"කරුවල ගෙදර" ආයෙත්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    "කරුවල ගෙදර" ආයෙත්

    2008 වගේ කාලේදී ගිය කරුවල ගෙදර කතාව ඔන්න දැන් ආයේ යනවා හැමදාම රෑ 8ට අද ඉඳන්. අද පලවෙනි කොටහ ගියා. දකුණු පළාතේ අවුරුදු 100කට විතර ජීවිතේ ගැන සෑහෙන්න දේවල් දැනගන්න පුළුවන් කතාවක් මේක. 2000 ඉපදුන සැට් එකටත් මේක බලන්න ඔන්න චාන්ස් එක හම්බෙලා. :P



    x25jDqK.png
     
    • Like
    Reactions: visalbro

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ ‌ ‌පොතකින් මේක හැදුවේ.
    පොත නියමයි
    හොයන් කියවන්න