කරූ_කථානායක තනතුරේ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කරූ_කථානායක තනතුරේ

    කරූ ජයසූරිය මහතා ඉදිරියටත් කතානායක ධුරයේම තබා ගැනීමට රජය තීරණය කර ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

    කතානායක ධුරයේ තවදුරටත් කටයුතු කරන ලෙස ආණ්ඩුවේ නායකයන් දෙදෙනකු කරූ ජයසූරිය මහතාට දැනුම් දී ඇතැයි ද පැවසේ.

    මේ අනුව මහ මැතිවරණය පැවැත්වෙන තෙක් පිහිට වූ ආණ්ඩුව මාස තුනක පමණ කාලයක් පවතින අතර එම කාලය තුළ කතානායකවරයා ලෙස කරූ ජයසූරිය මහතාම කටයුතු කරනු ඇතැයි පැවසේ.


    ලංකාදීප
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    වාසුදේවට දෙන්ඩ යන කථාවකුත් තිබ්බා නේද?
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වාසුදේවට දෙන්ඩ යන කථාවකුත් තිබ්බා නේද?

    පාර්ලිමේන්තුවේ මෙන්ම ව්‍යවස්ථාදායක සභාව සහ පාර්ලිමේන්තු කමිටු ආදියෙහි බලධරයා වන්නේද කතානායකවරයාය.

    වර්තමාන කතානායකවරයා ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් ඒ සඳහා වෙනත් මන්ත්‍රීවරයකු පත්කිරීම පාර්ලිමේන්තුවේ රහස් ඡන්ද විමසීමකින් සිදුවිය යුතුය. වර්තමාන පාර්ලිමේන්තුවේ බහුතරය එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ සතුය.

    :oo::baffled: