බොහෝ බෞද්ධයන් තමුන්ට හොඳක් වේවා නරකක් වේවා සිදු වූ විට නිසඟයෙන් ම කියන්නා වූ ප්‍රසිද්ධ පාඨයක් වේ. එයනම් ‘කරුමෙ තමයි‘ යන්නයි. නමුත් මෙය වඩාත් භාවිතා කරන්නේ නරකක් සිදු වූ විටදී ය. නිදසුනකට අතේ ඇති මුදලක් නැති වූ විට කරුමෙ තමයි කියා කියයි. නමුත් ලොතරැයියක් ජයග්‍රහණය කළහොත් කරුමෙ තමයි කියා කියන්නේ නැත. බහුතරයක් දෙනා කරුමය යයි කියන්නේ ම අකුසල කර්මයට ය. නමුත් කරුමය වනාහි වර්ග දෙකකි. ඒ කුසල් සහ අකුසල් ලෙසිනි. මේ වර්ග දෙකේ ම කරුමයන් පල දෙන විට පල දෙයි. පින් පව් පල දෙන්නා මෙනි. නිබ්බේධික සූත්‍රයට අනුව කරුමය අවස්ථා තුනකදී පල දිය හැක. ඒ මෙලොවෙදී, ඊළඟ උපත ලබන භවයෙහි දී, කවර හෝ උපත ලබන තැනකදී ලෙසිනි. කුසල කරුමයක් කළත් අකුසල කරුමයක් කළත් ප්‍රතිඵලය මෙයම ය. කරුමය කුසල් හෝ අකුසල් වන්නේ ඒ පසුපස ඇති චේතනාව නිසාවෙනි. කුසල් චේතනාවකින් කරන කරුමයක් කුසල කරුමයක් වද්දී අකුසල් චේතනාවකින් කරන කරුමයක් අකුසල් කරුමයක් වෙයි. කුසල් වේවා අකුසල් වේවා කරුමය වනාහී සත්වයා සසරට බැඳ තබන්නා වූ බන්ධනයකි. මේ දෙකේ වෙනස ඇත්තේ කුසල කරුමයේ දී සැප ලැබීමත්, අකුසල කරුමයේ දී දුක ලැබීමත් නිසා ය. බුදුරජාණන්වහන්සේ මෙය තවදුරටත් විස්තර කරන්නේ මෙලෙසිනි. ‘චේතනාහං භික්ඛවේ කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා‘. මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි. චේතනා පහළ කොට කයෙන් වචනයෙන් මනසින් කර්ම කරයි. තවද බුදුරජාණන්වහන්සේ කරුමයට ද හේතුවක් ඇති බව දේශනා කරයි. ඒ හේතුව වන්නේ ස්පර්ශයයි නැත්නම් ඵස්සයයි. ස්පර්ශය නැති කල්හි කරුමය නොවේ. ස්පර්ශයට හේතුවක් ඇති බව දැන් ඔබට සිහිවනවා ඇත. එය කෙසේවෙතත් කරුමෙ තමයි කියා ඔහේ කියා දානවාට වඩා ඒ පිළිබඳව අවබෝධයෙන් කරුණු කාරණා කියන්නේ නම් වැඩි ප්‍රයෝජනයක් ලබා ගත හැකි ය.
Karma (
/ˈkɑːrmə/, from
Sanskrit: कर्म, IPA:
[ˈkɐɾmɐ] ⓘ;
Pali:
kamma) is an ancient Indian concept that refers to an action, work, or deed, and its effect or consequences.
[1] In
Indian religions, the term more specifically refers to a principle of
cause and effect, often descriptively called the
principle of karma, wherein individuals' intent and actions (cause) influence their future (effect):
[2] Good intent and good deeds contribute to good karma and happier
rebirths, while bad intent and bad deeds contribute to bad karma and worse rebirths. In some scriptures, however, there is no link between rebirth and karma.
[3][4] Karma is often misunderstood as fate, destiny, or predetermination.
[5] Fate, destiny or predetermination has specific terminology in Sanskrit and is called
Prarabdha.
The concept of karma is closely associated with the idea of rebirth in many schools of Indian religions (particularly
in Hinduism,
Buddhism,
Jainism, and
Sikhism),
[6] as well as
Taoism.
[7] In these schools, karma in the present affects one's future in the current life as well as the nature and quality of future lives—one's
saṃsāra.
[8][9] This concept has also been adopted in Western popular culture, in which the events that happen after a person's actions may be considered natural consequences of those actions.
https://en.wikipedia.org/wiki/Karma