කරුමෙට ඉපදිච්ච ගෑනු

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    කරුමෙට ඉපදිච්ච ගෑනු

    මෙන්න මේ වීඩියෝ එක හැමෝම බලන්න අඩු තරමේ විනාඩි 3.30 ක් වෙනකම් වත්. ඊට පස්සේ තියන කමෙන්ට්ස් ටිකත් කියවන්න.
    අපි ගොඩක් දෙනෙක් මස් මාළු කන බව ඇත්ත. ඒත් වැද්දෙක් උනත් තමන් මරණ සතාට අඩු තරමේ ගවුරවයක් තියනවා තමන්ගේ බඩගින්න නිවන නිසා. එහෙම නැත්තේ මුස්ලිම් අයගේ ළඟ විතරයි. ඒත් මේ වේස ගෑනු දෙන්න (ලෙස්බියන්) කරන දේ බලන්න. පුළුවන් නම් යටින් හොඳවයින් දෙකක් කියන්න.

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුන්ට ලෙඩේ දාන්න බැරිද බං..? අර එක පාරක් පිලීපීන් ගෑනියෙක් දරුවට ගහන වීඩියෝ එකක් දාලා හිරේ දැම්මෙ ඒකිව අල්ලලා.. ඒ වගේ මුන්ට කෙලවන්න බැරිද..? ලංකාවෙ සීන් එකක් නම් කොහොම හරි කෙලෝනවා..:angry:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මුන්ට ලෙඩේ දාන්න බැරිද බං..? අර එක පාරක් පිලීපීන් ගෑනියෙක් දරුවට ගහන වීඩියෝ එකක් දාලා හිරේ දැම්මෙ ඒකිව අල්ලලා.. ඒ වගේ මුන්ට කෙලවන්න බැරිද..? ලංකාවෙ සීන් එකක් නම් කොහොම හරි කෙලෝනවා..:angry:

    වැඩක් නෑ බන්, ලෝකෙ ඉන්න බහුතරයක් ඒ කරපු දේ වැරද්දක් දකින්නේ නෑ. හුඟ දෙනෙක් lobster උයන්නෙ ඔහොම තමයි. වැඩිය ඕන නෑ, මුන් කකුළුවො ඔයන්නෙත් ඔහොම. ලකාවෙත් වෙරළ පැත්තේ සමහරු කකුළුවො පණපිටින් ඔහොම උයනව. ලෝකෙ හැටි.:baffled:
     
    Last edited:

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    වෙ

    මචංල,
    මට හිතෙන විදියට නම් අපිට ලෝකේ වෙනස් කරන්න අමාරුයි.. මේ වීඩියෝ එකේ තියෙන්නේ එකක් විතරයි. තව සත්තු කොච්චරනම් කියල වද වේදනා විදල මැරෙනව ඇත්ද?.....

    ඉතින් අපි මෙව්ව බලල තේරුම් ගන්න ඕනි මොකක්ද ?

    ( මම මේක කියන්නෙ බුදුන්ගේ දර්මය පිලිගන්න අයට විතරයි... )

    මේ වගේ දුක් විදින සතෙක් වෙන්න කර්ම සකස්කරගන්න එපා කියන එක විතරයි.. .
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Lobster kiyanne biologically immortal sathek , wada dila marala kawath , eka parin malrala kawath ekai tihin. minissu wela ipadila thama thirisannu wage wena saththu maragena mas kanawa
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කලොත් පවක්... අනිවා return වෙයි..

    ඇයි උඹලා මේක බලලා නැද්ද? එතකොට මේවට මොකද කියන්නේ?

    ඔහොම කරන එවුන් තමයි මචන් බුදු දහම අනුව පස්සේ ආත්ම වල ඉපදිලා මෙන්න මේ වගේ විඳවන්නේ.....

    ලංකාවෙත් ඔහොම තමා බන් සමහරු කකුළුවෝ, පොකිරිස්සෝ උයන්නේ...
    කලොත් පවක්... අනිවා return වෙයි..
    ඒකත් දැනගෙනම කරන අය ඕවා කරන්න. :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචංල,
    මට හිතෙන විදියට නම් අපිට ලෝකේ වෙනස් කරන්න අමාරුයි.. මේ වීඩියෝ එකේ තියෙන්නේ එකක් විතරයි. තව සත්තු කොච්චරනම් කියල වද වේදනා විදල මැරෙනව ඇත්ද?.....

    ඉතින් අපි මෙව්ව බලල තේරුම් ගන්න ඕනි මොකක්ද ?

    ( මම මේක කියන්නෙ බුදුන්ගේ දර්මය පිලිගන්න අයට විතරයි... )

    මේ වගේ දුක් විදින සතෙක් වෙන්න කර්ම සකස්කරගන්න එපා කියන එක විතරයි.. .

    :yes: :yes: :yes: :yes:
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    වැඩක් නෑ බන්, ලෝකෙ ඉන්න බහුතරයක් ඒ කරපු දේ වැරද්දක් දකින්නේ නෑ. හුඟ දෙනෙක් lobster උයන්නෙ ඔහොම තමයි. වැඩිය ඕන නෑ, මුන් කකුළුවො ඔයන්නෙත් ඔහොම. ලකාවෙත් වෙරළ පැත්තේ සමහරු කකුළුවො පණපිටින් ඔහොම උයනව. ලෝකෙ හැටි.:baffled:

    ithin bn ape cricketers la denek prasidiye oya widiyata kakuluwo uyanne....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි උඹලා මේක බලලා නැද්ද? එතකොට මේවට මොකද කියන්නේ?

    ඔහොම කරන එවුන් තමයි මචන් බුදු දහම අනුව පස්සේ ආත්ම වල ඉපදිලා මෙන්න මේ වගේ විඳවන්නේ.....

    ලංකාවෙත් ඔහොම තමා බන් සමහරු කකුළුවෝ, පොකිරිස්සෝ උයන්නේ...
    කලොත් පවක්... අනිවා return වෙයි..
    ඒකත් දැනගෙනම කරන අය ඕවා කරන්න. :)
    හ්ම්.. ඔය වීඩියෝ එකත් බලල තියෙනවා කලින්.. මට සත්තු මරන ඒවා බලන්න බෑ බං.. ඒත් ඔය මිනිස්සු ඇක්සිඩන්ට් වෙන සීන්, මැරෙන සීන් බලන්න පුළුවන්.. ඒකත් ලෙඩක්ද මන්දා..

    ඇයි අර අප්‍රිකන් අයව පුච්චලා මරන්නෙ..?

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මචංල,
    මට හිතෙන විදියට නම් අපිට ලෝකේ වෙනස් කරන්න අමාරුයි.. මේ වීඩියෝ එකේ තියෙන්නේ එකක් විතරයි. තව සත්තු කොච්චරනම් කියල වද වේදනා විදල මැරෙනව ඇත්ද?.....

    ඉතින් අපි මෙව්ව බලල තේරුම් ගන්න ඕනි මොකක්ද ?

    ( මම මේක කියන්නෙ බුදුන්ගේ දර්මය පිලිගන්න අයට විතරයි... )

    මේ වගේ දුක් විදින සතෙක් වෙන්න කර්ම සකස්කරගන්න එපා කියන එක විතරයි.. .

    :yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,020
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕව ඔහොමතමයි බං. කාටත් මරණය එක එක විදියට අත්විඳින්න වෙනව.
    ඔය අඬු ටේප් කරල තියෙන උන් පිටරට සුපර්මාකට් වල ටැංකිවල දාල පනපිටින් විකුනන උන්. හැම එකාම අරං ගිහින් ඔහොම තමයි උයන්නේ. තම්බල මැරුවත්. ගොඩ තියල හුස්ම හිරකරල මැරුවත්, අඬු කඩල මැරුවත් බෙල්ල මිරිකල මැරුවත් මැරෙන එකා වේදනාවෙන් මැරෙන්නේ. එහෙම කියලා උඹල අපි මස් මාලු නොකා ඉන්නෑනේ:dull:........... හැම සතාම දුකක් විඳල තමයි අපේ පිඟානට එන්නේ. මරන එකා අලුගෝසුවට අන්දලා ඌට බැනබැන ඒ මරපු එක
    හකරකර කන එකා බෝදිසත්වයට ඇන්දට දෙන්නගෙම ලොකු අවුලක් තියෙනව. :baffled:

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83

    e kathaweth loku atthak tiyanawa..
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    ඇයි උඹලා මේක බලලා නැද්ද? එතකොට මේවට මොකද කියන්නේ?

    ඔහොම කරන එවුන් තමයි මචන් බුදු දහම අනුව පස්සේ ආත්ම වල ඉපදිලා මෙන්න මේ වගේ විඳවන්නේ.....

    ලංකාවෙත් ඔහොම තමා බන් සමහරු කකුළුවෝ, පොකිරිස්සෝ උයන්නේ...
    කලොත් පවක්... අනිවා return වෙයි..
    ඒකත් දැනගෙනම කරන අය ඕවා කරන්න. :)

    අම්මෝ ඈයි මිනිස්සු මෙච්චර දරුනු වෙන්නේ???
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලංකාවෙත් ඔහොම තමයිලු බන් උයන්නේ. ඇයි බන් අර කවියේත් තියෙන්නේ

    ටිකකට උතුරන තුරු හැලියේ
    කකුළු ලෙසට ඌ දිය කෙලියේ

    කියලා. ඒ කියන්නේ කකුළුවා පන පිටින් තමයි උයන්නේ. මේ වගේ කරන එවුන් කෙලින්ම අපායට තමයි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හ්ම්.. ඔය වීඩියෝ එකත් බලල තියෙනවා කලින්.. මට සත්තු මරන ඒවා බලන්න බෑ බං.. ඒත් ඔය මිනිස්සු ඇක්සිඩන්ට් වෙන සීන්, මැරෙන සීන් බලන්න පුළුවන්.. ඒකත් ලෙඩක්ද මන්දා..

    :baffled: :baffled: :baffled:

    ඇයි අර අප්‍රිකන් අයව පුච්චලා මරන්නෙ..?

    witches burning මචන්. කතෝලිකයෝ වගයක් අර යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන සෙට් එකක් (යකැදුරෝ) පුච්චලා මරනවා. අර ඉස්සර කාලේ යුරෝපේ කළා වගේ. අර witch hunting කියන්නේ. අන්න ඒක.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Ministry of crabs eketh ohomai :P marapu unge rasa naha eweleta thamai rasa api Matra giyama hadanava prawns and crabs allan avith :D maath paw karayane ithin :dull:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Ministry of crabs eketh ohomai :P marapu unge rasa naha eweleta thamai rasa api Matra giyama hadanava prawns and crabs allan avith :D maath paw karayane ithin :dull:

    කොයි ලොව යන්නේ මරණින් පස්සේ
    පින් පව් එනවා අපි පසු පස්සේ