කරු අගමැති කර බාහිර බුද්ධිමතුන් 15 කගේ ඇමති මණ්ඩලයක්

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    collage (1).jpg

    මෙම සතියේ පිහිටුවන්නට නියමිත අන්තර්වාර පාලනය සදහා අවශ්‍ය වැඩපිලිවෙලක් සැකසීමට සමගි ජන බලවේගයේ දේශපාලන කණ්ඩායමක් අද (8) ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයින් හමුවී තිබේ.

    නීතීඥ සංගමයේ යෝජනාවලිය සම්බන්ධයෙන් මින් ඉහත අලි සබ්‍රි ඇමතිවරයාද ප්‍රසාදයෙන් කතාබහ කර තිබූ අතර ඇතිව තිබෙන ගැටලුකාරී තත්වයෙන් මිදීමට එම යෝජනා වැදගත් බව විපක්ෂයේද මතයවී තිබේ.
    මේ වනවිට අන්තර්වාර පාලනයක් වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ කොටසක සහ ජනපතිගේ ආශිර්වාදය සජබ වෙත ලැබී ඇති පසුබිමක ඉදිරි කාලය තුළ රට භාරගැනීමේ වැඩසටහනක් සැලසුම් කිරීමේ අටියෙන් සමගි ජනබලවේගය මෙම සාකච්ඡාව සිදු කරමින් සිටී. වාර්තාවන ආකාරයට නව පාලනය පිහිටුවීමෙන් පසු මාස 4 ක නිහඩ කාලයක් ජනපති ගතකරනු ඇති බවත් පසුව 21 සංශෝධනයකින් විධායක ජනපති වෙනුවට විධායක අගමැති ප්‍රමුඛ කිරීම නිසා තනතුරින් ඉබේම ඉවත්ව යනු ඇති බවත් පැවසේ.

    යෝජනාවලිය පිළිබඳ නීතීඥයින් සමග දීර්ඝව සාකච්ඡා කරන අතර රටේ දැනට උද්ගතව ඇති ආර්ථික සහ දේශපාලන අර්බුද විසඳීම සඳහා මෙම යෝජනාවලිය මත පදනම්ව ජාතික වැඩසටහනක් සැකසීමටත් තීරණය කර තිබේ.

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු වැදගත් යෝජනා රැසක් අන්තර්ගත මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කරනු ඇත්තේ සජබ බලයට පැමිණ පිහිටවනු ලබන ආණ්ඩුවකිනි.

    එහිදී සජබ නායක සජිත් ප්‍රේමදාස අගමැති ධූරයට පත්වනු ඇතැයි ඊයේ සෙනසුරාදා ආරංචි පැතිර ගිය නමුත් අද ඉරිදා පැතිර යන ඇතැම් ආරංචි වලින් පැවසෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය වෙනුවෙන් සජිත් වෙනුවට කරු ජයසූරිය මහතා අගමැති ධූරයට පත්කර ආණ්ඩුව සකස් කරන්නට යන කතාවකි. මේ වනවිට මන්ත්‍රීධූරයක් නොමැති කරු ජයසූරිය ජාතික ලැයිස්තුව ඔස්සේ පාර්ලිමේන්තුවට කැඳවාගෙන මෙම වෙනස කරන්නට යන බවක්ද ආරංචි වේ.
    අන්තර වාර පාලනයේ කැබිනට් ඇමති තනතුරු සඳහා පාර්ලිමේන්තුවේ වත්මන් නියෝජනය නොමැති වනු ඇති බවද තවත් 15 දෙනෙකුගෙන් යුත් බුද්ධි මණ්ඩලයක් බාහිරින් තෝරා ජාතික ලැයිස්තුව තුලින් ගෙන ඒමට ද යෝජනා වී තිබේ.

    ඒ අනුව පෙනී යන්නේ බොහෝ විට වෙනත් රටවල සෙනෙට් මණ්ඩලයක් වැනි කණ්ඩායමක් ඉදිරි කාලයේ රට භාරගනු ඇති බවයි.

    සජිත්ගේ අභිලාශය ඉදිරියේදී මහජන ඡන්දයකින් ජනපති ධූරයක් හෝ අගමැති ධූරයක් වෙනුවෙන් ඉදිරිපත්වීම බවද දැනගන්නට තිබේ. මෙම තීන්දු තවම සාකච්ඡා මට්ටමින් පවතින නිසා අවසන් නිගමන ලෙස සැලකෙන්නේ නැත.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පොන්න පවුල අයින් නොවී මොකුත් වැඩ නෑ
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    View attachment 170250

    Erozan account එක අත ඇරලා දානවද?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,976
    15,429
    113
    Monawada oyage yojana?
    FDI genna puluwan tharam trust ekak investors lata denna weda karanna ona. Minissunta danena prashna walata hethuwa foreign reserves adu kama. Nathuwa me loke gas and fuel scarcity ekak nemei.
    Naanne nathuwa perfume gagaha innawa wage wedak meyala karanne.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,614
    5,608
    113
    Colombo

    පල වේසිගේ පුතා කරු(ණාකරලා)...දුප්පත් මිනිහා පාරට බහිනකන්ද හිටියේ කැරියෝ...තොගේ අම්ම දාපන් පාරට පෝලිමක් දාන්න...කුණු කැරියා..එනවා පුක දෙන්න..
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    FDI genna puluwan tharam trust ekak investors lata denna weda karanna ona. Minissunta danena prashna walata hethuwa foreign reserves adu kama. Nathuwa me loke gas and fuel scarcity ekak nemei.
    Naanne nathuwa perfume gagaha innawa wage wedak meyala karanne.
    Eliyen ena 15 haraha hoda deyak wenna puluwan neda. Athule inna 225 gana nam katha karala wadak naha.

    Sahanadara adu karala, electricity fuel hari ganata wadi karanna wenawa. Privatized karanna wenawa. Tax wadi karanna wenawa.

    Mewa karapu gaman godak prashna hari yanawa. But minisu kamathi naha.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,976
    15,429
    113
    Eliyen ena 15 haraha hoda deyak wenna puluwan neda. Athule inna 225 gana nam katha karala wadak naha.

    Sahanadara adu karala, electricity fuel hari ganata wadi karanna wenawa. Privatized karanna wenawa. Tax wadi karanna wenawa.

    Mewa karapu gaman godak prashna hari yanawa. But minisu kamathi naha.
    Gota daapu committee gena katha karanna ona naha.
    Nirupama Rajapakse gena hoyanna damma. Mokada wune ?
    Muta ona jaame beran inna. Mu giyapu gaman tri forces are not answerable to him. Even shave can't save him. He's not the head of the state. Ekai oya noya inne.

    Rajapakse family must pay for what they have done. It's the priority IMO.
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    ඕක නාට්‍යයක් වගේ නේද?

    පොහොට්ටුවොන්ට ඕන දැන් ප්‍රශ්න යට ගහගන්න නේද? ගෝට ඉදල පාර්ලිමේන්තු බලය අත අරිනව කියන්නේ, පස්සේ ගොටට ඕන කෙනා අගමැති කරල පරන විදියටම යනව කියන එක නේද? ඉතිහාසයේ රනිල් චන්ද්‍රිකා, රනිල් සිරිපාල කාල වල අත්දැකීම් තියනවා.

    ඇමති මන්ඩලේට ගන්න විද්වත් 15 වෙනුවට කවුද ඉවත්වෙන්නෙ? ඒ සඳහා අදාල පක්ෂ කැමතිද? ඩීල් දමන්නේ නැතිව වැඩේ කරාවිද? ඔය 15ට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත තියනවාද පනත් සම්මත කරගන්න

    මටනම් පේන්නෙ... නාට්‍යයක් වගේ.......