කරුණා මෛත්‍රී පිළට

yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
38
IN YOUR HEART
කරුණා මෛත්‍රී පිළට

කරුණා මෛත්‍රී පිළට - එජාපය තුළ විරෝධයක්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයකු වූ කරුණා අම්මාන් මෛත්‍රී පිළට එක් වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විරෝධය පළ කර ඇති බව වාර්තා වෙයි.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරයි.
අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා සහාය ලබා දීමට එම පක්ෂයේ මැති ඇමතිවරු ගණනාවක් ඉදිරිපත් වී සිටිති.
UPFA - A Brighter Future

මේක ඇත්තද යකු. මොකද්ද මේ වෙන්නේ?
 
yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
38
IN YOUR HEART
බොරු යකො
එහෙනම් දැන් මේ page එකට මොකද්ද වෙලා තියෙන්නේ? ඉස්සර මේක MY3 ට නේ සපෝර්ට් කලේ. ඇයි බොරු දාන්නේ දැන් UPFA - A Brighter Future ?
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    එහෙනම් දැන් මේ page එකට මොකද්ද වෙලා තියෙන්නේ? ඉස්සර මේක MY3 ට නේ සපෝර්ට් කලේ. ඇයි බොරු දාන්නේ දැන් UPFA - A Brighter Future ?

    Eke ehema ekak na ne :oo:

    HTML:
    https://www.facebook.com/slupfa
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    ජාතිවාදය පතුරමින් රට වටේ යාමට සැරසෙන කාලකන්නි මැදමුලන මිනීමරුවාගේ තටුකපා ගෙදරට කොටු කිරීමට අවශ්‍ය 2/3 හදාගැනීමට මර්වින් නොව කරුණා ගත්තත් අපට කමක් නැත
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    ජාතිවාදය පතුරමින් රට වටේ යාමට සැරසෙන කාලකන්නි මැදමුලන මිනීමරුවාගේ තටුකපා ගෙදරට කොටු කිරීමට අවශ්‍ය 2/3 හදාගැනීමට මර්වින් නොව කරුණා ගත්තත් අපට කමක් නැත

    අපි MY3 ට සපෝර්ට් කලේ එක එකාගේ තටු කප කප ඉන්න නෙවෙයි ගොනෝ. නිතිය ක්‍රියාත්මක කරන්න. මේ වගේ ඔක්කොම උන් ටික මෙයට සපෝර්ට් කරනවා කියල අවම කොහොමද නිතිය ක්‍රියාත්මක කරන්නේ. කුඩු දුමියයි ඔක්කොම ටික එයි දෙයියනේ කියල. ඊට පස්සේ ඉතින් මහින්ද කරපු ටිකම තමා මෙයත් කරන්නේ.
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ජාතිවාදය පතුරමින් රට වටේ යාමට සැරසෙන කාලකන්නි මැදමුලන මිනීමරුවාගේ තටුකපා ගෙදරට කොටු කිරීමට අවශ්‍ය 2/3 හදාගැනීමට මර්වින් නොව කරුණා ගත්තත් අපට කමක් නැත

    උබට තියෙන්නේ රට ගැන ආදරයක් ද , මහින්ද ගැන වයිරයක්ද ? ඒ බෝල amasin