රනිල්ගේ ලොල්ලාකරුණා , පිල්ලෙයාන් අවුලක් නැහැ ...උන් පුනුරුත්තාපනය වෙලා ඉන්නේ ....KP ඇත අරින්න හොද නැහැ
රනිල්ගේ ලොල්ලාකරුණා , පිල්ලෙයාන් අවුලක් නැහැ ...උන් පුනුරුත්තාපනය වෙලා ඉන්නේ ....KP ඇත අරින්න හොද නැහැ
කරුණා , පිල්ලෙයාන් අවුලක් නැහැ ...උන් පුනුරුත්තාපනය වෙලා ඉන්නේ ....KP ඇත අරින්න හොද නැහැ




කරුණා , පිල්ලෙයාන් අවුලක් නැහැ ...උන් පුනුරුත්තාපනය වෙලා ඉන්නේ ....KP ඇත අරින්න හොද නැහැ
එහෙමද? හොඳා හොඳාදයාසිරි ජයසෙකර, සරත් අමුණුගම, එස්. බී. නාවින්න, රෙජිනෝල්ඩ්කුරේ, අතාවුද සෙනෙවිරත්න, පියසේන ගමගේ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ජගත් පුෂ්පකුමාර, නිල්වලා විඡේසිංහ, විජිත් විජිතමුණි ද සොයිසා මුන් ඔක්කොම එහේ ඉදලා මෙහෙට පැන්නා.. දන්න කාලෙ ඉදලා මුන් කරන්නේ එහෙන් මෙහෙට පනින එක මෙහෙන් එහෙට පනින එක. බලාගෙන ගියාම ජනදිපති විතරයි වෙනස් වෙන්නේ. කැබිනට් එක පෙර පරිදිමයි.. කොච්චියේ එන්ජින් එකේ ඉදලා හැම පෙට්ටියක්ම හැමදාම එක වගේ. ඩ්‍රැයිවර් විතරයි වෙනස් වෙන්නේ. මෙතනින් කවුද බන් රැවටිලා තියෙන්නේ.. රටේ ජනතාව වෙන අපි ගොන් හරක් නේද? බහුතර බලයක් ඔනේ කියලා අනික් පැත්තේ හිටපු හොරු තක්කඩියො ඔක්කොම මේ පැත්තට ගත්තාම යහ පාලනයක් වෙන්නේ කොහොමද? බොරුවට දෙපිලකට බෙදිලා ගහමරාගෙන හැමදාම කෙලවගන්නේ අපි විතරයි බන්ස්.. දේශපාලුවො හැමදාම දිනුම්.. පරදින්නේ උඹලා අපි වගේ මී හරක්![]()

කරුණා , පිල්ලෙයාන් අවුලක් නැහැ ...උන් පුනුරුත්තාපනය වෙලා ඉන්නේ ....KP ඇත අරින්න හොද නැහැ


කරුණා , පිල්ලෙයාන් අවුලක් නැහැ ...උන් පුනුරුත්තාපනය වෙලා ඉන්නේ ....KP ඇත අරින්න හොද නැහැ



දයාසිරි ජයසෙකර, සරත් අමුණුගම, එස්. බී. නාවින්න, රෙජිනෝල්ඩ්කුරේ, අතාවුද සෙනෙවිරත්න, පියසේන ගමගේ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ජගත් පුෂ්පකුමාර, නිල්වලා විඡේසිංහ, විජිත් විජිතමුණි ද සොයිසා මුන් ඔක්කොම එහේ ඉදලා මෙහෙට පැන්නා.. දන්න කාලෙ ඉදලා මුන් කරන්නේ එහෙන් මෙහෙට පනින එක මෙහෙන් එහෙට පනින එක. බලාගෙන ගියාම ජනදිපති විතරයි වෙනස් වෙන්නේ. කැබිනට් එක පෙර පරිදිමයි.. කොච්චියේ එන්ජින් එකේ ඉදලා හැම පෙට්ටියක්ම හැමදාම එක වගේ. ඩ්‍රැයිවර් විතරයි වෙනස් වෙන්නේ. මෙතනින් කවුද බන් රැවටිලා තියෙන්නේ.. රටේ ජනතාව වෙන අපි ගොන් හරක් නේද? බහුතර බලයක් ඔනේ කියලා අනික් පැත්තේ හිටපු හොරු තක්කඩියො ඔක්කොම මේ පැත්තට ගත්තාම යහ පාලනයක් වෙන්නේ කොහොමද? බොරුවට දෙපිලකට බෙදිලා ගහමරාගෙන හැමදාම කෙලවගන්නේ අපි විතරයි බන්ස්.. දේශපාලුවො හැමදාම දිනුම්.. පරදින්නේ උඹලා අපි වගේ මී හරක්![]()
අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කිරීම සඳහා මෛත්‍රී පිළට එක් වන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා පවසයි.
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිකට් තේරීම් භාර කමිටුවේ සභාපති හිටපු තැපැල් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය ඒ බව කියා සිටියේ බීබීසීයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
මෙවර ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී සනත් ජයසූරිය හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහාය හිමි වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටය.
කරුණාට එජාපය තුළ විරෝධයක්:
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයකු වූ කරුණා අම්මාන් මෛත්‍රී පිළට එක් වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් විරෝධය පළ කර ඇති බව වාර්තා වෙයි.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරයි.
අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා සහාය ලබා දීමට එම පක්ෂයේ මැති ඇමතිවරු ගණනාවක් ඉදිරිපත් වී සිටිති.
(බිබිසි සංදේශය)
මුන්ව මොකටද බන් ගන්නේ.. අන්තිමේදී දීපු චන්දෙට මොකද වෙන්නේ... මොන හුයන්නක්ද වෙන්න යන්නේ
![]()
බොලට තේරෙන්නේ නැද්ද. mithree විතරක් තිබිල මදි. කරුණාවත් තියෙන්න ඕන. ඒක නිසා කරුණාව ගන්නේ.
කරුණා සුවඳ තවරාළු හද පියුමේ.......................
බොලට තේරෙන්නේ නැද්ද. mithree විතරක් තිබිල මදි. කරුණාවත් තියෙන්න ඕන. ඒක නිසා කරුණාව ගන්නේ.
කරුණා සුවඳ තවරාළු හද පියුමේ.......................
