

කුණුහර්ප කියන්න එපා බං. ලැජ්ජ නැද්ද නාකියෝwaren waren..hath ata pakain wadi weyan machan![]()
හ්ම්ම් ඔව් බං මාස 10කට විතර පස්සේ තමයි මේ ආවේ..අඩේ සිරාවට... ඇත්තම කිව්වොත් මම උඹව දන්නෙ නෑ...![]()
දවසක් මම EK එකේ TOP Members කවුද කියලා බලද්දි උඹව දැක්කෙ...![]()
ඒත් මට උඹව thread වල එහෙම දැකපු බවක් මතක නැති හින්දා Profile එකට ගිහින් බැලුවමයි දැක්කෙ හෙන කාලෙකින් EK ඇවිල්ලා නෑ කියලා...![]()
දැන් 'කලකට පස්සේ!' topic එකට යටින් උඹේ නම දැක්ක ගමන් ක්ලික් උනා "මේ අරූ නේද" කියලා...
Welcome back මචං...
හ්ම්ම් ඔව් බං මාස 10කට විතර පස්සේ තමයි මේ ආවේ..
එල මචං තෑන්ක්ස්...

ko bola kunuharupa...කුණුහර්ප කියන්න එපා බං. ලැජ්ජ නැද්ද නාකියෝ









කොහෙවත් නෑ බං.වැඩ අධිකයි ඒකයි අනික ඇත්තටම වෙලාව මදි එන්න ඒකයිඉතිං කියහංකො කොහෙද තොලංචි වෙලා හිටියෙ කියලා??...![]()
බලපිය හොදට! හි හි එලකිරි එන්න වෙලා තිබ්බේ නෑ බං දන්නවනේ උබ ඒක!ko bola kunuharupa...
kattiya kiwwa uba horen lu me patthe awe kiyala
eth mama nam kiwwa ehama wenna be kiyala![]()
thaama naaa. kawda oya boru kiyanne. eth lagadima weiදැන් පවුල් වෙලා කියන්නේ.....![]()

yakow mechchara ikmanata? thama 8:30 neela ela time tiyena welawaka set wemu..
mamath dan diwan gatha wenna hadanna...
buona notte....
ow ow ban..eth mama ude 4 ta nagitinna ona..yakow mechchara ikmanata? thama 8:30 ne


