කලකට පෙර සමු ගත් පෙම්වතියට .......

choppe

Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    කලකට පෙර සමු ගත් පෙම්වතියට .......

    24872_111507415527422_100000044913567_255161_3395131_n.jpg

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    මේ seen එක මට සිරාවටම වුන බන්.හැබෙයි පොඩ්ඩක් වෙනස්......මගේ 1st එක ,මටත් නොකිය වෙන එකේව බැන්ද....මම fb අපු දවසේ ඉදන් හෙව්වා..එය හිටියේ නෑ... මේ ලදී දවසකත් search පාරක් දැම්ම..මෙන්න ඉන්නවා..pro pic එකේ අවරුදු 3 ක පොඩි එකෙකුත් එක්ක...මගේ පපුව හෝස් ගල ගිය...:(:(:(
     
    Last edited:

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    මේ seen එක මට සිරාවටම වුන බන්.හැබෙයි පොඩ්ඩක් වෙනස්......මගේ 1st එක ,මටත් නොකිය වෙන එකේව බැන්ද....මම fb අපු දවසේ ඉදන් හෙව්වා..එය හිටියේ නෑ... මේ ලදී දවසකත් search පාරක් දැම්ම..මෙන්න ඉන්නවා..pro pic එකේ අවරුදු 3 ක පොඩි එකෙකුත් එක්ක...මගේ පපුව හෝස් ගල ගිය...:(:(:(
    :(:no:
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මේකටනම් රේප් දෙන්නම වෙනවා. බලාගෙන ගියහම සේරටම එකම වැඩේනේ වෙලා තියෙන්නේ. :eek: ඒ උනාට රේප් දෙන්න බැහෙලු බන් :(
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    මේ seen එක මට සිරාවටම වුන බන්.හැබෙයි පොඩ්ඩක් වෙනස්......මගේ 1st එක ,මටත් නොකිය වෙන එකේව බැන්ද....මම fb අපු දවසේ ඉදන් හෙව්වා..එය හිටියේ නෑ... මේ ලදී දවසකත් search පාරක් දැම්ම..මෙන්න ඉන්නවා..pro pic එකේ අවරුදු 3 ක පොඩි එකෙකුත් එක්ක...මගේ පපුව හෝස් ගල ගිය...:(:(:(

    ow bng maatath oya wage wuna. bt lamayek na eyata bt mrry krla :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    past is past machan. owa amathaka krla daala jeewath wemu.. ahla nadda

    "good thingz fall apart so bettr thngz can fall togthr " kiyla :yes::yes::yes::yes:

    REP denna baalu bng. anith ewunta deela ennalu :lol::lol::lol::lol::lol:
     
    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    මේ seen එක මට සිරාවටම වුන බන්.හැබෙයි පොඩ්ඩක් වෙනස්......මගේ 1st එක ,මටත් නොකිය වෙන එකේව බැන්ද....මම fb අපු දවසේ ඉදන් හෙව්වා..එය හිටියේ නෑ... මේ ලදී දවසකත් search පාරක් දැම්ම..මෙන්න ඉන්නවා..pro pic එකේ අවරුදු 3 ක පොඩි එකෙකුත් එක්ක...මගේ පපුව හෝස් ගල ගිය...:(:(:(

    this is the true love :love: