කරුනාත්_මෛත්‍රීට

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
කරුණා , පිල්ලෙයාන් අවුලක් නැහැ ...උන් පුනුරුත්තාපනය වෙලා ඉන්නේ ....KP ඇත අරින්න හොද නැහැ
රනිල්ගේ ලොල්ලා
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
කරුණා , පිල්ලෙයාන් අවුලක් නැහැ ...උන් පුනුරුත්තාපනය වෙලා ඉන්නේ ....KP ඇත අරින්න හොද නැහැ

:lol:

ubath thani wachanayak nethi minissu ban. methiwarana kale karuna pilleyan KP daduwam denawa kiyala neda kiwwe. beluwama reality eka wenas neda. :dull:
 
signshop

Well-known member
  • May 30, 2011
    12,174
    8,887
    113
    Dubai
    දයාසිරි ජයසෙකර, සරත් අමුණුගම, එස්‌. බී. නාවින්න, රෙජිනෝල්ඩ්කුරේ, අතාවුද සෙනෙවිරත්න, පියසේන ගමගේ, ජනක බණ්‌ඩාර තෙන්නකෝන්, ජගත් පුෂ්පකුමාර, නිල්වලා විඡේසිංහ, විජිත් විජිතමුණි ද සොයිසා මුන් ඔක්කොම එහේ ඉදලා මෙහෙට පැන්නා.. දන්න කාලෙ ඉදලා මුන් කරන්නේ එහෙන් මෙහෙට පනින එක මෙහෙන් එහෙට පනින එක. බලාගෙන ගියාම ජනදිපති විතරයි වෙනස් වෙන්නේ. කැබිනට් එක පෙර පරිදිමයි.. කොච්චියේ එන්ජින් එකේ ඉදලා හැම පෙට්ටියක්ම හැමදාම එක වගේ. ඩ්‍රැයිවර් විතරයි වෙනස් වෙන්නේ. මෙතනින් කවුද බන් රැවටිලා තියෙන්නේ.. රටේ ජනතාව වෙන අපි ගොන් හරක් නේද? බහුතර බලයක් ඔනේ කියලා අනික් පැත්තේ හිටපු හොරු තක්කඩියො ඔක්කොම මේ පැත්තට ගත්තාම යහ පාලනයක් වෙන්නේ කොහොමද? බොරුවට දෙපිලකට බෙදිලා ගහමරාගෙන හැමදාම කෙලවගන්නේ අපි විතරයි බන්ස්.. දේශපාලුවො හැමදාම දිනුම්.. පරදින්නේ උඹලා අපි වගේ මී හරක් :no::no::sorry:
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    කරුණා , පිල්ලෙයාන් අවුලක් නැහැ ...උන් පුනුරුත්තාපනය වෙලා ඉන්නේ ....KP ඇත අරින්න හොද නැහැ
    :rofl: එහෙමද? හොඳා හොඳා
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    මේවෙලාවේ කරන්න දෙයක් නැ බන් ..... මොනවා හරි කොරල පාර්ලිමන්ට් එක ස්ථාවර කර ගන්න එපැයි .... නැත්නම් ඔක්කොම වතුරේ....
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    දයාසිරි ජයසෙකර, සරත් අමුණුගම, එස්‌. බී. නාවින්න, රෙජිනෝල්ඩ්කුරේ, අතාවුද සෙනෙවිරත්න, පියසේන ගමගේ, ජනක බණ්‌ඩාර තෙන්නකෝන්, ජගත් පුෂ්පකුමාර, නිල්වලා විඡේසිංහ, විජිත් විජිතමුණි ද සොයිසා මුන් ඔක්කොම එහේ ඉදලා මෙහෙට පැන්නා.. දන්න කාලෙ ඉදලා මුන් කරන්නේ එහෙන් මෙහෙට පනින එක මෙහෙන් එහෙට පනින එක. බලාගෙන ගියාම ජනදිපති විතරයි වෙනස් වෙන්නේ. කැබිනට් එක පෙර පරිදිමයි.. කොච්චියේ එන්ජින් එකේ ඉදලා හැම පෙට්ටියක්ම හැමදාම එක වගේ. ඩ්‍රැයිවර් විතරයි වෙනස් වෙන්නේ. මෙතනින් කවුද බන් රැවටිලා තියෙන්නේ.. රටේ ජනතාව වෙන අපි ගොන් හරක් නේද? බහුතර බලයක් ඔනේ කියලා අනික් පැත්තේ හිටපු හොරු තක්කඩියො ඔක්කොම මේ පැත්තට ගත්තාම යහ පාලනයක් වෙන්නේ කොහොමද? බොරුවට දෙපිලකට බෙදිලා ගහමරාගෙන හැමදාම කෙලවගන්නේ අපි විතරයි බන්ස්.. දේශපාලුවො හැමදාම දිනුම්.. පරදින්නේ උඹලා අපි වගේ මී හරක් :no::no::sorry:

    :(
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    කරුණා , පිල්ලෙයාන් අවුලක් නැහැ ...උන් පුනුරුත්තාපනය වෙලා ඉන්නේ ....KP ඇත අරින්න හොද නැහැ

    Thalagoi mas rasai ? :P

    PS : waradi deyta waradi kiyapan ban... mamath MY3 ta tamai dunne
    but mey Karunalawa lan karaganna eka nam echara hari naha :no:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කරුණා , පිල්ලෙයාන් අවුලක් නැහැ ...උන් පුනුරුත්තාපනය වෙලා ඉන්නේ ....KP ඇත අරින්න හොද නැහැ

    ඊය යකෝ , හොඳ වෙලාවට උබේ නමක් ගමක් දන්නැත්තේ , :lol::lol::lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    දයාසිරි ජයසෙකර, සරත් අමුණුගම, එස්‌. බී. නාවින්න, රෙජිනෝල්ඩ්කුරේ, අතාවුද සෙනෙවිරත්න, පියසේන ගමගේ, ජනක බණ්‌ඩාර තෙන්නකෝන්, ජගත් පුෂ්පකුමාර, නිල්වලා විඡේසිංහ, විජිත් විජිතමුණි ද සොයිසා මුන් ඔක්කොම එහේ ඉදලා මෙහෙට පැන්නා.. දන්න කාලෙ ඉදලා මුන් කරන්නේ එහෙන් මෙහෙට පනින එක මෙහෙන් එහෙට පනින එක. බලාගෙන ගියාම ජනදිපති විතරයි වෙනස් වෙන්නේ. කැබිනට් එක පෙර පරිදිමයි.. කොච්චියේ එන්ජින් එකේ ඉදලා හැම පෙට්ටියක්ම හැමදාම එක වගේ. ඩ්‍රැයිවර් විතරයි වෙනස් වෙන්නේ. මෙතනින් කවුද බන් රැවටිලා තියෙන්නේ.. රටේ ජනතාව වෙන අපි ගොන් හරක් නේද? බහුතර බලයක් ඔනේ කියලා අනික් පැත්තේ හිටපු හොරු තක්කඩියො ඔක්කොම මේ පැත්තට ගත්තාම යහ පාලනයක් වෙන්නේ කොහොමද? බොරුවට දෙපිලකට බෙදිලා ගහමරාගෙන හැමදාම කෙලවගන්නේ අපි විතරයි බන්ස්.. දේශපාලුවො හැමදාම දිනුම්.. පරදින්නේ උඹලා අපි වගේ මී හරක් :no::no::sorry:

    oka tamai ban hamadama wenne..eth apu harakta oka terenne na...lankawe politics gana nam kata karala wadak na..balapanko yapalanaya kohomada kiyala
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පිස්සුද හුට්ටො, මෙවා මහින්දගෙ ගොට්ටො පතුරවන කට කතා
     
    rodrigo_wk

    Member
    Feb 19, 2009
    81
    3
    0
    අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කිරීම සඳහා මෛත්‍රී පිළට එක් වන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා පවසයි.

    මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිකට් තේරීම් භාර කමිටුවේ සභාපති හිටපු තැපැල් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය ඒ බව කියා සිටියේ බීබීසීයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

    මෙවර ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී සනත් ජයසූරිය හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහාය හිමි වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටය.

    කරුණාට එජාපය තුළ විරෝධයක්:

    මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයකු වූ කරුණා අම්මාන් මෛත්‍රී පිළට එක් වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් විරෝධය පළ කර ඇති බව වාර්තා වෙයි.

    හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරයි.

    අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා සහාය ලබා දීමට එම පක්ෂයේ මැති ඇමතිවරු ගණනාවක් ඉදිරිපත් වී සිටිති.

    (බිබිසි සංදේශය)

    මුන්ව මොකටද බන් ගන්නේ.. අන්තිමේදී දීපු චන්දෙට මොකද වෙන්නේ... මොන හුයන්නක්ද වෙන්න යන්නේ
    :angry:

    බොලට තේරෙන්නේ නැද්ද. mithree විතරක් තිබිල මදි. කරුණාවත් තියෙන්න ඕන. ඒක නිසා කරුණාව ගන්නේ.

    කරුණා සුවඳ තවරාළු හද පියුමේ.......................
     
    Last edited:

    කෝ මුදිතයි උපෙක්ෂයි?
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63

    :rofl: