කලකිරිලා බන් ඉන්නේ

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේ රට ගොඩ යයි කියලා උබලා හිතනවද බන් ?
    දැනටමත් කසාද බැදලා, ගෙවල් දොරවල් හදලා, වාහන අරන්, හොද ජොබක් කරලා හොද සැලරි එකක් එන කුකුලන්ට මේක අදාළ නෑ. මටත් මේක අදාළ නෑ කියලා හිතාගෙන හිටීයට දැන් නම් අපේ අනාගතේ වගේම, ළමයින්ගේ අනාගතය ගැන හිතද්දිත් ලොකු බයක් එනවා.
    අද හවස පොඩ්ඩක් සෙට් වෙලා ඉද්දි, එතන හිටපු කොල්ලෙක් උගේ දුක කියන්න පටන් ගත්තා. 2020දි විතර කැම්ප්ස් අවුත් වෙලා ඌ ගිය අවුරුද්දේ බැදලා තියෙන්නෙ. කොරෝන කේස් වගේ ඒව තියෙද්දිත් මූ තිබ්බ සල්ලි දාලා ගෙදර හදන්න පටන් අරන් තිබ්බා. අම්මලගේ සල්ලිත් දිලා තිබුනා. කොහොම හරි මූ ගෙදර ගොඩක් වැඩ ඉවර කරලා . කොහොම හරි ගෙවන්න වාහනේකුත් අරගෙන. දැන් ඌ ණය ගෙව ගෙවා ඉන්නවා. ගෙදර හදන්න පටන් ගද්දි හිතුවට වඩා දෙගුණයක් විතර දැන් වියදම යනවලු. මූයි උගේ කෙල්ලයි දැනට සල්ලි බැලන්ස් කරගෙන ගේමක් ගහගෙන ඉන්නවා. ඒත් ආයෙත් බඩුමිල වැඩි වෙලා, කරන්ට් බිල ,තෙල් මිල වැඩි උනොත් කෙලම වෙලා යයි කියලා ඌ කියනවා. තවම ඒ දෙන්නට ළ්මායෙක්වත් නෑ. මේ ප්‍රශ්න අස්සේ ළමයි හදන්නත් බෑ කියලා ඌ කියනව. ඒ තමයි ලංකාවේ තරුණම ජෙනරේෂන් එක විදින දුක.
    ඒ අතරේ තව එකෙක් ළමයන්ගේ ඉස්කෝල වියදම්, ස්කූල් වෑන් වියදම්, කැම්පස් එකේ සෙමෙස්ට ෆී ගැන කියවන්න ගත්තා. අපි හැමෝම අඩු වැඩි වශයෙන් දේශපාලන බේසික පුත්තු කරපු විනාශය නිසා දුක් වීදිනව. සමහරු නම් අම්මතාත්තලා සේරම අත ඇරලා රට යනවා. සමහර අයට එහෙම යන්නත් බෑ. පවුලේ එකම ළමයා උනොත් අම්මලා තාත්තලාව දාලා යන එකත් ගැටළුවක්.

    හොද සෞඛ්‍ය, ප්‍රවාහන, අධ්‍යාපනයක් නැති රටක තව දුරටත් ඉදලා තේරුමක් තියේවිද? ළමයින්ගේ අනාගතය ගැන හිතුවොත් මේ රටෙන් යන එක නේද හොද? උබලගේ අදහස මොකක් ද?

    උබලා ගියොත් යන්න කැමති මොන වගේ රටකටද? ගොඩක් අය ඕසි, කැනඩා, UK වගේ රටවල්වලටනේ යන්නෙ. දැන් ඒ රටවල්වලට එන එක ලේසිද? ලිවින් කොස්ට් එකේ තත්ත්වේ කොහොමද කියලා ඒ රටවල්වල ඉන්න අය පොඩි අප්ඩෙට් එකක් දීපන්.
    ඒවගේම ෆැමිලි එකක් විදියට යන්න හොද තවත් රටවල් ගැන මේකේ කමෙන්ට් කරන්න
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,425
    113
    ප*යාගල
    sorry.com
    දුක ත්මයි බ්‍රෝ. අලුත බැදපු කොල්ලො කෙල්ලො එහෙම පට්ට විදියට් රෝල ගහන්නෙ. මම නම් 32-33 වෙනකන් වත් ඉන්න්ව බන්. කරන්න දෙයක් නෑ. වෙන රටකට යන්න ඔනෙ කොහොමහරි
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    කතාව සම්පුර්ණ ඇත්ත. නමුත් අපි සේරම අපේ අනාගතය විනාශ කරපු එවුන් එක්කම තවමත් වසන එකනේ අවුල
    අනික තමයි මේ ප්‍රශ්න වලට රාජ්‍ය නිලධාරිනුත් 50%ක් වග කියන්න ඕනේ. මේ ලගදි අරන්චිවෙච්ච වාහන තහනම තිබිලත් RMV එකේ එවුනුත් සම්බන්ද වෙලා වාහන තොගයක් හොරට ගෙන්වපු එක තමයි ලගම උදාහරණය. අනික පාර්ලිමේන්තුවේ ඉන්නේ අපි අතරම හිටිය ලංකාවේ එවුන් විත්තිය අමතක කරන්න හොඳ නැහැ. මොකද උනුත් පිට සක්වලකින් ආව එවුන් කාණ්ඩයක් නෙවෙයි

    මෙහෙම බලනකොට මේ මුළු සමාජයම දුෂණයට බරයි. අවස්තාවක් ලැබුණු ගමන් ඉන්න අයගෙන 99%ක් විතර ධුෂණයට පෙළඹෙනවා
     
    අලුත බැදපු විතරක් නෙමෙයි, අලුතෙන් කැම්පස් අවුට් වෙන උන්ට රට ගිහින් ගොඩ යනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ. අම්ම තාත්තට සල්ලිත් නැත්නම් උන් ජොබ් කරලා සල්ලි ඉතිරි කරලා ගෙවල් හදන්න හිතුවොත්, කවදාවත් උන්ට ගෙවල් හදන්න තියා බදින්නවත් වෙන්නෙ නෑ.

    මේවගේ දේවල් දකිද්දි තවත් මේ රටෙ ඉන්න හිතෙන්නෙ නැ. :yes:
    ------ Post added on Sep 8, 2023 at 12:13 AM
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Viyadam nam wedi thamai ban adayama thamai adu online jobak karoth shape eke gemak gaha ganna puluwan but ekath welawakata karumayak
    80% wage gewal wala weda iwarai but kisima rest ekak ne ban jivithe, anyway buddhism ithuru wela thiyena me rata dala yanna hithenne ne mata nam :(
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මේ රට ගොඩ යයි කියලා උබලා හිතනවද බන් ?
    දැනටමත් කසාද බැදලා, ගෙවල් දොරවල් හදලා, වාහන අරන්, හොද ජොබක් කරලා හොද සැලරි එකක් එන කුකුලන්ට මේක අදාළ නෑ. මටත් මේක අදාළ නෑ කියලා හිතාගෙන හිටීයට දැන් නම් අපේ අනාගතේ වගේම, ළමයින්ගේ අනාගතය ගැන හිතද්දිත් ලොකු බයක් එනවා.
    අද හවස පොඩ්ඩක් සෙට් වෙලා ඉද්දි, එතන හිටපු කොල්ලෙක් උගේ දුක කියන්න පටන් ගත්තා. 2020දි විතර කැම්ප්ස් අවුත් වෙලා ඌ ගිය අවුරුද්දේ බැදලා තියෙන්නෙ. කොරෝන කේස් වගේ ඒව තියෙද්දිත් මූ තිබ්බ සල්ලි දාලා ගෙදර හදන්න පටන් අරන් තිබ්බා. අම්මලගේ සල්ලිත් දිලා තිබුනා. කොහොම හරි මූ ගෙදර ගොඩක් වැඩ ඉවර කරලා . කොහොම හරි ගෙවන්න වාහනේකුත් අරගෙන. දැන් ඌ ණය ගෙව ගෙවා ඉන්නවා. ගෙදර හදන්න පටන් ගද්දි හිතුවට වඩා දෙගුණයක් විතර දැන් වියදම යනවලු. මූයි උගේ කෙල්ලයි දැනට සල්ලි බැලන්ස් කරගෙන ගේමක් ගහගෙන ඉන්නවා. ඒත් ආයෙත් බඩුමිල වැඩි වෙලා, කරන්ට් බිල ,තෙල් මිල වැඩි උනොත් කෙලම වෙලා යයි කියලා ඌ කියනවා. තවම ඒ දෙන්නට ළ්මායෙක්වත් නෑ. මේ ප්‍රශ්න අස්සේ ළමයි හදන්නත් බෑ කියලා ඌ කියනව. ඒ තමයි ලංකාවේ තරුණම ජෙනරේෂන් එක විදින දුක.
    ඒ අතරේ තව එකෙක් ළමයන්ගේ ඉස්කෝල වියදම්, ස්කූල් වෑන් වියදම්, කැම්පස් එකේ සෙමෙස්ට ෆී ගැන කියවන්න ගත්තා. අපි හැමෝම අඩු වැඩි වශයෙන් දේශපාලන බේසික පුත්තු කරපු විනාශය නිසා දුක් වීදිනව. සමහරු නම් අම්මතාත්තලා සේරම අත ඇරලා රට යනවා. සමහර අයට එහෙම යන්නත් බෑ. පවුලේ එකම ළමයා උනොත් අම්මලා තාත්තලාව දාලා යන එකත් ගැටළුවක්.

    හොද සෞඛ්‍ය, ප්‍රවාහන, අධ්‍යාපනයක් නැති රටක තව දුරටත් ඉදලා තේරුමක් තියේවිද? ළමයින්ගේ අනාගතය ගැන හිතුවොත් මේ රටෙන් යන එක නේද හොද? උබලගේ අදහස මොකක් ද?

    උබලා ගියොත් යන්න කැමති මොන වගේ රටකටද? ගොඩක් අය ඕසි, කැනඩා, UK වගේ රටවල්වලටනේ යන්නෙ. දැන් ඒ රටවල්වලට එන එක ලේසිද? ලිවින් කොස්ට් එකේ තත්ත්වේ කොහොමද කියලා ඒ රටවල්වල ඉන්න අය පොඩි අප්ඩෙට් එකක් දීපන්.
    ඒවගේම ෆැමිලි එකක් විදියට යන්න හොද තවත් රටවල් ගැන මේකේ කමෙන්ට් කරන්න
    chill eke idapan vm ekk run karan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,600
    113
    Viyadam nam wedi thamai ban adayama thamai adu online jobak karoth shape eke gemak gaha ganna puluwan but ekath welawakata karumayak
    80% wage gewal wala weda iwarai but kisima rest ekak ne ban jivithe, anyway buddhism ithuru wela thiyena me rata dala yanna hithenne ne mata nam :(
    Rest karanna hitanna epa.oya rest eka achieve kara gaman eka epa wenawa masen.aye tawa ekak hoyanawa karanna ita passe.meka tama life eka kiyanne
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    අලුත බැදපු විතරක් නෙමෙයි, අලුතෙන් කැම්පස් අවුට් වෙන උන්ට රට ගිහින් ගොඩ යනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ. අම්ම තාත්තට සල්ලිත් නැත්නම් උන් ජොබ් කරලා සල්ලි ඉතිරි කරලා ගෙවල් හදන්න හිතුවොත්, කවදාවත් උන්ට ගෙවල් හදන්න තියා බදින්නවත් වෙන්නෙ නෑ.

    මේවගේ දේවල් දකිද්දි තවත් මේ රටෙ ඉන්න හිතෙන්නෙ නැ. :yes:
    ------ Post added on Sep 8, 2023 at 12:13 AM
    කතාව ඇත්ත මචන්. අවන්කවම දවසක මුළුසමාජයෙන් බහුතරයක් දුෂණයට එරෙහිවෙච්ච දවසට මේ රට ගොඩ යයි එතකන් ඉතින් අබ සරනයි තමයි. හැබැයි මේ වගේ පෙරලියක් පෙන තෙක් මානෙක මට නම් පෙනෙන්න නැහැ :baffled:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    මෝඩයෙක්නෙ බං ඌ. 2020 graduate වෙලා 2022දි බැන්දා කියන්නෙ?? ඌට ජොබ් එකේ තැනකට ඇවිල්ලා ගේමක් ගහලා ස්ථාවර වෙන්න කාලයක් තිබිලා නෑනෙ? ඔන්න හොද ගෙයක් already තියන වාහනේකුත් අම්මලා තාත්තලාගෙන් උරුම වෙන එකෙක්නං තව එහෙම බැන්දට කමක්
    නෑ. හැබැයි කෙල්ලගෙ ගෙදරින් කේස් එක දැම්මද දන්නෑ කෙල්ල වයස යනවා කියලා 🥲 දැන් තේරෙනවද කෙල්ලන්ව බන්දන්න හොයද්දි ලංකාවෙ කෙල්ලන්ගෙ දෙමව්පියො කොල්ලට ගෙයක් වාහනයක් තියනවද කියලා හොයන්නෙ ඇයි කියලා? ඔය දෙක නැත්තං උන් ජීවිතේ විදින්න ඕන හොදම කාලෙන් අවුරුදු 5-10ක් විතර ටහිකෙන කට්ටක් කන්න වෙනවා දෙන්නටම ලංකාවෙ ඉදලා හොද ගෙයක් හදලා වාහනයක් ගන්නනං
     
    5-10 Hoda Geyak Hadannath Be 5-10 Hoda wahanayak gannath be
    Minium 4Lak wath salary thiyenna wei me yana widihata
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,600
    113
    Land,homes inheritance ena un goda anith un anathai.eka tama atta.rata giyath gu katu kagena pr hambunoth hodai nattan itath wada anathai.land homes tiyena ekekta age 45 unath badinna kello enawa
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    selan, sampath, and some famous it company wala work karapu yaluwo 7 denek pahu giya masa 3 ta witharak rata giyaa... un aai enneth nee.... godak ewun NZ giye... hoyala balanna NZ walata move wenna mokak hari easy method ekak thiyenna puluwan...
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,425
    113
    ප*යාගල
    sorry.com
    කතාව ඇත්ත මචන්. අවන්කවම දවසක මුළුසමාජයෙන් බහුතරයක් දුෂණයට එරෙහිවෙච්ච දවසට මේ රට ගොඩ යයි එතකන් ඉතින් අබ සරනයි තමයි. හැබැයි මේ වගේ පෙරලියක් පෙන තෙක් මානෙක මට නම් පෙනෙන්න නැහැ :baffled:
    2024 දිත් වෙනස්ක් වෙයි කියල හිතුවට ඒ කාලෙට වෙන්නෙත් 2019 වුන දේම වෙන විදියක් තමයි. එකම වෙනස අරින එකා වෙනස්

    hoyala balanna NZ walata move wenna mokak hari easy method ekak thiyenna puluwan...
    Farms nm thiynwa
    ------ Post added on Sep 8, 2023 at 12:41 AM