කරුනාකර මෙය කියවන්න

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    කරුනාකර මෙය කියවන්න

    ශ්‍රී ලංකාවේ මිනිසුන් හා දරුවන්ගේ මොලයේ තර්කානු කොටස වර්දනය නොවීමත් දැඩි පීඩනයෙන් ජීවත් වීමත් කර්යාල තුලදී හා මහමගදී අසර්තක වීම පිලිනද වෛද්‍ය රේනුක ජයසිංහ හා ජයානන් ද හොරදුගොඩ ප්‍රමුක වෛද්‍ය මංඩලයකින් කල ගවෙශනයකින් සොයාගත් සාදක වලින් මූලික කාරනය ශ්‍රී ලංකා ජනාමාධ්‍ය බව තහවුරු කර ඇත

    -දවසේ ආරම්භයේදී අසන්නට හෝ දකින්න්නට ලෙබෙන වැඩසටහන්
    (නෙත් එෆ් එම් බෙලුම්ගල,මූලිකව දෙරන,හිරු පතතර කියවන වෙඩසටහන්, සිරස උදෙසන වෙඩසටහන් හ අනෙකුත් පසුගාමි හා වෛරය උපද්දවන වෙඩසටහන් )

    -දවස අවසනයේ අසන්නට හෝ දකින්න්නට ලෙබෙන වැඩසටහන්
    ( රජයේ හෝ පව්ද්ගලික මාධය පුවත් වෙනි වෛරය උපද්දවන වෙඩසටහන්, දෙවනි ඉනිම , මේ අදරයයි, සිදූ වෙනි ප්‍රමිතියකින් තොර දීර්ග කාලින ටෙලිනාය )


    මේ පිලිබද වැඩිදුර තොරතුරු ලගදිම ප්‍රසිද්දියට පත්කිරිමට ඔවුන් බලාපොරොත්තු වේ
     
    • Like
    Reactions: chathuranirmal

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    bambuwa.oya okoma education system eka hinda.5 wasare idan mole kanawa giraw wage poth kiyawala wamarala.
     

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    සියත අර ප්ස්බර නම් ටිකක් හොදයි බන්, මම අහනව හෙමදාම:angry::angry::angry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලංකාවේ ගෑනු සෙට් එකනේ ඕවා රස කර කර බලන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    this is a cycle. they give what majority of sinhalu needs.

    සිංහලු කියන්නේ උගත් මෝඩ ජාතියක්. උන්ගේ මොලේ ALU එක ක්ෂය වීගෙන යනවා. සත්තු වගේ ජාතියක් ඉතුරු වෙනව උන්ට කියන්න තියෙන එකම උත්තරේ අපි අවරුදු 2500 ක ඉතිහාසයක් තින ජාතියක් කියන එක පමණි
     
    • Like
    Reactions: kingcapton

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇයි උන්ට අහු වෙලා නැද්ද අනුන්ගේ කුණු හොයලා ඒවා තමන්ගේ කරන් ඇති කරගන්න මානසික පීඩනය ගැනත්..? උදා: එහා ගෙදර එකා කාර් එකක් ගත්තහම ඌට වඩා කැසිල්ල අල්ලපු ගෙදර එකාට තිබීම. :lol:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Kohomath social media and media nisa lanakwa wage ratwal walata kela wela thiyanne hodatama, podi generations walata ehama,

    dan balapan August wala sarunagalayake wath yawana ekake hari innawada kiyala ? :(:(

    Vesake kuduwake hadana podi une kiyada dan inne ? , Cricket gahana podi une kiyada inne hawasata ? :(

    Kohomath Lankawa dan winasaya kara yanne hama athin ma :(:(
     

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    Kohomath social media and media nisa lanakwa wage ratwal walata kela wela thiyanne hodatama, podi generations walata ehama,

    dan balapan August wala sarunagalayake wath yawana ekake hari innawada kiyala ? :(:(

    Vesake kuduwake hadana podi une kiyada dan inne ? , Cricket gahana podi une kiyada inne hawasata ? :(

    Kohomath Lankawa dan winasaya kara yanne hama athin ma :(:(

    :love::love::love::love: