කලකට පස්සේ එලකිරි බෑස්සේ...........

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
කලකට පස්සේ එලකිරි බෑස්සේ...........

ප්පා.... සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න ආපහු එලකිරියට ඈවිහ් යන්න හිතුනා.........:D
මාස හතරකට විතර පස්සෙ තමයි සෙට් උනේ...

යාළුවෝ ටික සනීපෙන් ඉන්නව කියල හිතනවා....:nerd:

:love::love::love::love:
 
  • Like
Reactions: Gouken

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයෙත් අහල. අර ඊ-බුකා ගේ ගොංපාට් එකෙන් පස්සේ ඇත්තටම උඹව දැක්කේ නැති ගානයි.....
    මොකෝ බං උනේ......
    බැදලා හනිමූන් ගියාවත්ද????????
    :P
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    welcome back(account eka hack karala ehemada?):rolleyes:
    නෑ බන්ස්... පොඩි කේස් එකක්... :D තෑන්ස් වේවා...
    ආයෙත් අහල. අර ඊ-බුකා ගේ ගොංපාට් එකෙන් පස්සේ ඇත්තටම උඹව දැක්කේ නැති ගානයි.....
    මොකෝ බං උනේ......
    බැදලා හනිමූන් ගියාවත්ද????????
    :P
    :oo:
    අප්පා... ඒක තාම ඉන්නවද බන්...:angry:
    හනිමුන් යන්න හිටපු එක්කන මාව දාල හනිමුන් ගියා බන්...
    :P:P
    perahara kale nisa lokka eliyata bahala wage........ :P
    :lol::lol:
    අනිව... හස්තිරාජයොන්ට වෑඩ තියන කාලෙනේ... :P
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    :D:D:D:D
    අම්මෝ... සෑහෙන කාලෙකින්...:love:
    ඔව් බන්.. ලබන සදුදා පටන් ගන්නව..
    .:baffled:
    එහෙමද? ගුඩ් ලක් මචන්
    හොඳට කරගනින්..එක්සෑම් එකෙන් පස්සෙ සෙට් වෙමු :D
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මම උබව ඊයෙත් දැක්කනේ.. කොහොමද එහෙම උනේ??????????????????????:P:baffled::rolleyes::lol:
     
    kim kim

    Member
    May 19, 2011
    103
    5
    0
    නෑ බන්ස්... පොඩි කේස් එකක්... :D තෑන්ස් වේවා...

    :oo:
    අප්පා... ඒක තාම ඉන්නවද බන්...:angry:
    හනිමුන් යන්න හිටපු එක්කන මාව දාල හනිමුන් ගියා බන්...
    :P:P

    :lol::lol:
    අනිව... හස්තිරාජයොන්ට වෑඩ තියන කාලෙනේ... :P

    උබ නැවිල්ලා හිටපු සින් එක ගැන නෙමෙ මචං.මම බෑලුවෙ දැන් කාලෙකට පස්සෙ ආව නිසා බැලුවෙ උබෙ account එක hack වෙලා වත්ද කියලා.:P
    E book කාරයාට නම් GT final warning කලා කියලා තමා ආරංචි.:D
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    උබ නැවිල්ලා හිටපු සින් එක ගැන නෙමෙ මචං.මම බෑලුවෙ දැන් කාලෙකට පස්සෙ ආව නිසා බැලුවෙ උබෙ account එක hack වෙලා වත්ද කියලා.:P
    E book කාරයාට නම් GT final warning කලා කියලා තමා ආරංචි.:D
    :baffled:
    hack කරල නම් නෙවේ බන්. ඔය කේස් එක තමා ලොකුම හේතුව . අනික පොඩ්ඩක් පාඩම් කලා බන්. :D ලබන සතියේ විභාගෙ...:oo::baffled:
     
    kim kim

    Member
    May 19, 2011
    103
    5
    0
    :baffled:
    hack කරල නම් නෙවේ බන්. ඔය කේස් එක තමා ලොකුම හේතුව . අනික පොඩ්ඩක් පාඩම් කලා බන්. :D ලබන සතියේ විභාගෙ...:oo::baffled:

    I wish u well on ur exam machan.:)
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    I wish u well on ur exam machan.:)
    1.gif
    1.gif

    tnx a lot macha...:D