නිවන්සුව ලැබේවා
උබල ස්වර්ගෙ හරි අපායෙ හරි ගියොත් සදහටම ඒකෙද?මට 43 යි
53 දි ස්වර්ගත් වීමට නියමිතයි
ඔව්උබල ස්වර්ගෙ හරි අපායෙ හරි ගියොත් සදහටම ඒකෙද?![]()
මට රිදෙන්න නෑ ඉඩක් මටඅහල නෑනෙසිංදුවක් දාපන් බලන්න
අහල නෑනෙ
සිංදුවක් දාපන් බලන්න
නිවන් සුව ලැබේවා!
උබල ස්වර්ගෙ හරි අපායෙ හරි ගියොත් සදහටම ඒකෙද?
------ Post added on Apr 15, 2026 at 4:51 PM
එතකොට අපායෙ ගියොත් ආයෙ ඌට ගොඩ ඒමක් නැද්ද?ඔව්
ඔය දෙකට අමතරව තව තැනක් තියෙනව. එතනට කියන්නෙ ශුද්ධගිනිස්ථානය කියල
සුළු පව් කරපු අය යන්නෙ එතනට. ශද්ධගිනිස්ථානයේ ටික කාලයක් ඉදල ස්වර්ගයට යනව
https://en.wikipedia.org/wiki/Purgatory
එතකොට අපායෙ ගියොත් ආයෙ ඌට ගොඩ ඒමක් නැද්ද?
උබලගෙ අපායෙ දෙන දඩුවම් ටිකක් දාපංකො. කටු ගහේ නගින ඒව, ලෝදිය පොවන ඒව තියෙනවද?