කලකට පස්සේ එලකිරි බෑස්සේ...........

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හලෝ...................ව් බොක්සිය
    ආයත් ආවා එහෙනම්
    ෆන් එකට සෙට් වෙමු
    අද ඉදන්
    වෙල්කම් බෑක් බ්‍රදර්
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    හලෝ...................ව් බොක්සිය
    ආයත් ආවා එහෙනම්
    ෆන් එකට සෙට් වෙමු
    අද ඉදන්
    වෙල්කම් බෑක් බ්‍රදර්
    :D:D
    තෑන්x බොක්ක...
    අනිව අනිව... එලකිරියේ තියෙන ෆන් ලොවෙත් නෑතිකොට කොහොම ඉවසන් ඉන්නද බන්..
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    :baffled:
    hack කරල නම් නෙවේ බන්. ඔය කේස් එක තමා ලොකුම හේතුව . අනික පොඩ්ඩක් පාඩම් කලා බන්. :D ලබන සතියේ විභාගෙ...:oo::baffled:
    ඇයි යකෝ පොඩ්ඩක් පාඩම් කලේ :angry::growl: ගොඩක් පාඩම් කලානේ :rofl:
    …එල එල හොදට එක්සෑම් කරපන් :D