කලකට පසු හින්දි බ්ලොක්බස්ටරයක් -Shaitaan (Hindi)

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    වසරේ මුල්ම බොලිවුඩ් තියටර් අත්දැකීම විදියට මගේ ෆේවරිට් ලිස්ට් එකේ ඉන්න අජේ දේව්ගන්ගේ ෆිල්ම් එකක් තෝරාගත්තා.
    ඒ වගේම 90's වල චොකලට් බෝයි උනු මාදවන් සමගින් කවදත් සුරුපී ජෝතිකාවත් එකම තිරයකින් බලාගන්න පුලුවන් උනු එක ලොකු දෙයක්..
    ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් මේක දිවෙන්නේ එක් දිනයක් පිලිබද මෙන්ම චරිත සුලු ප්‍රමානයක් වටා ගොඩනැගුනු කතාවක් විදයට..
    ඇත්තටම ඒක හොද දෙයක් මේ කැටගරි වලට...සුලු චරිත ප්‍රමානයක්,සුළු කාලයක් ගත්තම ෆිල්ම් එකේ තියෙන කුතුහලය වැඩි වෙනවා..හැම පොඩි දෙයක් ගැනම ප්‍රේක්ශකයා අවදානයෙන් බලන් ඉන්නවා...(ඒක ප්‍රේක්ශකාගාරයෙන් අපිත් දැක්කා..අනික සිනමා ශාලාවේ විවේකයට නතර කරෙත් නෑ..එක හුස්මට බලලා ඉවර කරා..)
    මේක බෙංගාලි එකක රීමෙක් උනත් බෙංගාලි එක බලලා නැති නිසා මේක හැම විදියෙන්ම නැවුම් අත්දැකීමක් උනා..
    සතුටින් ජීවිතය ගතකරන පවුලක් නිවාඩුව ගත කරන්න ගිහින් නන්නාදුනන ආගන්තුකයෙක්ගේ හදුනාගැනීම නිසා ඔවුන්ගේ ජීවිතය උඩුයටිකුරු වෙන රාත්‍රියක් ගැන තමා සම්පූර්ණ චිත්‍රපටය පුරාවටම දිවෙන්නේ...
    ඉතින් සෙනෙහෙබර පියා ලෙසින් අජේ දේව්ගනුත්,නන්නාදුනන අමුත්තා ලෙසින් පැමිණෙන යක්ශයා වන R.මාදවන් ෆිල්ම් එකේ චරිත වලින් වගේම රගපෑම අතින්ද ද්වන්ද සටනක නිරත වෙනවා..
    ෆිල්ම් එකේ නමට සාදාරණයකින් ඉශ්ට කරමින් R.Madhavan යක්ශ රගපෑමක නිරත වෙනවා..
    🥺

    යක්ශයා ඉදිරියේ දන ගැසීමට අකමැති උනත් තමන්ගේ පවුල වෙනුවෙන් සියලු දේ දරාගෙන නිවිච්චි ඕනේ අවස්ථාවකට හැඩ ගැහෙන අපුරු පියෙක් විදියට අජේ හොද රංගනයක නිතර වෙනවා..
    ඒ වගේම මේ චිත්‍රපටියේ කතා නායිකාව වන Janki Bodiwala ත් දක්ශ රගපෑමක නිතර වෙනවා..(ඔරිජිනල් බෙංගාලි චිත්‍රපටයේත් එම චරිතය නිරූපණය කරන්නේ ඇයමයි)
    Cast = perfect
    👌

    Directional = Good work
    Screenplay = Good
    👏

    Music = nice music for horrer movie with nice bgm's
    Good climax
    😻

    සමහර තැන්වල අතාත්වික සිදුවීම් එකක් දෙකක් එක්ක ප්ලොට් හෝල්ස් කීපයක් එන්න පුලුවන්...ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෑ රසවින්දයනට..
    එම නිසා කටක් ඇරලා තියටර් එකේ බලන්න කියලා රෙකමන්ඩ් කරන්න පුලුවන්..හොද හොරර් මූවි එකක් තියටර් එකේ බලන චාන්ස් එකක් මේ
    🙌

    " තාත්තා කෙනෙක් තමන්ගෙ ලමයින්ගේ ලෝකේ දෙවි කෙනෙක් වගේ...
    ඒ වගේ තාත්තා කෙනෙක්ගෙන් ලමයින්ව උදුරගන්න එන යක්ශයාට මේ තාත්තා තව දුරටත් දෙවියෙක් වෙලා ඉන්නෙ නෑ.."
    මන් ඒ යක්ශයාටත් යක්ශයා වෙලා තමා නතර වෙන්නේ"
    fb 1n




    https://0gomovies.app/movie/watch-shaitaan-2024-free-hindi-movie-online-0gomovies/

    https://www.1tamilmv.yt/index.php?/...-26gb-14gb-850mb-x264-700mb-400mb-250mb-esub/
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,134
    113
    Dubai
    ෆිල්ම් එකේ අන්තිම මෙලෝ රහක් නෑ.
    මුල ඉඳලා මැදක් වෙනකල් හොඳට ගියා. අන්තිමේදී ඕවර් ගියා
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,611
    8,864
    113
    පොඩ්ඩක් අවුල්.. බලන්න ශේප්...
    මධාවන්ගෙන් එහෙම හරියටම දෙයක් අරන් නෑ කියල හිතෙන්නේ..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    මේකේ මලයාලම් එකේ නම මොකක්ද බන්

    මලයාලම් එක රසයි මේකට වඩා