ඉස්කෝලේ මොකද්ද බන් උබලගේ![]()
මේක ගැන නම් නොකියා බෑ
මමයි, මගේ යාලුවෝ ටිකයි දවසක් ඉස්කෝලෙන් පැනල ෆිල්ම් එකක් බලන්න ගියා(ඉස්සර හොදේ)... අපි මරදාන පාලම උඩින යද්දී වැහැරිලා ගිය (හිගන) අවුරුදු 2-3 විතර වයස පොඩි ගෑනු ළමයෙක් පාලමට හේත්තුවෙලා "අම්මේ" කියා කියා අඩනවා.මෙලෝ යකෙක් පඩේ කට ගණන් ගන්නේ නෑ.. අපි අහල බැලුවහම කෙල්ලගේ අම්මෙක් අප්පෙක් නෑ..කොහොම හරි අපි එදා ෆිල්ම් එකක් නම් බැලුවේ නෑ.
ඔය සිද්දිය තමයි මේ කවියට හේතුව
rep+++
bump
thanks machanla..niyamaiiii... supiriiii...![]()
මේක නැළවිලි ගීයක් විදිහට ලියන්න විශේෂ හේතුවක් තිබුනා..
මේකට හේතු වෙච්ච පුද්ගලයා ගේ බිරිද දරුවා ලැබිල දවස් 2-3 කින් මියගියා.මළගෙදර දවසේ පොඩි ලමයව තුරුළු කරගෙන හිටපු ඔහුගේ හැගීම් මෙහෙම වෙන්න ඇති කියලා තමයි මට හිතුනේ....
![]()
