"කරුවල ගෙදර" ආයෙත් 2008 වගේ කාලේදී ගිය කරුවල ගෙදර කතාව ඔන්න දැන් ආයේ යනවා හැමදාම රෑ 8ට අද ඉඳන්. අද පලවෙනි කොටහ ගියා. දකුණු පළාතේ අවුරුදු 100කට විතර ජීවිතේ ගැන සෑහෙන්න දේවල් දැනගන්න පුළුවන් කතාවක් මේක. 2000 ඉපදුන සැට් එකටත් මේක බලන්න ඔන්න චාන්ස්...