කරුනාකර උදවු කරන්න

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Uba nisai yhakahaniyak log une answer eka denna. Be machan rabies hadunoth hoda veemak ne. Rabies symptoms (hydrophobia, fan sign )avith within 72 hrs aniwa death wenawa ban. Tetanus anik eka. Oya deka hadunoth definitely death thamai

    Ado meka hadila wewla wewla hitapu ape ekek hodata innawane ban:baffled::oo:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,754
    113
    මාලඹේ
    Sinhala wedekamen puluwan ban hoda karanna.
    Anuruddha puraye weda mahathyek innawa anthima wechcha leddu hoda karapu.
    Matath pissu ballek kala beheth kala
    Inna mama poddak hoyala kiyannam.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මීට අවුරුදු 10කට විතර කලින් උන සිද්දියක් නම් දන්නවා
    ගෙදර කොල්ලට හැදිලා ඌට වැඩි වෙලා නංගිව කාලා තිබ්බා
    පස්සෙ පොලිසියෙන් ඇවිත් ඌට වෙඩි තියලා, නංගිටත් වෙඩි තියලා මිනී දෙකම පිච්චුවා

    එහෙම වෙඩි තියලා මරන්න පුලුවන්ද ? නීති විරෝධී ඇතිනේ. කොහේ වුන සිද්ධියක්ද?
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    පිස්සු බලු රොගය උඩු දුවපු කෙනෙක්ව හොද කරන මාර්ගයක් තියනවානම් කවුරු හරි කරුනාකරල කියන්න... ඩොක්ටර්ස් ල එක එක ඒව කියනව.. ලොකු උදවුවක් :(:(

    ජොක් නොවෙයි සීරියස්
    ඩොක්ටස්ලට සුව කරන්න බැරි ඕනම ලෙඩක් තියෙනවනම් මට ප්‍රයිවට් මැසේජ් එකක් දාපං, කිසිදු මුදලක් නොගෙන සුව කරලා දෙනවා.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Ado meka hadila wewla wewla hitapu ape ekek hodata innawane ban:baffled::oo:

    Sinhala wedekamen puluwan ban hoda karanna.
    Anuruddha puraye weda mahathyek innawa anthima wechcha leddu hoda karapu.
    Matath pissu ballek kala beheth kala
    Inna mama poddak hoyala kiyannam.

    කොහෙන්ද බෙහෙත් කරේ? විස්තර ටිකක් කියන්න. කාට හරි උදව්වක් වෙයි.
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    එහෙම වෙඩි තියලා මරන්න පුලුවන්ද ? නීති විරෝධී ඇතිනේ. කොහේ වුන සිද්ධියක්ද?

    පිස්සු බලු රෝගය කියන්නේ නිකං සොම්බි වගේ ලෙඩක්.

    new-world-war-z-video-game-revealed_trbt.jpg
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ජොක් නොවෙයි සීරියස්
    ඩොක්ටස්ලට සුව කරන්න බැරි ඕනම ලෙඩක් තියෙනවනම් මට ප්‍රයිවට් මැසේජ් එකක් දාපං, කිසිදු මුදලක් නොගෙන සුව කරලා දෙනවා.

    ලෙඩේ සුව වෙලා ලෙඩාට මොකද වෙන්නේ?
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ලෙඩේ සුව වෙලා ලෙඩාට මොකද වෙන්නේ?

    මොන මෝඩ කථාද බං උබ අහන්නේ මට නං තේරෙන්නේ නැහැ.

    ලෙඩේ සුව වුනාම නිරෝගී වෙනවා ඒක තේරෙන්නේ නැද්ද.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මොන මෝඩ කථාද බං උබ අහන්නේ මට නං තේරෙන්නේ නැහැ.

    ලෙඩේ සුව වුනාම නිරෝගී වෙනවා ඒක තේරෙන්නේ නැද්ද.

    එහෙමද? මේකේ වැඩිහරියක් ජෝක් දාන්නේ සීරියස් කියලනේ. ඩොක්ටර්ස්ලට හොඳ කරන්න බැරි ඕනේම ලෙඩක් කිව්වම මම හිතුවේ ජෝක් එකට කිව්වේ කියලා.

    ආයුර්වේද ක්‍රමයක්ද?
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    එහෙමද? මේකේ වැඩිහරියක් ජෝක් දාන්නේ සීරියස් කියලනේ. ඩොක්ටර්ස්ලට හොඳ කරන්න බැරි ඕනේම ලෙඩක් කිව්වම මම හිතුවේ ජෝක් එකට කිව්වේ කියලා.

    ආයුර්වේද ක්‍රමයක්ද?

    නැහැ බං,
    මේ ගැන මම ට්‍රෙඩ් වල කථා කරන්න කැමති නැහැ, වෛද්‍ය වරු අතහැරලා දාපු රෝගීන් ඉන්නවනම් P,M කරන්න.
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    එහෙම වෙඩි තියලා මරන්න පුලුවන්ද ? නීති විරෝධී ඇතිනේ. කොහේ වුන සිද්ධියක්ද?
    උන් දෙන්නා සෙට් වෙලා සේරම හපන්න කලින් වෙඩි තියන එක හොඳයි කියලා හිතෙන්න ඇති
    දකුනේ සිද්දියක්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    ඉස්පිරිතාලෙකට ගෙනිච්චොත් අඩුම ගානෙ මැරෙනකං හරි වේදනාවක් නැතුව ඉන්ඩ බෙහෙත් දෙයි..

    midazolam (Dormicum) :P

    මම Dormicum 7.5 පෙති 80ක් එක පාර බීල තියෙනව :rofl:
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    සිංහල වෙදකමින් හොද කරන වෙද මහත්තයෙක් ඉන්නවා කියල අපේ තාත්තා මට කිව්ව කළුතර උතුර පැත්තේ පොඩ්ඩක් හොයල බලන්න.