම මම හිතුවා කොටු අටක් එයි කියලා. එත් තාම හහතයි :baffled::baffled::baffled:

    You must spread some Reputation around before giving it to tharo again
     

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    මට රේප් එපා මාචෝ නිකන්!:) thread මොන හරි දැම්මම දීපන්! :)thanx ලොකු කමට කියනව නෙමෙයි වැඩක් කරලා හම්බ කරගන්න ඕනේ!:yes: :yes: පිනට කන ඒවගේ කිසි වගතුවක් නෑ!!:no::no:
    thread 1 ක දැම්මේ මම කොටුවක් add උනේ නැත්තේ අයි කියල දන්නේ නැති නිසා කොල්ලනේ! :)